Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




B. A. Nathmi sanjana B. A. Nathmi sanjana level_badge

B. A. Nathmi sanjana B. A. Nathmi sanjana

Member

Jun 21 2026 @ 12:33

මන්දොදරි - 6



..... 🌸🪸මන්දොදරි 💓💓
 කතෘ අයිතිය සුරකින්න 🚫
(හය වෙනි කොටස)

කොල්ලා පිස්සුවෙන් වගේ පාරක් පාරක් ගානේ කෙල්ලව..හෙව්ව
 
... ශික්...මෙ කෙල්ල කොහෙද ගියෙ...ෆොන් එකක් වත් තියනවා කියලයැ....ඉන්න තැන දැනගන්න..
අනෙ මන්දා....මට තෙරෙන්නැ🥺....

මෙහෙම මාස දෙකෙ තූන ගෙවිලා ගියා ...කොල්ලට එක දැණුනෙ නිමෙෂයක් වගෙ....පාළුව දුක...තරහ සමවම තිබ්බා... දවසක් කෙල්ල ගැන හොඩුවාවක් ලැබුන නිසා එ තැනට ඉක්මනට ගියෙ කොල්ලා දැඩි උවමනාව හිතෙ දරාගෙන 

මෙහෙම යනකොට වටෙටම තියන ගෙවල් වල.මිනිස්සු කටත් ඇරගෙන .......
නැන්දෙ....මෙ...පොටො එකෙ ඉන්න ගර්ල් දැකලා තියෙනවද....
මෙ...ලමයා....ආ...අර සිලවති එක්ක ඉන්න ලමයා...නොවැ....එ උන්දැගෙ තනියට ඉන්නෙ....ඔය මහත්තයා.... කවුද...
ආ ...මං එයාගෙ...ය.. යාළුවෙක්...
මට එහෙට යන්න පාර කියන්න පුළුවන්ද..
.කෙලින් ගිහින් වමට හැරුණම තියන පස්වෙනි ගෙදර...හා..නැන්දෙ
ස්තූතියි...

චික්...මෙවගෙ හැටි 
...මෙකි නිසා මෙ.වගෙ තැන්වලත් මට එන්න වුනා...
කෙල්ල හිතින් බැන බැන ගියාට
 නිකිණිට තිබ්බ ආදරය නිසා කොල්ලා..ගියෙ කෙල්ලව කොම හරි ගෙදර අරං යන්න😊😊

ටොක් ටොක්... ගෙදර කවුද.... කවුද...ඔය මහත්තයා...මෙ නිකිණි ඉන්නවද..මං එයාගෙ යාළුවෙක්...
ආ.. ඉන්න ..ලමයො...උබව හම්බ වෙන්න මහත්තොයෙක් ඇවිල්ලා...
කවුද... ආච්චි... කෙල්ල එලියට එනකොට එලිය හිටිය කොල්ලා දැකලා..කෙල්ලට කෙලත් ගිලුනෙ බයට
..... 🥵.
💭💬 හපොයි...මෙයා මොකද මෙහෙ කරන්නෙ...අද මං ඉවරයි...
ආ...නිකි මාව...මතකද ඔයාට..ආ.. කොල්ලා ඇහුව විදීහට කෙල්ලට බය නොහිතුනා... නෙවෙයි...

ම..මත.මතකයි...ඔයා.වි..දුර..නෙ. ඔව් විදුර තමා🤨...අනෙ නමත් කියවුණා....😨.
.... ආච්චි මං පොඩ්ඩක් මෙයාව එලියට එක්කන් යනවා...
එනවා මෙහෙ.. ඇවිත් නගිනවා.. කාර්. එකට..
කෙල්ල නැග්ගෙ බයෙන් බයෙන්..

මෙ නිකිණි ... තමුසෙ කාගෙන් අහලද.. ගෙදර ගියෙ...ආ අනික කියලත් නැ...අනික.. තමුන් මගෙ කාමරෙට ආවෙ ඇයි... තමුසෙට කාමරෙට එන්න එපා කියන්නෙ තියෙන්නෙ...
😭😭😭😭
දැං මොකද අඩන්නෙ ආ..අඩන්න දෙයක් කිව්වද...මං..

නැ... එහෙනම් අඩන්නෙ...අඩන් නැතුව ඉන්නවා...යං ගෙදර..
අප්පො බැ..නොනා මාව මරයි...මට බැ...
හරි හරි... තමුසෙ යන්නෙ ..වෙන ගෙදරකට හෙට ලැස්තිවෙලා ඉන්නවා හරිය....

🩷🩷🩷🩷🩷🩷🩷🩷
 
විදුරට 
දැං තමයි ගැටළු වැඩි ඇයි කියලා ඉලග කොටසින් බලමු 

අදට කතාව ඉවරයි කතාව හොදයි නම් රියැක්ට් කරන්න ශෙයා කරන්න