_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *දහාටවන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
තාදිනිට බැනලා තාදිනි ගාවින් යන්න ගියෙ
තාදිනි මොකද්ද කියන්න ඕනි කියලා හිත හිතා යෙධාර යන දිහා බලා ඉද්දිමයි..
_______එතැන් සිට________________
තමන් කිව්ව කතාවට යකා වැහුනු යෙධාර ක්‍රිකට් ගහන්නත් නතර නොවීම යනවා පේද්දි
තාදිනිත් ගේ ඇතුළට ඇවිදන් ගියේ බර කල්පනාවකින්..
ඊටත් පස්සෙ මේ ලෝකෙට ඇවිත් කර වෙලා රොස් උනු සැමන් එක තිබ්බ ලිපත් ඕෆ් කරපු තාදිනි
කාමරේට පැනලා පොකට් කලිසමට කොට බ්ලවුස් එකක් ඇදලා ගෙදරින් එළියට පැන්නෙ අරයා එන්න කලින් අද දවස ගෙවාගන්න කොහේට හරි යනවා කියලා හිතන්..
තාදිනි ඉතින් ඒ විදිහට හිතන් ගෙදරින් ලිස්සලා යනකොට
කේන්තියෙන් තාදිනිගෙ ගමේ තිබ්බ දොළ පාර අයිනට ආපු යෙධාර උන්නෙ දොළ පාර ඉස්සරහින් තිබ්බ ගෙදර දොරකඩ ගාව
ටක් ටක් ටක්...
තාමත් පහව නොගිය කේන්තියෙන් යෙධාර මේ තට්ටු කරන්නෙ තමන්ගෙ ඇස් ඉස්සරහා තියෙන දොරට
*කවුද? අම්මයි තාත්තයි ගෙදර නෑ පස්සෙ එනවද?*
යෙධාරගෙ තට්ටු කිරිල්ලත් එක්ක ගේ ඇතුලෙ හිටපු කෙනා එලියෙ ඉන්න කෙනාට කිව්වෙ ඇදන් උන්නු රෑ ඇදුමට උඩින් කෝකටත් කියලා
කෝට් එක දාගන්න ගමන්
.. මේ මං ඕයි,අරිනවා දොර..
ගේ ඇතුලින් ආපු කටහඩත් එක්ක යෙධාර කිව්වෙ තව ටිකක් තදට ඒ දොරට ගහල
නොහිතපු දවසක නොහිතපු මොහොතක තමන් තමන්ගෙ ජීවිතෙ අහන්නම ආසා කටහඩ තමන්ගෙ
ගෙදර දොර දිහායින් ඇහෙනකොට
ගේ ඇතුලෙ හිටපු කෙනා දොර දිහාවට ගියෙ දුවමින්
*නිත්‍ය ඔයා*
දොර ගාවින් ඇහුනු කටහඩත් එක්ක දුවගෙන ගිහින් දොර ඇරපු පාර ඇස් වලට අහුවුනු රූපෙත් එක්ක පුදුම උනු ගැහැනු රූපෙ
තමාවත් තල්ලු කරන් තමන්ගෙ ගේ ඇතුළට ආපු රුව දිහා බලා හිටියෙ පුදුමෙන්..
ගැහැනු රූපෙට නිත්‍ය උනු යෙධාරට නම් මොකද.වගෙ වගක් නෑ තමන් ඇදන් හිටපු ශර්ට් එකත් ගලොලා කලිසමේ බෙල්ට් එකත් ගලෝනවා
නිත්‍යගෙ මේ හැසිරීමත් එක්ක තාමත් තමන් ඉන්නෙ ගෙදර දොර ඇරගෙන නේද කියලා මතක් වෙනකොට
ඉක්මනට දොර වහපු ගැහැනු රූපෙ යටිකය වැහෙන්න ඇදන් ඉන්න ඇදුමත් එක්ක පමණක් හිටන් ඉන්න කොල්ලා දිහාවට ඇදුනෙ වේගෙන්
*ඔයා ඇයි මේහෙ,හෙට නෙමෙද හම්බෙන්නෙ*
හැඩිදැඩි කොල්ලා ගාවට ගියපු ගැහැනු රූපෙ කොල්ලාගෙන් අහන්නෙ හිමින්
.. මට ඕනි උනහම උබ එක්ක බු* මං එනවා
උබ මා එක්ක ඉන්නෙ ඒකට කියන්න උබ තාම දන්නැද්ද...
හිතෙ තියෙන කේන්තිය ඇස් ඉස්සරහා ඉන්න ගෑනිත් තව වැඩි කරනකොට
ඒ කොණ්ඩෙන් හයියෙන්ම අල්ලන ගමන් යෙධාර කියවන්නෙ දත් මිටි කාන්
*හරි හරි බබා,ප්ලීස් කාම් ඩවුන්.කෝ යංකෝ ඔයාව කාම් කරලා අපි නිදහසේ කතා කරමු*
ගිනි පිටවෙන දෑස් වලින් තමාව කන්න වගෙ බලන් ඉන්න නිත්‍යට
මේ මොහොතෙදි මොනවද ඕනෙ කියලා අත් දැකිමේන් දන්න ගැහැනු රූපෙ නිත්‍යවත් ඇදගෙන
තමන්ගෙ කාමරේට ඇතුල් උනේ ඇදන් උන්නු කෝට් එකත් ගලෝන ගමන්...
_______
විනාඩියෙන් විනාඩිය ගත වෙලා පැය දෙකක් තිස්සෙ තමන්ගෙ කේන්තිය ඒ ගෑනුඇගෙන් නිමාගත්ත යෙධාර
ඊටත් විනාඩි පහකට පස්සෙ හති වැටිලා නැගිටගන්නවත් බැරුව උන්නු
ගැහැනු රූපෙ දිහා ඇහැක්වත් ඇරලා නොබලා
ඇදුනුත් ඇදන් එන්න ආවේ ගෑනු රූපෙගෙ ගෙදරින් එළියට
ගෑනු රූපෙ..ඒකිගෙ උවමනාවට තමන්ගෙ අවශ්‍යතාවය උදෙසා ළං කරගත්තු එකම එකී
හම්බෙලා දැන් අවුරුදු ගානක්.ගෙවිලා ගිහින් තිබුනත් .ඒ අවුරුදු ගානට ඇති උනු මේ එකතුවීම ඇරෙන්න
වෙන කිසිම දෙයක් යෙධාරගෙ හිතෙ තිබුනේ නැහැ.
#තියෙන අමාරුවට ඇ* ආපු එකියක්..
යෙධාර ඒ කෙල්ලව මැන්නෙ ආන් ඒ විදිහට
කෙල්ලගෙ හිතෙ තමන් ගැන හැගීමක් තිබ්බත්
තමන්ගෙ හිතෙ එහෙම එකක් නැති නිසා ජීවිතෙ ට එහෙම එකක් ඇති වෙන්නෙත් නැති නිසා
තමන්ගෙ වැඩේ කරන් යෙධාර යන්නෙ පුරුදු විදිහටම පයින් තාදිනිගෙ ගම හරහා වැටුනු පාර දිගෙ
හෙමින් සැරේ ඇවිදන්
,,,
තමන්ගෙ හීන ලෝකේ පාවෙන ගමන් හෙමින් සැරේ අඩි තියන ගමන්
යෙධාර තමන්ගෙ ඇස් ඉස්සරහා ගාවින් වැටුනු අතුරු පාර දිගෙ යනකොට
එකපාරටම නැවතෙන්නෙ
රබර් ගහක් මුල ඇන තියන් උන්නු රූපයක් දැකලා
ම්ම්
තාදිනි...
තාදිනි උන්නෙ ගෙදරින් පැනලා ඇවිත් රබර් වත්තෙ රබර් ගහකට හේත්තු වෙලා දවස ගෙවා ගන්නෙ කොහොමද කියලා කල්පනා කර කරා
.. මේකි මොන මගුලක් මේ මූකලාන අස්සට වෙලා කරනවද කියලා
රබර් ගහ ගාව ඉදන් උන්නු තාදිව දැකලා යෙධරට හිතෙද්දි
අඩියට දෙකට වේගෙන් ගිහින් යෙධාර ළං උනෙ කල්පනාවක උන්නු තාදිට
" හහ්..අම්බෝහ් බය උනා "
මහා බර කල්පනාවක උන්නු තාදි තමන්ගෙ ඇස් වලට අහු වුනු පිරිමි කකුල් දෙක ගාව ගැස්සිලා ගියෙ
ගැස්සුනු පාරට ක්ශනිකව ඇස් ඔසවලා මොකාද ආවෙ කියන්නත් බලලා
ඇස් උස්සලා බලද්දියි දැක්කෙ
මැ|රුනත් ආයෙ එන්නෑ කිව්ව මිනිහා
තමන්ගෙ ළගට වෙලා එක ඇහි බැමක් ඔසවන් තමන් දිහා බලා ඉන්නවා කියලා
" මොකෑ දන්නෑ ආවෙ "
තමන් දිහා බලන් ඉන්න යෙධාරට රවලා තාදි අහන්නෙ
කලින් නොතිබුනු ඒත් දැන් යෙධාරගෙ බෙල්ලෙත් කමිස බොත්තමෙන් නිරාවරණය උනු පපුවෙත් පේන්න තියෙන
රතු පැල්ලම් දිහාත් ඇස් හීනි කරගෙන බලලා
... තමුසෙ මොකද මෙතන කරන්නෙ,දැන්ම උබට මොකාට කියලා හරි හු*ද ඕනෙ..
තමන් දිහා හීනි තියුනු බැල්මකින් බලලා තාදි අහපු ප්‍රශ්නෙට උත්තර නොදී යෙධාර තමන්ගෙ කටහඩ අවදි කලේ
තාදිනි දිහා තවත් ඔරවන් බල බලා
" මට නම් නෙමෙ තමුසෙට හු* අමාරුවක් තිබ්බා වගෙ තමයි දැන් නම් පේන්නෙ
හපෝ ළගට එන්න එපා ඒ*ඩ්*ස් හැදෙයිද දන්නැ "
මූණත් අකුලන් යෙධාර දිහා බලලා තාදි කියන්නෙ සමච්චලෙන්
..මොකක් මොකද්ද තමුසෙ කියන්නෙ..
හාංකවිසියක් තමන්ගෙ ඇග ගැන නොදන්න යෙධාර
තමන්ගෙ බබා පාට් එකෙන් තාදිනිගෙන් අහන්නෙ
අඩියක් තියලා ඇවිත් තාදිනි ගාවින්ම වාඩි වෙලා
"ඊයා යනවකො එහාට,ගෑනු එක්ක බු* එනවා මෙතන මා ගාවට
දන්නවා නම් උදේ දෙන්නෙ පයින්
කොහෙද තමුසෙ ඔහොම එකෙක් කියන එක මටත් අමතක වෙලානෙ තිබ්බෙ "
තාදි කියවන් යන්නෙ ඉදන් උන්නු ගහ ගාවින් නැගිටලා ඒ ළගම තිබ්බ ගහ ගාවින් ඉදන්
.. මොන මගුලක්ද?.. තාදිනි තමන්ට කතා කරන විදිහෙන්
තාදිනි තමන් අරෙහෙ ගිය බව දැක්කවත්ද කියලා හිත හිතා ආයෙම අහන්නෙ තාදිනිගෙන්
" මගුල් නටලා තියෙන්නෙ මං වෑ ඔහෙනෙ
බලනවකො ඇග දිහා "
අප්පිරියාවෙන් යෙධාර දිහා බලලා තාදි කිව්වෙ යෙධාරගෙ ඇග දිහාවට අතකුත් දිග් කරලා
හම්මට ඔව්නෙ..දැන් තමයි යෙධාරට වැඩේ මීටර් වෙන්නෙ
කියන්න ඕනි මොනවද නැත්තෙ මොනවද කියලා
තමන්ගෙ ඇගෙ තියෙන පැල්ලම් දැකලා යෙධාරට හිතාගන්න බැරි වෙද්දි
ඔලුවත් කස කසා පොඩි එකෙක් වගෙ යෙධාර බැලුවෙ තාදි දිහා
" මොකෑ.තමුසෙට ලැජ්ජද"
යෙධාර තමන් දිහා බලන් ඉන්න බැල්මට හිනාවක් ගිහිල්ලා තාදි අහන්නෙ ආයෙම ඒ හිනාව හංගන්
... තමුසෙටත් ඇස් නෙමෙයි නේද තියෙන්නෙ
තනිකර cctv නේ..
යෙධාරත් තාදිට ඇහැක් ගහන ගමන් කියන්නෙ පෙර බැල්මෙන්
" ඔක්කොම එලියෙ දාන් යද්දි ඉතින් පේනවනෙ .නැතුව ඇස් දෙකෙ හොදකමක් නෙමෙ
දැන් මොකද දන්නැ මහත්තයා ප්‍රියම්භිකාවගෙන් මිදිල මා ගාවට ආවේ "
නොරිස්සුම් බැල්මක් යෙධාරට දාන ගමන්
තාදි කියන්නෙ අහක බලන්
.. තමුසෙටත් කියලා මෙහෙම මාර්ක් තියාගන්න ආසාවක් ආවා
බැයිද දන්නැ නේද? මොකො කියන්නෙ තමුසෙ රෙඩි නම් දැන් මේ මෙතනම මං රෙඩු..
තුන් හිතකවත් නැති තාදිව අවුස්සන්න ඕනිම නිසා විතරක් එහෙම කියලා
තාදිව බය කරන්න හිතාගෙනම
ඇදන් උන්නු උඩු ඇදුමෙ තව බොත්තම් දෙකක් යෙධාර පැන්නුවෙ
" මේ මේ මේ "
යෙධාරගෙ ඒ වැඩෙත් එක්ක තාදිට උන් හිටි තැනුත් අමතක උනෙ බයවෙලා
දැන් නම් බලන්න ලස්සන තාදිගෙ බය උනු මූණ තමා
යෙධාර නම් ඉන්නෙ දෙකට තුනට නැවිලා හිනාවෙන ගමන්..
යෙධාරගෙ හිනාවත් එක්ක යෙධාර කලෙ විහිලුවක් කියලා
තාදිට තෙරෙනකොට බිම තිබ්බ ගලක් අහුලලා තාදි දමලා ගැහුවෙ යෙධාරගෙ පපුවට
.. තමුසෙ මගෙන් කන්න තමා ඔය..
තාදිගෙන් වැදුනු පාර හින්දා කේන්තියක් නොදැනුනත් දැනුනා වගෙ රගපාන ගමන් යෙධාර කියන්නෙ ගල වැදුනු තමන්ගෙ
තලෙලු පපුවත් අත ගාන්
" මං නම් බය නැ තවුසෙට "
යෙධාර දිහා නොබලම තාදි කියනවා තමන්ගෙ මූණ කකුල් දෙක උඩ තියන්
.. අර වේ* නිසාද ආවේ,දැන් ඔය උදේට කාලාද ඉන්නෙ..
තත්පර කීපයක් තාදි දිහාම බලා ඉදලා යෙධාර ඇහුවෙ තාදිගෙන්
" ම්හු.හැම සෙනසුරාදා ම මෙහෙම තමයි ගානක් නැ
හෙට සමාගෙ ගෙදර ගියහම කනවා බඩ පැලෙන්න "
යෙධාර අහපු ප්‍රශ්නෙට ඉන්න විදිහ දාශමයක්වත්
වෙනස් නොකර තාදි කිව්වෙ තමන්ට කොහොමත්
බඩගින්නෙ ඉදලා හොදට පුරුදු නිසා
තාදිට පුරුදූ උනත් තාදිගෙ කතාවත් එක්ක
යෙධාරගෙ පපුව නම් හීනියට රිදෙනවා වගෙ දැනෙනකොට
අඩියක් තියලා ගිහින් තාද්ව ඇදගත්තෙ යෙධාර තමන්ගෙ පපුවට
" ඇයී.."
.. තමුසෙ පව්.මට සමාවෙනවා එදා එහෙම ගැහුවට වගෙම අද වෙනකම් සමාව නොඉල්ලුවට
ආ තව තමුසෙව ආයෙම හම්බෙනකම් තමුසෙව දුරින් බලලත් තමුසෙගෙ ලගට නොආපු එකට ..
ඇස් ලොකු කරන් තමන් දිහා බයෙන් බලා ඉන්න තාදිගෙ හිස පිරිමදින ගමන්
යෙධාර කියන්නෙ මෙච්චර කල් කරන්න ඕනි උනත් කරන්න පහු බැස්ස
දේ කරලා
" සැක්.අහකට වෙනවා,ඔහොම ඉදන් මං ගාවට එන්න එපා
අනික ඔහෙ හිතන තරම් මං ලද බොලද නැ "
යෙධාරගෙ පපුවෙන් ඈත් වෙලා යෙධාරගෙන් තව අඩියකුත් දුරස් වෙන ගමන් තාදි කිව්වෙ යෙධාරට කිසි ගානක් නැතුව
..හ්ම්හ්ම්.කොහොමත් උබ මං වගෙම නෑ එක්කො මටත් වඩා මුරණ්ඩුය් තමා
ඒකමනෙ මට උබව පේන්න බැරි.මොකද කියන්නෙ යමුද මා එක්ක ටවුන් එක පැත්තට..
තාදිගෙ ඈත්විම මොකද්දො හේතුවකට පොඩි වේදනාවක් ගෙනාවත්
ඒ ගැන අමතක කරලා දාන ගමන් තාදිගෙන් යෙධාර ඇහුවා
" තමුසෙගෙ ඔය පැල්ලම් තියපු ගෑනි අවුලක් නැද්ද?
සිරාවටම කවුද ඕයි ඔය ගෑනි.කාටවත් කියන්නැ මටත් කියනවකො
මාත් ආසායි ඕප දූපයක් දැනගන්න
ගමේ උන් නම් ඉතින් අපේ ගෙදර ඕපදූප හොයනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නැනෙ
ඉතින් ගමේ ඕපදූප මට හොයන්න වෙන්නෙම නෑ
ඈ හාද අනේව් හොද එකානෙ
කියනවකො කියනවකො "
ඇස් දෙක පුරාම පූස් බැල්මට් එකක් දාගෙන තාදි බටර් ගාන්නෙ දැන් යෙධාට
යෙධාත් ඉතින් බලන් ඉන්නවා තාදිගෙ මේ බටර් ගෑවිල්ලා දිහා
යෙධාට එක අතකට පුදුමයි හම්බුනු දවසෙත් කන පලලා
අවුරුදු තුනකට පස්සෙ ආයෙ හම්බුනාමත් ඇගට කඩා පැන්න තමන් එක්ක
තාදි මේ කතා කරන විදිහ
මොකද තාදි කියන්නෙ එහෙම ලේසියකින් කොල්ලෙක් එක්ක කතා කරන එකියක් නෙමෙයි.
තමන් තාදිව මුලින්ම දැක්ක වෙලෙත් කෙල්ල හිටියෙ එකිගෙ යාලුවො එක්ක හිටපු කොල්ලො ටිකත් එක්ක කතා නොකර
තමන්ට නෙමෙයි වගේ..
එදා දවස වගේම මතක් වෙන හැම වෙලෙමත් කිසිම කෙල්ලෙක් ගැන නොදැනෙනඅමුතුම හැගීමක්
යෙධාගෙ හිතට දැනෙනකොට
යෙධා කිව්වෙ.. යමන් යමන් මං තමුසෙව පරිස්සමින් ආපහු එක්කන් එන්නම් කියලා..
" බෑ ඒයි.මොකා හරි දැක්කොත් පදයක් හදාගන්න තමා වෙන්නෙ
ඔයා යන්ඩ.මං හවස් වෙනාකම් මෙහෙම ඉදලා යනවා
හෙට අරයා ආපහු යනොනෙ "
යෙධා දිහත් බලලා තාදි කිව්වෙ තොලත් නොපිටට පෙරලගෙන
පුදුම හුරතලයක්නෙ..තාදිගෙ ඒ ඇක්ශන් එක දැකලා
යෙධාරට හිතුනෙ තාදිව තමන්ගෙ පපුවට ආපහු තුරුල් කරගන්න..
ආයෙම පාරක් තාදි ඔයා යන්ඩ ඒයි ගාද්දි
හිතත් එක්ක කරපු කතාව නතර කරලා යෙධා නැගිට්ටෙ
.. ම්ම් එහෙනම් මෙතෙන්ටම වෙලා පරිස්සමින් ඉන්නවා,මං යනවා කියලා..
" හරේ ටටා "
________________________