Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 27 2026 @ 08:29

හෘද ලිලී - 11

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *එකොළොස්වෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
දෙතුන් පාරක්ම නිදන් ඉන්න ඒ මුවත් හැඩිදැඩි සිරුරත් දෙතොලින් තෙත් කරලා..
______එතැන් සිට________________
(මේ කොටසෙත් ඩීංගක් තියෙ..😑🚫)
යෙධාරගෙන් ඈත් වෙලා නාන කාමරේට ගිහින් නාගෙන පිරිසුදු වෙලා ආපු ගැහැනු රූපේ නිදන් ඉන්න යෙධාර දිහත් බලලා
තමන් ගෙනාපු තමන්ගෙ බෑග් එකෙ තිබ්බ පාසල් පොත් ටික මේසෙ උඩින් තියාගත්තෙ පාසල් වැඩ කරන්න පටන් ගන්න ..
කොහොමත් අත් දැකීමෙන් දන්නවා නිත් හෙවත් යෙධාර ඇහැරෙන්න තව පැය දෙකක්වත් යනවා කියන්න...
මේසෙ උඩ තිබ්බ ඔරලෝසුවෙ වෙලාව උදේ 9.59 කියලා පෙන්නද්දි ගැහැනු රූපේ පෑනත් අරන් පොතුත් පෙරලන් අවදානෙ දුන්නෙ තමන්ගෙ පාසල් වැඩ කටයුතු ටිකට..
,,,
විනාඩියෙන් විනාඩිය හිමින් හිමින් ගෙවිලා ගිහින් ඔරලෝසුවෙ වෙලාව 12.05 යි කියලා පෙන්නද්දි
යෙධාර උන්නෙ නැගිටලා ඇනෙක්ස් එකේ දකුනට වෙන්න තිබ්බ සෝෆා එකට වෙලා අනලා කවන බත් ගුලි වලින් කුස පුරෝගන්න ගමන්..
කිව්වනෙ කලින්..ගැහැනු රූපෙ යෙධාරට ආදරෙයි කියලා..
ඉතින් සෝෆා ඇන්ද පුරා එක් අතක් දිග ඇරන් කකුල් දෙක ම මේසෙ උඩින් තියන් උඩුකය පමණක් නිරුවත්ව ඉන්න යෙධාරට ගැහැනු රූපෙ තමන් උයපු යෙධාර කන්න ආසම කෑම කවන්නෙ හරි ආදරෙන්..
*තව කවන්නද?*
බෙදාගෙන ආව බත් පිගන් දෙකම බත් ඇටයක් ඉතුරු නොවෙන්න කවලා ගැහැනු රූපෙ අහන්නෙ ඉදුල් නොගෑවුනු අතින් යෙධාරගෙ පපුව ආදරෙන් පිරිමැදලා 
.. එපා ඇග මසාජ් කරනවා..
යෙධාර කියන්නෙ තමන් දිහා ආදරෙන් බලා ඉන්න ගැහැනු රූපෙ දිහා නොබලා ටීව් තිරේම ඇස් රන්දන්..
*හරි ඔහොම ඉන්නකො නිත්.ඉක්මනට එන්නම්*
කියලා කොල්ලගෙ වදන් එක්ක ගැහැනු
රූපෙ කුස්සියට ඇදෙද්දි 
යෙධාර ඇස් වල කෝණෙ වෙනසක් නොකර ටීවී තිරෙම තියන් හිටියා...
යෙධාරට කැව්ව නිසා ඉදුල් ගෑවුනු අතත්,බත් බෙදාගත් පිගානත් හෝදපු පුංචි ගැහැනු රූපෙ ඉක්මන් ගමනින් ඇවිත් මසාජ් කරන්න ගත්තෙ යෙධාරගෙ කකුල් අත පය
යෙධාර ඉන්නවා දැනෙන සනිපෙට ඇස් පියන් ඔලුව සෝෆා එකට තද කරන්..
ඒ විදිහටම තව ටික වෙලාවක් නිහඩවම ගෙවිලා ගිහින් පුංචි නමුත් සිනිදු අතැගිලි උරහිස් වල දැවටෙනකොට 
ගැහැනුරූපෙ යෙධාරගෙන් ඇහුවේ *වජිර සර්ගෙ නීති* නම් එපා වෙනවා නේද කියලා
.. ම්ම්.අරුන්ටික නැත්නම් මං යන්නැ ඕයි ඉස්කොලේ .එපා වෙනවා මිනිහගෙ නීති වලට..
මෙච්චර වෙලා සනීපයක් පෙවුනු මූණ කරදරකාරී බවකට පෙරලගන්න ගමන් ගැහැනු රූපෙට යෙධාර පිළිතුරුදුන්නෙ ඇස් වලින් ඇවිත් ගැහැනු රූපෙට ළගට එන්න කියලා
*එන්නෙ නැතුව නම් ඉන්න එපා ඉස්කොලේ . ලොකුවට කතා බහා නොකලත් පොඩ්ඩක් හරි පුලුවන් නෙ*
*ඔයා පෙරේදත් නිත් මට රැව්වා*
.ගැහැනු රූපෙ කියන්නෙ වැඩෙ නතර කරලා ඇවිත් යෙධාරගෙ 
නිරුවත් පපුවට තමන්ගෙ උඩුකය 
තෙරපෝන ගමන්...
.. තමුසෙ මොකද ඉතින් මගෙ යකා අවුස්සන්නෙ,මගෙන් ඈත් වෙලා ඉස්කොලේ දි ඉන්න කියලා නේද මං කියලා තියෙන්නෙ උබට..
නපුරුත් නැති ආදරණීයබව නම් ගෑවිලාවත් නැති වචන වලින් ගැහැනු රුවට කිව්ව යෙධාර ඒ උඩුකය තමන්ගෙ රලු දෙ අතට මැදි කරගත්තෙ ගැහැනුරුවේ සිනිදුඅතැගිල්
යෙධරගෙ යටිකය දිගෙ ඇදෙනකොට..
,,,
මිනිත්තුවක් මිනිත්තුවක් ගානෙ ආදරයක් නොමැති රාගී සිතුවිලි වලින් පමණක් ගෙවා දමමින් යෙධාරත් ගැහැනුරුවත් ඉරිදා දවසම ගෙවා දැම්මේ ස්පෝට් මීට් එකට ඉස්කොලේ න් නිමාඩු දුන්නොත් ඒ දවස් ටිකෙත් මාසෙ අග ඉරිදා ඇරෙන්න එමුයි කියලත් තීරණේ කරලා
දැන් ගෙවිලා යන්නෙ ඉරිදා දවසේ හතේ හෝරාව...
යෙධර මොකුත් නොවුනු ගානට කොල්ලො ටික ළගට ගිහින් සෙට් එකත් එක්ක හෙට යද්දි කරන් යන්න ඕනි වැඩ කරනවා
ගැහැනුරූපේ ගෙදරින් එළියෙ ඉටි කවර ගහලා වට කරලා තිබ්බ නාන කාමරේ ඇතුලෙ යෙධාරගෙ සිහින ලෝකෙ පාවෙමින් ස්නානය කරනවා...
දෙන්නා දෙපැත්තට වෙලා සැකයක් නොහිතෙන විදිහට මේ ඉරිදත් ගෙවලා දමද්දි හද මාමාත් උබලට හොද නම් මට මොකද ගානට තරු එක්ක අහසෙ හිනා වෙවි හිටියා...
________________________
බෝනස් එපි ඕනි නම් කියන්න