Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




B. A. Nathmi sanjana B. A. Nathmi sanjana level_badge

B. A. Nathmi sanjana B. A. Nathmi sanjana

Member

Jun 10 2026 @ 14:06

මන්දොදරි - 2



🩷❤️මන්දොදරි ❤️🩷
(දෙවෙනි කොටස)

කතෘ අයිතිය සුරකින්න 🚫
ඔයා නිකිණි කිව්වා නෙද...
ඔව් මැඩම්....
හ්ම්....
ඔයාට කරන්න තියෙන්නෙ ක්ලිනින් කටයුතු යි.....
තව මටයි ...බෙබිටයි....
උයන්නත් ඔන .... එච්චරයි 
...ඔය ළමයට තෙරුනාද
.....තෙරුනා මැඩම්...ගුඩ්
🥰🥰🥰🥰🥰🥰

පුතා.....මෙහෙ එන්න....
ඇයි... අම්මා....මෙ නිකිණි...අපෙ ගෙදර අලුත් සවර්නට්
.....
නිකිණි...😡ඇයි පුතා...මෙකි මොකද මෙහෙ...
අපොයි මෙ විදුර නෙද
😨කරන්නෙ ....පුතා ...මෙ ළමයව දන්නවද,...නැ අම්මා ... එහෙනම්.. මොකද මෙ...
මොකුත් නැ අම්මා 
....🚶‍♀️
මෙ ළමයට මොනවා වෙලාද ...ඔය ළමයා අපෙ කොල්ලව අදුරනවද...
ඔව් මැඩම්... ඉස්කෝලෙ එක පන්තියෙ...ආ 🩷එහෙමද....
හරි ඔය ළමයා අද ඉදන් වැඩ පටන් ගන්න.....😀
හරි මැඩම් 😊
......☀️☀️
එයි...
තමුසෙට ලැජ්ජා නැද්ද ආ...
මගෙ ගෙදරට ආයෙ රිංගන්නෙ.....
සොරි විදු...ර...
විදුර....හ්.එ කලිං 
දැන් ... සර්..කියපං....
හරි ....මට සමාවෙන්න..සර්...😭🥺
... දවස් මෙහෙම දෙක තුනක් ගෙවිලා ගියෙ වෙගයෙන්.....
පුතා....
මම.පොඩ්ඩක් එළියට යනවා..... කොහෙද අම්මා....සුමනා ආන්ටි මගෙ යාළුවා....
ආ...හරි ...එයාට සනිප මදිලු මම ..බලලා එන්නම්.... හ්ම් 

"ලස්සනට පිපුණු වනමල්"
එයි... සර්... තමුසෙ වැඩට ගත්තෙ සින්දු කිය කිය බජව් දාන්න නෙවෙයි තෙරුනාද....
...සොරි සර් 
.මගෙ කාමරේ අස් කරනවා ඇවිල්ලා🤨🪣🧽
.....
අනෙ...මෙ පොටො එක...මෙයා ගාව තාම 😊😊තියනවද...

ඩොං..🏺...
අයියො....තමූසෙ මොකක්ද එ කලෙ...
සොරි සර්...
සොරි..තමා...
අයින්කරනවා..මෙක..
හරි සර් 
....ඔය කොහෙද යන්නෙ... තමුසෙ...ගොනියක් අරං එන්නං සර් 
....ගොනි...අහුලනවා මෙක අතින්
අනෙ ...මට බැ... මොකද්ද උබ කිව්වෙ....
අහුලනවා...
😭ආව්...

මගෙ අත ... මොකද ඒපාර....මොනවා කරනව ද දන්නැ....
කො දෙනවා අත ...

ආයි...ආ.. රිදෙනවා.. සර්.... රිදෙන්න නෙවෙයි ඔන කරපුවට....
හරි... දැං පරිස්සමින් වැඩ කරනවා....කපා ගන්නැතුව...
චිත්‍රා .....මෙ ටික අයින් කරනවා...

හරි පුංචි බෙබි.....
❤️🩷🧡💛💚🩵💙💜

ඔයාලා හිතන්නෙ නිකිට විදුර සමාව දෙයිද...විදුර ඇත්ත දැන ගනිද ...අපි තුන්වෙනි කොටසේදි හමුවෙමු 

කතෘ අයිතිය සුරකින්න🚫

 මෙය රචනා කළ මම 
=Nathmi sanjana 🩷🩷