
_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *දසවන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
තාදිටත් තමන්ගෙ වීල් එක එනවා ඇස් වලට අහුවෙද්දි...
____එතැන් සිට____________________
යෙධා තමන්ගෙ ඔලුවට අත තියපු එක ගමේ කවුරුහරි දැක්කද දන්නෙත් නෑ කියන චකිතෙන් යෙධාටත් රවන ගමන් වටේ පිටේ බල බල හිටපු තාදි තමන් උදේ හවහා ගෙදර යන එන වීල් එක ඇස් වලට අහු වුනාට පස්සෙ
මං යනවා පරිස්සමින් බුදු සරණයි කියලා කියාගෙන ඇවිදන් ගියෙ වීල් එක ගාවට..
කොල්ලො ටිකත් ඉතින් ටටා පාරක් දාලා තාදි ගිය දිහාම බලා ඉන්නවා..
තවත් මිනිත්තු කීපෙකට පස්සෙ යෙධාලගෙත් බස් එක ඇවිත් හෝල්ට් එකෙ නතර කරද්දි යෙධාලත් බස් එකට නැග ගත්තෙ ගර්ල්ස් ස්කූල් එකෙ කෙල්ලො ටිකවත් මැදි කරගෙන.
,,,,,,, Eshu.....
හොස්ටල් එකෙන් පාසලට පාසලෙන් හොස්ටල් එකට..
තාදිව ගත්තොත් පාසලෙන් ගෙදරට ගෙදරින් පාසලට
කියන එකම වයිබ් එකට දොලහා වසරට ඇවිත් සති තුනක්ම ගෙවිලා ගියෙ අස්සෙන් පස්සෙන් තාදියි යෙධායි වචනයක් දෙකක් කියලා රවා ගෙනත් තියෙද්දි...
අද ජනවාරි මාසෙ 31 වෙනි ඉරිදා ..
හැම මාසෙකම අවසන් ඉරිදට යාලුවො හතර දෙනාට නොකියා එන ඇනෙක්ස් එකේ නාන කාමරේ ශවර් එක යටට වෙලා යෙධා හිටියෙ මේ වෙනකොටත් ස්නානය කර කරා....
වතුර වැටෙන ලාවට කෙරෙලි ගැහුනු කොණ්ඩෙ ඇගිලි යවමින් පීරගන්නවා..
තමන්ගෙ නිරුවත් ශරීරය දිහා ඇස් ඉස්සරහා තියෙන කණ්නාඩියෙන් බලනවා...
එක එක කෝළම් කර කරා
යෙධා හිටියෙ හැම මාසෙම අවසන් ඉරිදා ගත කරන විදිහටම අද දවසත් ගත කරන්න පුරුදු විදිහටම තමන්ගෙ ගත වතුර වලින් තෙමාගන්න ගමන්....
තවත් මිනිත්තු කීපයක් ශවර් එක යටටම වෙලා ගත කරපු යෙධාර ශවර් එකත් වහලා දාලා ඇග පිහදාන ගමන් ටවල් එකත් ඉනෙ බැදන් නාන කාමරෙන් එළියට ආවේ
අනික් ටවල් එකෙන් තමන්ගෙ වතුර බේරෙන කොණ්ඩෙත් පිහිදාන ගමන්.
,,
🚫😑 *වැඩිහිටියන් පමණක් කියවිය යුතු කොටස් ඇතුලත් බැව්න් කුඩා පිරිස් ඒ කොටස් නොදැක්කා වගෙ යන්ඩො😑🚫.ගුටි දෙන්නෙ ගුටි නැත්නම්*
එක ටවල් එකක් යටිකය වැහෙන්න ඉනේ ගැට ගහන්
අනික් ටවල් එකෙන් ඔලුව පිහදාන ගමන් යෙධා නාන කාමරයෙන් එළියට ඇදෙනකොට
යෙධා එනකම් ඇගිලි ගැන ගැන හිටපු ගෑහැනු රුවක් වතුර බේරෙන මහා ලොකුවට හැඩිදැඩි නොවුනු නමුත් දැක්කහම තුරුල් වෙන්න ආසා හිතෙන
යෙධාරගෙ උඩුකය දිහා බලා හිටියෙ ආසාවෙන්...
යෙධාරට නම් කිසි ගානක් නෑ එක අතකින් ඔලුව පිහදාන ගමන් අනික් අතින් පෝන් එක අරන් කොල්ලො හතර දෙනා දාපු මැසේජ් කියො කියො ඉන්නවා..
හෝරාවක ඉදන් කෑමත් උයාගෙන දැන් එයි දැන් එයි කියලා බලා ඉදලත් ඒ ඇවිල්ලත් තමන්ව ගනන් නොගෙන නාන කාමරේට රිංගලා ඇවිල්ලත් තාමත් තමන් දිහා නොබලන එක ගැන නොරිස්සුමෙන්
ඇදේ ඉදන් හිටපු ගැහැනු රුව තාලෙට අඩි තියන ගමන් ගිහින් ලං උනේ තමන්ව ගනන් නොගෙන පෝන් එකටම අවදානෙ දීගෙන ඉන්න කඩවසම් යෙධාරගෙ රුව අභියසින්..
*නිත්‍යාග්..මොකද්ද අනේ ඔයාට මාව පේන්නැද්ද?*
ඇස් ඉස්සරහා පේන්න තියෙන කඩවසම් උඩුකයට තුරුල් වෙන ගමන් ගැහැනු රුව කියන්නෙ නෝක්කාඩුවෙන් යෙධාරට..
.. ඇයි තමුසෙ හිතුවද මං පොට්ටයෙක් කියලා..
පුරුදු විදිහටම යෙධාර තමන්ට තුරුලු උනු ගැහැනු රුවට උත්තර බැන්දේ ඇස් දෙක පෝන් එකේ වෝල් එකේම තියාගෙන
*නිත් ඇයි අනේ...හ් ඔයා සැරහ්..*
තමන් අහන ඕනම ප්‍රශ්නෙකට දන්න දවසෙ ඉදන් ගහගන්න වගෙ උත්තර දෙන හැමෝටම යෙධාර උනු තමන්ට විතරක් නිත් උනු යෙධාරගෙන් ගැහැනු රුව ඇහුවෙ ඇස් වල කදුලු පුරොගෙන
තාමත් වතුර බිදු එක දෙක බේරෙන සික්ස් පැක් හදපු උඩුකයේ බඩට උඩ හරියෙන් දෙතොල් හාදුවක් තවරන ගමන් ම.
.. තමුසෙට මගෙන් ඕක අහලම එපා වෙලා නැද්ද?..
තමන්ගෙ ගතට තුරුලු වෙලා තමන්ට හාදු තවරන ගැහැනු රූපෙන් යෙධාර අහන්නෙ අතක තිබ්බ පෝන් එකත් කන්නාඩි මේසෙ උඩින් තියලා...
යෙධාරගෙ ඒ ප්‍රශ්නයත් එක්ක ම්හු කියලා ගැහැනු රූපෙ තව තවත් යෙධාරට තුරුලු වෙන ගමන් ඔලුව හොලොලා උත්තර දුන්නෙ හිමින් සැරේ එක් අතක ඇගිලි ටවල් එකෙන් වැහිලා තියෙන
යටිකය දිහාවටත් යවලා..
ගැහැනු රුව පුරුදු විදිහටම නටන්න හදන නාඩගම ගැහැනු රුවෙ ඇගිලි එක්ක යෙධාරට තෙරෙනවා..
ඉතින් ඒ නිසාම
අනික් අතෙ තිබ්බ ඔලුව පිහදාපු ටවල් එකත් රැග් එකට දාන ගමන්
ඇස් වලින් කිව්වෙ ගැහැනු රූපෙට *ඇදෙන් ගිහින් ඉදගන්න* කියලා..
තමන් දෑගිලි වලින් ඉගි කරපු දේ එක්ක යෙධාරගෙ ඇස් වලින් ඉගි හම්බෙනකොට ගැහැනු රූපෙ දුවගෙන වගෙ ගිහින් ඉදගත්තෙ තමන් ඉරිදට විතරක් ගෙදෙට්ට හොරෙන් එන ඇනෙක්ස් එකෙ ඇද උඩින්..
මේක රහසක්.ගැහැනු රූපෙයි යෙධාරයි විතරක් දන්න රහසක්..
ගැහැනු රූපෙත් එක්කම වගෙ යෙධාරත් ඒ බර අඩි තියලා ඇද ගාවට ළං වෙනකොට
ගැහැනු රුවෙ ඇස් දිලිසෙන්න ගත්තෙ තමන් දිහාවට ඇවිදන් එන හැඩිදැඩි තරුණයගෙ හාෆ් නේකඩ් ඇග දිහා බලලා...
අඩියෙන් අඩිය..කලබලයක් නැතුව ඇදේ ඉදන් ඉන්න ගැහැනු රුව ගාවට ආපු යෙධාර අල්ලගත්තෙ ඇදෙ ඉදගෙන
තමා දිහාවට ගිජු බැල්මක් දාන් ඉන්න ගැහැනු රුවගෙ කොණ්ඩෙ පිටිපස්සෙන්..
තදමත් නැති බුරුලුත් නැති ගානට කොණ්ඩ පිටිපස්ස තද කරන ගමන් අනික් අතින් යටිකය වැහුව තුවා පට ගලවපු යෙධාර හැමදාමත් කරනවා වගෙ යටිකය ඒ ගැහැනු රුවගෙ මුවට ඇතුල් කළේ ගැහැනු රූපෙත් ඒ චර්‍යාවට පුරුදු කාරියක් වගෙ අත් උදව් දෙන්ඩ ගද්දි.
___,,,, විනාඩියක් දෙකක්
එක්ක ගණනය කරගන්න බැරි වෙලාවක් එකින් එක පියවර ඔස්සෙ නිරුවතින් දගලපු යෙධාරත් ගැහැනු රූපෙත් බර හුස්මවල් පිට කරමින් ඇද මතට කඩා වැටුනෙ
සැහැල්ලුවෙන්...
යෙධාරගෙ ඇස් පියවිලා ටිකින් ටික යෙධාර නින්දට වැටෙනවා..
ගැහැනු රූපේ අතැගිලි හිත ඇතුලෙ යෙධාරට තියෙන ආදරේ ඇස් වලට පුරොගන්න ගමන් බෙඩ්ශීට් එක ඇග වටේ ඔතන් නිරුවතින් කියලවත් ගානක් නොගෙන නිදන් ඉන්න යෙධාරගෙ ලාවට කැරලි ගැහුනු කොණ්ඩ කරල් මතින් දුවෝනවා..
තමන් ආදරෙයි මේ නපුරට...දැක්ක මොහොතෙ දැක්ක දවසෙ ඉදන්ම
ගැහැනු රූපේ ඒ හිස පුරා අතැගිලි යවන ගමන් තමන්ටම කියාගන්නවා..
තවත් ටික වෙලාවක් ඒ විදිහටම ගත කරලා ඇහැරෙද්දි තමන්ගෙ නපුරගෙ බඩ පුරවන්න කෑම රත් කරන්න ඕනි නිසා ගැහැනු රූපෙ තමන්ගෙ ඇග වටා තිබ්බ බෙඩ්ශීට් එක යෙධාරගෙ ඇගට දාලා යෙධාරගෙන් ඈත් උනෙ
දෙතුන් පාරක්ම නිදන් ඉන්න ඒ මුවත් හැඩිදැඩි සිරුරත් දෙතොලින් තෙත් කරලා..
______________________