
🩷🩷මන්දොදරි 🩷🩷
(පස්වන කොටස)
කතෘ අයිතිය සුරකින්න 🚫
අනෙ...මට නිකි අඩනකොට ඉවසන්න බැරි ඇයි යකො...😡
මං තවම නිකිට කැමතිද...නැ. නැ. එක වෙන්න බැ ...
...මං එකිට වෛර කරනවා ....😡😡..... විදුර..හිත පාලනය කරගන්න..
😤😪..
පුංචි බෙබි... පුංචි බෙබි..... කමලා ...එන්න බෙබි කෑම කන්න.... ඉක්මනට එන්න බෙබි..
හරි ..හරි මං එන්නං...කමලා යන්න ..
🙄
නිකි කෙල්ලෙ...අනෙ බං මට මෙ වතුර ජොග්ගුව ගිහින් දියං...මගෙ අත වෙව්ලනවා...
කො දෙන්න..නැන්දෙ..
මටත් දැං වැඩ කරන්න බැ ....වයසයිනෙ....🙄🙄..හි.හි.
ඇයි කෙල්ලෙ හිනාවෙන්නෙ...නැ.ඉතිං.
හැට පහයිනෙ තව...අපිනං හොදට ඉන්නවා...ලෙඩ නැ...🤥
අපිත් ඔය කාලෙ පහු කලා..කෙල්ලෙ...වතුර එක තියලා එන්න..
මැඩම් කෑ ගහයි..
....
කමලා ... වතුර තිබ්බෙ නැද්ද...අයියො මැඩම් ලා ඇවිල්ලා කන්න ...
ඉක්මං කරලා...තියලා වරෙං....
සමාවෙන්න නොනා ...මෙන්න වතුර...
😮💨
...කො මෙ කොල්ලා.,. පුතා. .පුතා කන්න එන්නැද්ද....
අනෙ අම්මා මං පස්සෙ කන්නම් අම්මා කන්න මං පොඩි වැඩක්....
අනෙ මන්දා මෙ කොල්ලට ඔෆිස් එකෙ වැඩ භාර ගත්තා විතරයි...කැවෙත්. නැ...
ළමයො ...
මැඩම්...😯
.....කැම එකක් බෙදලා බෙබිට ගිහින් දිපං..
හරි මැඩම් 🥘🥘🍜..🚶♀️
සර්... කම්....
ඇයි මොකද.... කාමරේට ආවෙ...
කැම. එක...අරං ආවෙ ... මැඩම් දෙන්න කිව්වා...
හරි තියලා යනවා....නිකි කෑම.. තියලා යන්න හදද්දී ම
නවතිනවා...
සර්....
අනෙ සර් මෙ මොකද...
තමුසෙ...මොකටද ඔයි මෙහෙ වැඩට ආවෙ...
තමුසෙ මාර වදයක්....මට මං ගැනම තරහක් ඇති කරනවා....
උබ ආයි මගෙ ඇස් ඉස්සරහින්.. අයින් වෙනවා.,.මට දකිද්දිත් අප්පිරියයි...
යනවා යන්න..සර්... මං සැරයක් කිව්වා...
නිකි පහලට ගියෙ දුකින්.. දැනිච්ච දුකට කෑ ගහලා අඩන්න හිතුනත් එකට වත් එයාට අයිතියක් නැ ,..එ කදුළු වලට වත් තෙරුමත්. නැ කියලා කොල්ලගෙ..වචන වලින් දැනුන නිසා....
දවස් ගෙ වුනා
.....එදා විදූර ගෙදර ආවෙ හොදටම බීලා ...
... විදුර ගෙට එද්දී දොරකඩ ඇදගෙන වැටුණා...
අනෙ.සර් ... මොකද මෙ.....
අහකට යනවා...මට කාගෙවත් උදව් ඕනෙ නැ...ගෑනු ඔක්කොම එකයි... සර්...බලාගෙන...
කොල්ලා මොනවා කිව්වත් .. කෙල්ල කොල්ලව කාමරෙට ගෙනිච්චා....
අම්මො බර අලියෙක් ගෙනිච්චා වගෙ...
ආව්...
කෙල්ල..කොල්ලගෙ ඇග උඩට ඇදගෙනත්.වැටුනා...එ තරමට කකුල උලුක් වෙලා නිකිගෙ
....
නිකි. ..උබ මොකද ඔතන කරන්නෙ..
මැඩම්..මං...
..සර්.. කෙල්ලට කතා කරන්න කලිං...කනෙ පාරක් ගැහුව....
කෙල්ල ඇඩුවෙ කර කියාගන්න දෙයක් නැතිව🥺🥺🥺
🩷🩷🩷🩷🩷🩷🩷🩷
අදට කතාව ඉවරයි කතාව හොදයි නම් රියැක්ට් කරන්න ශෙයා කරන්න
Follow කරන්න
කතාව හොදනම් කමෙන්ට් එකක් දාන්න