
🩷🩷මන්දොදරි 🩷🩷
(තෙවන කොටස)
නිකි ..නිකි..ඇයි මැඩම්..
ඇයි අහන්නේ මෙ වලං පිගන් හැම තැනම....😡
ඇගිල්ලෙන් ඇන ඇන... මට කියන්න තියන්න එපා....හරියට හොදහං..
හරි මැඩම්...
මට තේ එකක් හදනවා....ආ..
හරි සර්
....☕☕ මෙන්න සර්...
ඩොං ... මොකද්ද මෙ ජරාව සිනියි.ලුනුයි අදුන ගන්නත් බැරිද..උබට
.....
මොකද පුතා... බලන්න අම්මා ...මෙකි තෙ හදන්නවත් දන්නැනෙ...මොකට වැඩට ගත්තාද මන්දා...වෙන අය නැතුවාට...කමලා මට තෙ එකක් ගෙනවා
......නිකිට හොදටම දුක හිතුණා...අනෙ මං හොදට තෙ එක හැදුවනෙ ..
......නිකි කෙල්ලෙ...මෙහෙ වරෙන්.... මැඩම්
....මෙ ටික සූද්ද කරලා දාපන්...කැලෙ වැඩි...
එ ටික කරලා ...මට බෙහෙත් ටික අරං වරෙං දවල්ට බොන්න
......☀️
හම්මො හරිම මහන්සි 🥵 තමුසෙ.කොහෙද යන්නෙ කිව්ව වැඩෙ ඉවරද දැං..
නෑ සර්... වතුර ටිකක් බොන්න... යන්න හැදුවෙ...
නැ නැ...ඔක කරලා යන දිහාවක යනවා...නිකි අඩ අඩා වැඩ කලා
අධික වතුර තිබහ...වගෙම අව්ව නිසා කෙල්ල ඇදගෙන වැටුණා...
දඩස්....
මොකද්ද එ සද්දෙ....අපොයි.. නිති කෙල්ල ...අයියො කෙල්ලෙ... මොකද වුනෙ....
කලන්තෙට ආවා මැඩම්...කමලා ...මෙකිට වතුර එකක් දිපං... ටිකක් ඉදපන් එතකොට..හරියයි....
කෙල්ල අමාරුවෙන්...
කමලා නැන්දගෙ උදව්වෙන් කාමරෙට ගියා...
කෙල්ලෙ ටිකක් නිදාගන්න....මම කෑම ටික මෙසෙට ඇරලා එන්නම්...
කෙල්ලට අමාරුව වැඩි කමට නින්ද ගියෙ විනාඩි කිහිපයක් යන්නත් කලිං...
නිකි...උබ මට මොකක්ද මෙ කලෙ ඇයි මාව අත්හැරියෙ.. මාත් එක්ක හිටියනං අද උබ රැජිනකි...විදුර එහෙම හිතුවෙ කාමරෙ උළු වස්සට හෙත්තු වෙන ගමන්
🩷🩷🩷🩷🩷🩷
කතාව හොදයි නම් රියැක්ට් කරන්න පුළුවන් තරම් share කරන්න follow කරන්න....
අපි මෙ ආදර කථාවෙ ඉලග කොටස අරන් එකකං පරිස්සමින් ඉන්න...