_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *විසිදෙවන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
තොපි දෙන්නා ඕන කුදක් නටා ගන්ම් වගෙ බැල්මක්
රණ්ඩු වෙන්න හදන දෙන්නා දිහාවටත් අමතක නොකරම දිලා..
______එතැන් සිට________________
රණ්ඩු වෙන්න දත කන කොල්ලටයි කෙල්ලටයි ඕන කුදයක් කරගන්න කියලා ළමයි හැමෝම
තම තමන්ගෙ වැඩ වලටත් පිටිපස්සෙ සින්දු කියන්න ලෑස්ති වෙන සෙට් එක දිහාවටත් ඇදිලා යද්දි
එකාට එකා නොදැවෙනි බැල්මෙන් යෙධාරත් තාදිනිත් බලන් හිටියෙ
හිතෙ නම් එකම වගෙ සිතුවිලි තියාගෙන නෙමෙයි...
" තමුසෙ නටනවා වැඩී"
ටික වෙලාවක් යෙධාර දිහා ම සද්ද නැතුව බලා ඉදපු තාදි එක අතකින් ඒ කකුලක් කොනිති ගහන ගමන්
කිව්වෙ යෙධාර දිහා රවලා බලලා
..නටන්න ගත්තෙ නම් සෑහෙන්න කාලෙක ඉදන් , තමුසෙව ඇදලා ගන්න චාන්ස් එකක් හම්බුනෙ මේ පන්තියට වැටුනට පස්සෙනෙ ඉතින්... කියලා
තාදිනිගෙ කෙනිත්තත් එක්ක වේදනා දෙන කකුලෙ වේදනාව දරාගෙන යෙධා වචන කළේ තාදිනිට විතරක්
තමන්ගෙ බහ ඇහෙන විදිහට රහසින්මුමුණන ගමන්..
" අනෙ මේ.තමුසෙට ගහනවා උඩින් ගිහින් පුඩිං වෙලා රවුමට කැරකිලා මේසෙ හිටින්න හරිද?"
යෙධාරගෙ කතාවත් එක්ක ඊයෙ පෙරෙදා දවස් දෙකෙ නින්ද නැති කරපු කිස් එක මතක් වෙලා
ලැජ්ජාව බාල්දියෙන් එකක් ගානට පිරුනු පාර තාදිනි කිව්වෙ
තමන්ගෙ දබරැගිල්ල යෙධරට දිග් කරලා
.. අනෙ නිකන් පලයන් පොඩි හු* යන්න.පුටුවක්වත් උස්සගන්න බෑ
කට නම් මාව උඩින් යවන්න.අඩුම ගානෙ ගොන් බට්ටිට පුලුවන් ද කිස් කරන එකක්වත් දරාගන්න ම්ම්..
පුලුවන් තරම් ඉස්සරහට නැමිලා තාදිනිට විතරක්ම ඇහෙන්න යෙධාර කියවන් යන්නෙ
ඊයෙ වගෙම දැනුත් ලැජ්ජාවෙන් තාදිනිගෙ මූණ රතු කරලා ඒ හැකර කට වහලා දාලා..
.. කෝ ඉතින් කට,මොකො වැහුනද?..
තමන් ගෙ කතාවත් එක්ක ගස්සලා ඉස්සරහට හැරුනු කෙල්ලගෙ
කොණ්ඩ කරලකින් ඇද ඇදා යෙධාර කියන්නෙ හිනා වෙවි...
*මූ නම් නටන්න යන්නෙ හොද වන්නමක්*
ඒ අස්සෙන්
මේ දිහා බලා ඉන්න කොල්ලො සෙට් එකත් තම තමන්ට කියාගන්නෙ
කටත් ඇද කරලා..
මේ විදිහටම
විනාඩියක් එක්ක ඇදුනු තවත් විනාඩි දෙක තුනකට පස්සෙ
සද්ද වහන් ඉස්සරහට හැරුනු තාදිගෙ කොණ්ඩ කරල අතෑරලා
යෙධාර සෙට් එකෙ උන් හිටපු සින්දු කියන ගාවට ආවේ තාදිගෙ රතු උනු කනකුත් හීනියට අල්ලලා බලලා...
____________________
පැයක් දෙකක්..ම්හු පැය හතරක්..
සින්දුවක් කියලා ඉන්ටවල් එකට කාලා ඊටත් පස්සෙ නිදිකිරන ගමන් උගන්නපු ඒවත් ඔලුවට
දාන් යෙධාර ඇතුලු කොල්ලො සෙට් එකත් තාදිනිත් එදා දවස ගෙවලා
තම තමන් නැවතිලා ඉන්න ගෙදෙට්ට හොස්ටල් එකට ආවේ පුරුදු පාරෙ පුරුදු විදිහට
*යෙධා උබ ඒකිට ලව්ද?*
හොස්ටල් රූම් එකට ඇවිත් ඇදට වැටුනු සැනින් උදේ ඉදන් පැසව පැසව තිබ්බ ප්‍රශ්නෙ එක එල්ලෙ යෙධාරට එල්ල කළෙ ඇදන් උන්නු යුනිෆෝම් එකෙ බොත්තම් ටිකත් පන්නන ගමන් හිටපු ප්‍රබෝ
අනික් සෙට් එකත් ඔලුව හොලොන ගමන් ඇදෙ ඉදන් ඉන්න යෙධාර දිහම තමන්ගෙ ඇස් නතර කරගෙන ඉන්නවා
ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙන්..
ඒත් යෙධාරට නම් උත්තර දෙන්න කිසි හදිස්සියක් නෑ
පාඩුවෙ තමන් ඇදන් උන්නු ශර්ට් එකෙ බොත්තම් පන්නන්වා
*කියපන්කො හු|* කියලා යේශ්ගෙ කටහඩත් අවදි වෙන තැනදි
..ම්ම් අනේ මන්දා.. කියලා
ඇදෙ ඉදගෙනම කිසි කලබලයක් නැතුව වහලෙ දිහාවටම ඇස් හරවගෙන යෙධාර උත්තර දුන්නෙ කට කොණකට පැණි හිනවක් අරගෙන..
*පලයන් බොරු නොකියා*
.. ඇත්ත බන්..
*එහෙනම් තෝ ඒකි දිහා පැණි පෙරාගෙන බලන්නෙ ඇයි*
යෙධාරගෙ මේ උත්තර බැදිල්ලත් එක්ක අසූහාරදාහට නගින්න හදන කේන්තිය පාලනෙ කරන් අනික් අය
එක හඩට යෙධාරට කියන්නෙ ඉලග පාර බොරු කිව්වොත් අතට අහුවුනු දෙයින් කෙලිනවා කියලා හිතන්
වටෙ පිටෙ තිබ්බ එක එක බඩු අතටත් ගන්න ගමන්
ඇයි යකෝ යාලුවො වෙලත් මූ බබා පාර්ට් දාද්දි ඉවසන්න පුලුවන් වෑ
ඉතින් ඒ නිසාම
ඇදෙ ඉදන් යුනිෆෝම් එක ඇගෙන් පන්නන යෙධාර දිහා කොල්ලො ටික බලා හිටියෙ බොරු කිව්වොත් අතෙ තියෙන ඒවලින් දමලා ගැහුවා සීන් එකෙ..
,,බොරු කිව්වත් ගැහුවා සීන් එකෙ කොල්ලො හතර දෙනා මෙහෙම ඉන්නකොට
යෙධාර නම් උන්නෙ කොල්ලො හතර දෙනාගෙ සවුන්ඩ් එකත් පිටට පේන උන්ගෙ අතෙ තියෙන බඩු ටික ගැනත් සතයක් තරම්වත් අවධානයක් එල්ල නොකර ...
කොහොමත්
කොල්ලො සෙට් එකටත් වඩා තමන්ගෙ හිත මේ නටන්න හදන නාඩගම ගැන යෙධාරට තාම තේරුම් ගන්න බැරි වෙලා තමා ඉන්නෙ
ඉතින් කොහොමද මුන්ට හරි උත්තරයක් තමන් දෙන්නෙ
අල්ලගන්නත් බැරි දැන් දැන් දැනෙන හැගීමට අතා රින්නත් බැරි බට්ටියක් ඒකි...
තත්පර කීපයක් ගත වෙලා හොදම දෙ මේ වෙලාවෙ කට වහන් ඉන්න එක කියලා තීරනෙ කරපු යෙධ
ඉදන් උන්නු ඇදෙන් නැගිටලා ඇදුනෙ නාන කාමරේට
තමන් දිහා අතෙ පයේ බඩු තියන් බලා ඉන්න කොල්ලො දිහාත් නොබලම.
,,
බඩු ටිකත් අතෙ තියන් ඉන්න කොල්ලොන්ව මග ඇරලා නාන කාමරේට ඇතුල් වෙද්දි උන්ගෙ අතෙ තිබ්බ බඩු ටික
*මේ හු|පුතාගෙ ගෑස් යකෝ*
කියාගෙන වේගෙන් ඇවිත් වැදුනෙ යෙධාරගෙ කොන්දෙ
යෙධාරට නම් කිසි ගානක් නෑ..මැදගිල්ල පෙන්නුවා
දොර වැහුවා
ඇගෙ තිබ්බ ඉතුරු යට ඇදුමත් ගැලෙව්වා ශවර් එක යටට ආවා...
හැබැයි පිටින් මොන දේ කළත් ඊයෙ ඉදන් තමන්ගෙ හිත
කොයිවෙලෙත් තාදි ගාව තියෙනවා කියන්න නම් යෙධාර හොදටොම දන්නවා
මේ දැන් උනත් යෙධාරගෙ ඇස් අස්සට එබෙන්නෙ තාදි...දැන් නෙමෙ
මේ ගෙවුනු අවුරුදු 17 ඇතුළත ෆස්ට් ලව් එක කැඩුනායින් පස්සෙ රාගෙකින් තොරව ඇස් අස්සට එබෙන දෙවෙනි එකි තාදි කියන්නත් යෙධාර දන්නවා
ශවර් එකෙන් වැටෙන සීතල වතුර බිංදු ටික තමන් තාදිගෙ තොල් වලට තිබ්බ තමන්ගෙ තොලුත් තෙමාගෙන
පහලට ඇදෙනකොටත් යෙධාරට මතක් වෙන්නෙ තාදිව වෙනකොට
අල්ලගන්නත් බැරි අතාරින්නත් බැරි හැගීමක් එක්ක
ශවර් එක යටටම වෙලා උන්නෙ
තාදිගෙ ඇස් ඒ ඇස් අස්සෙයි පපුවෙ අස්සෙයි තියාගෙන
________________________