
🩷මන්දොදරි 🩷🩷
(සිව්වන කොටස)
කතෘ අයිතිය සුරකින්න 🚫
...අනෙ මන්දා නිකි...ඇයි ඔයා මට මෙහෙම කලෙ..කොල්ලට දුකට වඩා තිබුණෙ....😡
....
අම්මො ..🥱. කෙල්ලට ...ඇහැරුනෙ ගොඩක් හවස් වුනාම....
අයියො.... ගොඩක් හවස් වෙලා..... මැඩම්ට තරහ ගිහින් ඇති....අනෙ මන්දා මෙ කලන්තයක් හින්දා.....
ආ කෙල්ලෙ.... නැගිට්ට ද...ඔව් කමලා නැන්දෙ... එහෙනම් මූණ කට හොදගෙන....මෙ කෑම ටික හදන්න උදව් වෙයන් කෙල්ලෙ....
.....🥺..
හරි නැන්දෙ....
...ආ කෙල්ලෙ ....පොඩි බෙබිට...මෙ තෙ එක.දෙන්න ...ඇයි බෙබි ට ඇවිල්ලා ගන්න කියන්න....
කට ..කට 😡...ලොකූ නොනට ඇහුවොත්...මගෙ රස්සාවත් ඉවරයි....
සමාවෙන්න නැන්දෙ ...කො දෙන්න මං දෙන්නම් ....
....
අනෙ මෙ යකාට ...සුදු බෙබි,පොඩි බෙබි..කියනවා..,
එ වුනාට බක පණ්ඩිත කම.
....මොඩයා..
තමුසෙ කාටද ඔය බනින්නෙ....ආ...මටද...
අයියො ...සර් ...
ස.සර් ..මං...නැ සර් ..මෙ.. සර්ට මොකුත් කිව්වෙ නැ...එහා .. ගෙදර කෙනාට කිව්වෙ....
ආ.. ඒකත් එහෙමද...
..බෙබි..නැ සර්...තෙ එක...
කො දෙනවා ...
...මොකද මුණ දිහා බලන් ඉන්නෙ පෙරහැරක් යනවද මගෙ මූණෙ හ . හරි..සර්🥺😭
දැන් මොකද අඩන්නෙ ...යනවා..මං කැමති නැ කෙල්ලො අඩනවට....
යන්න දැන් ..
මෙක රචනා කළ මම=
නෙත්මි සංජනා
කට්ටිය ..ඔයාලට විදුර ගෙ වෙනසක් පෙනවානෙද..අපි බලමු විදුර ගෙ හිත වෙනස් වෙයිද කියලා
ඉලග කොටසින්
හමුවෙන තු.රු පරිස්සමින් ඉන්න හොදෙ 🩷🩷🩷🩷🩷🩷🩷...
කට්ටිය කතාව හොදනම් කමෙන්ට් එකක් දාන් යන්න