
🩷💓මන්දොදරි 🩷😘
(මෘදු හිතක් ඇති තරුණිය)
කතෘ අයිතිය සුරකින්න 🚫
දවසින් දවස එදා ජිවිතය හදාගන්න මහන්සි වෙන ජනතාව ගොඩක් ඉන්නවා 💔💓
එවගෙ කෙනෙක් තමයි තමයි මම ☺️ නිකිණි අහිංසා...... මලක් නෙවෙයි මලක් වෙන්න හදන දුප්පත් කෙල්ලෙක්...මට වයස 18.....ඉන්නෙ ටීච කුරුණෑගල.... සුදු පැහැති හමක් වගෙම නිල් පාට ඇස් දෙකක් මට හිමි වුනා....
Good morning නිකි... good morning චතු....මොකො කෙල්ල අද කලින්ම...💓මොන කලින් ද දැන් 7.00
හරි...හරි ...යං පන්තියට...
නිකිණිගෙ යාළුවා චතු එයාලා 11 වසරෙ ශිෂ්‍යාවන්
.....අන්න උබෙ ....කොලු කැටයා....අනෙ විහිළු කරන්න එපා බං....
Good morning දෙන්නටම.... morning ....ඇයි මෙ මුඩ් එක අවුලින් 🤨
එ විදුර... සුදු.. කඩවසම් කමට කෙල්ලො පිස්සු හැදෙන වට්ටන කොල්ලෙක්.... සල්ලි වලින් කිසිම
අඩුපාඩුවක් කොල්ලට තිබුනේ නැ...
එහෙම දෙයක් නැ....යමු චතු.... 😡මොකද්ද උබට වෙලා තියෙන්නේ.....
පිස්සියෙ" .....😡
එන්න... දැං කියන්න මොකද වුණේ.....එ ඇයි අඩන්නෙ...
අනෙ මන්දා චතු මගෙයි...විදුරගෙයි
....සම්බන්දෙ ...දැනගෙන ගෙවල් වලින්.....එක.හොදයිනෙ
ඉතිං එකට අඩන්නෙ.....
හොදයි තමා.... ඒත් අපි දුප්පත් බන්.....විදුරගෙ ගෙදරින් තර්ජනය කලා ....කොල්ලගෙ පස්සෙන් ආවොත්.....ගමෙ ඉන්න දෙන්නැ කියලා....😭...මරන තර්ජනය කලා සල්ලි දෙන්නම් අයින් වෙන්නලු
මං කොමද..එහෙම කරන්නෙ...😭😭
එ අඩන එක නවත්තන්න... විදුර එනවා....අපි යමු
.☀️🌙
නිකි.... ඔහොම ඉන්න....ඇයි මෙ....ඔයා මාත් එක්ක තරහා වෙලාද...
නැහැ..... එහෙනම්.....
විදුර....අපි මෙ සම්බන්දෙ ...නවත්තමු....🥺....මැනික ඇයි.... මං ඔයාට මොකද්ද කරපු වරද...
ඇයි.....මන් කොමද මෙයාට තාත්තා තර්ජනය කලා කියලා කියන්නෙ..
එහෙම වුණොත් රණ්ඩු වෙයි....
නිකි ....නිකි🥺...
.මට කියන්න ....
මට තමුසෙට කැමති නැ......කිව්වනෙ.
.....කෙල්ල ගියෙ දුකින්....
🏠
පුතා..... මොකද...කන්නැද්ද.....බැ අම්මා...මුඩ් එකක් නැ.....
ඇයි මන්දා.....ඇයි ජයෙ ඔයා හිනා වෙන්නෙ....කෙල්ල යැව්වා ....එකයි ඔය....
කෙල්ල යැව්වා මොකක්ද....මට තෙරෙන්නැ.....
එ සක්කරවට්ටම එලෙව්වා....
ආ....පව් ජයෙ
මොකද්ද පව්...උන්ගෙ තත්වෙ අපට ගැලපෙන්නැ නොනෙ
කාලය ගතවුනා....කොල්ලව අත ඇරියත් කෙල්ලට තිබුන දුක නිසා විභාගෙ පාස් වුනෙ විශයන් ටිකයි
....විදුර ගෙ ගෙදර හරියට වැඩ වැඩි එ නිසා එයාලා වැඩට කෙනෙක් ගන්න තිරණය කලා
එ වැඩට ආවෙ වෙන කවුරුත් නෙවෙයි නිකිනි😅😅😅.......
ඉලගට මොකක් වෙයිද දන්නැ 🥰❤️❤️🧡🧡🧡🧡
අපි දෙක කොටසින් හම්බ වෙමු........