Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 05 2026 @ 08:18

හෘද ලිලී - 19

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *දහනවවෙනි කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

හිතත් එක්ක කරපු කතාව නතර කරලා යෙධා නැගිට්ටෙ

.. ම්ම් එහෙනම් මෙතෙන්ටම වෙලා පරිස්සමින් ඉන්නවා,මං යනවා කියලා..

" හරේ ටටා "

________එතැන් සිට________________

රබර් ගහ ලග ඇන තියන් උන්නු තාදිනිට ටටා කියලා
යන්න නැගිට්ටත්

එක අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි වෙන්න යෙධාගෙ හිත යෙධාගෙ කකුල තද කරලා බැදලා අල්ලන් ඉන්නෙ

*පව් බන් මේ අහිංසකීට කන්න මොනාහරි අරන් දීපන්* කියලා

..මොන හු*ද වෙනදටත් ඉතින් බඩගින්නෙ ඉන්නෙ මේකි..

හිත බැදලා තියෙන කකුල ලෙහා ගන්න තරග කරන ගමන් යෙධාර කියන්නෙ අඩියක් ඉස්සරහට නොතියන කකුල් දෙකට ඔරෝලා

කෝ යමන් යකො යමන්..

හිත කියන දේ නොහා මෙහෙම කියන ගමන් යෙධාර ඉස්සරහට අඩියක් තියන්න ට්‍රයි කලත් 


*නටන්නැතුව කෙල්ලවත් එක්කන් හරි නැත්නම් උබ හරි ගිහින් කෙල්ලට කන්න දෙයක් අරන් දීපන්* කියලා 

ආයෙ ආයෙම යෙධාගෙ හිත යෙධාට මෙහෙම කියන්නෙ යෙධාව කේන්තියෙන් පුරෝලා 


.. අනෙ මේ,මට යන්ඩ දීපන්.හු* නම් ලෑස්ති වෙන්න එපා...

තමන් කියන දේ නොහා පොළොවට මුල් ඇදලා වගෙ තියෙන කකුල් දෙකට ආයෙ යෙධා රවාගෙන කියනවා කේන්තිය ඇග පුරාම අසූහාරදාහට නගින්න ගන්නකොට 

යමන් කො යකො යමන්කො

තත්පර කීපයක් ගත වෙලා යනකනුත් කකුල එක්ක පොර බැද බැද ඉන්නකොට එකපාරටම 
කකුල් දෙකෙන්ම මූණුවල් දෙකක් ඇවිත් 


*බෑ යෙධා මට බෑ.බල කරොත්මං මැරෙනවා* 

කියලා යෙධාට කිව්වෙ තමන්ගෙ කකුල් දෙකත් එක්ක නාඩගමක් නටන යෙධාර දිහා තාදි බලාගෙන 

" මුට සයිකොද" කියලා හිත හිත ඉද්දි...

..ඈ..

තාදි යෙධාට සයිකොද කියල හිත හිත යෙධා දිහාම බලා ඉන්නකොට 

..ආච්චිට හාල් ගරන්ඩ,තොපිට මූණක් කටකුත් තියෙද?.. කියලා 

එකපාරටම ඇස් වලට පෙවුනු මූණත් එක්ක 
ගැස්සුනු යෙධාර කියවන්නෙ 
කොන්ද නමලා කකුල් දෙක ගාවට ම නැමෙන ගමන්


*මූණක් විතරක් නෙමෙ පු*ත් තුයෙනවා*

යෙධාරට විතරක් පේන කකුල් දෙකෙන් ආපු මූණු දෙක ආයෙ මෙහෙම කිව්වෙ යෙධාරගෙ කේන්තිය තව තවත් වැඩි කරලා 

..ඉතින් මට පු* හු* කන පලා ගැන්නැතුව යමන්..

යෙධාර කියන්නෙ 

" මුට එකපාරටම මොකද මේ උනෙ" කියලා හිත හිතාතාදිනි තමන් දිහා බලන් ඉන්නවා කියලවත් නොදැන 

අත් දෙකෙන්ම දකුණු කකුල අල්ල ගන්න ගමන් ඇගෙ තියෙන හයිය අත් දෙකට දාලා කකුල ඇදලා 

,, තත්පරයක් දෙකක් එක්ක විනාඩි දෙක තුනක්..
ගෙවිලා ගිහිල්ලත් 


 හිතටයි කකුල් වලටයි සෙකන්ඩ් නොවී සැරින් සැරේ කකුල් වලට බැන බැනා කකුල් ඔසෝලා අඩියක් තියාගන්න ට්‍රයි කලත් යෙධාරට ඒ දේ බැරි වෙද්දි .

තාදිනි නම් හිටියෙ යෙධාගෙ මේ පිස්සුව ඇති වෙලා 

යෙධාගෙ වටේ කැරකෙන ගමන් යෙධාව මෙන්ටලි හොස්පිටල් අරන් යන්න කෝල් එකක් දෙන්ඩ ඕනිද කියලා හිත හිතා..

"ආයිශ් මේ හු* පිස්සුද?" 

ඇයි යකඩෝ ඉතින් මෙච්චර වෙලා මේ හොදට හිටපු එකා
කකුල් දෙකත් එක්ක තනියෙන් කියො කියො

විගඩම් නටද්දි

බලන් ඉන්න මොකාටද ඔහොම නොහිතෙන්නෙ

හා නැද්ද මං කියන්නෙ...

මූණක් ගැන කියොනවා..යමන් ගානවා..

මරනවා ගානවා

කෝළම් බාල්දියෙන් එකයි මේ යෙධා නටන නාඩගමේ..


"යෙධා යෙධා " ගාලා කතා කළත් වටේම කැරකිලා යෙධාගෙ කකුල් දිහා බැලුවත්

යෙධාවත් යෙධාගෙ පිස්සු වැඩවත් අඩුම ගානෙ

යෙධාට පේන අත්භූත මූණක්වත් තාදිනිට පේන්නැති වෙද්දි 

බලන් ඉදලා ඉදලා එපාම උනු තැන 

අත දිග ඇරලා තාදි යෙධාට කොන්දට පාරක් කෙලලා ඇරියෙ 

..ආහ් හු* මොකද..කියලා 


 කුනුහරප වැලකුත් කියාගෙනම යෙධාට මේ ලෝකෙට එන්ඩ..

" මොකද ඕයි තමුසෙට වෙලා තිබ්බෙ.හොල්මනක්වත් වැහුනද"

 කුනුහරප වැලකුත් කියාගෙන යෙධා මේ ලෝකෙට ආපු සැනින් අර විදිහට තාදි ඇහැව්වෙ තමන් දිහා ම බලන් ඉන්න යෙධාරගෙන් 

ඉනටත් අත් තියාගෙන 

.. ආ නෑ මේ,තමුසෙ දැක්කෙ නැද්ද මගෙ කකුලෙ මූණුවල් දෙකක් එහෙම..

ටික වෙලාවක් තාදිගෙ මූණ දිහාම බලන් ඉදපු යෙධා තාදුගෙන් ඇහුවෙ ඒ ඔලුවත් කස කසා


" මොකාක්..ඔහෙට යකෙක්වත් ගැහුවද?"

යෙධාගෙ වචනත් එක්ක තාදිව ගැස්සිලා යද්දි පැන්න ගමන් තාදි යෙධාගෙ කොන්ද චෙක් කරන්න ගත්තෙ යෙධා ගැන ඇතිවුනු බයටත්

මේ රබර් වත්තෙ හොල්මන් ඉන්නවා කියලා අහලා තිබුනු කතාත් මතක් වෙලා..

.. ආ නැ නෑ මේ.හිතන්න එපා තමුසෙ..

" නැනෑ ඔහෙට යකෙක්වත්ගහන්ඩ ඇති.ඉන්නවකො ඉන්නවකො කොන්දෙ පාරක් තියෙද බලන්න "

යෙධා නෑ නෑ මොකුත් නෑ කියලා ඉන්ඩ හැදුවත්

තාදිනිට නම් යෙධාගෙ හැසිරීම යකෙක්ම ගැහුව නිසා තමා කියලා හිතෙනකොට 


 වචනයක්වත් නොහා තාදි යෙධා ඇදන් උන්නු ටිශර්ට් එක උස්සලා බැලුවේ

යකෙක්වත් ගහලා නම් මුගෙ ඇගෙ ඇගිලිපාරවල් ටිකක් තියෙද කියලා බලන්න...

යෙධාගෙ පිටෙ යකාගෙ අත තියෙද කියලා බලන්න තාදි තමන්ගෙ මුලු පිටම නිරාවරණය කරලා අතැගිලි යවනකොට 

යෙධා හිටියෙ

තාදිගෙ අතැගිලි වල සනීපෙට පොරකාගෙන උඩ එන්න දගලන තමන්ගෙ හැගීම් උඩට එන වාරයක් ගානෙ ආයෙ බස්ස බස්ස තමන්ව කන්ට්‍රෝල් කරගන්න ගමන්..

" හම්මට අලුත් යකෙක්ද මන්දා ඔහෙට ගහලා තුයෙන්නෙ "

යෙධා කන කට්ට නොදැන යෙධාගෙ පිට පුරාම අත් අරන් යන ගමන් තාදි කියන්නෙ
යෙධාගෙ පිටෙ තිබ්බ ගෑනු රූපෙ ඇන්ද

නිය පාරවල් දැකලා
ඒවා යකෙක් ගහපු පාරවල් කියලා රැවට්ලා


..මොකද්ද..

හැගීම් එක්ක ගහ මරාගන්න ගමන් ඉද්දි තාදිනිගෙන් ඇහුනු වචනත් එක්ක අන්දුන් කුන්දුන් වෙලා යෙධා බැලුවෙ තමන්ගෙ පිටට ඇස් ගෙඩි තියන් ඉන්න තාදිනි දිහා

එක ඇහි බැමක් උස්සලා...

මේකි ට පිස්සුද? මොන යක්කුද?

මංමේ මගෙ කකුලයි හිතයු එක්ක ෆයිට් කරන ගමන්නෙ හිටියෙ 

මට නෙමෙ මේකිට යකෙක් ගහලද මන්දා

අංශකයක්වත් එහා මෙහා නොකර

බයෙන් තමන්ගෙ පිට දිහා බලන් ඉන්න තාදි දිහා යෙධ්ස හිත හිත හිටියෙ අමාරුවෙන් උනත් බෙල්ල හරෝගෙනම බලන ගමන්


_______________________

මේ කොටසෙ පොඩි පොඩි පොඩි මිස්ටේක් ඇති..

සමාවෙන්න...