Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:47

හෘද ලිලී - 52

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *පනස් එක්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,

කොල්ලගෙ වචනෙත් එක්ක ආදර ලීලාවෙන් කාලි ලීලාවට ආපු තාදි කොල්ලා මූණ අල්ලන් උන්නු කොල්ලගෙ අතටත් ගහලා පුප්පලා කොල්ලා ගාවින් ඈත් උනෙ කොල්ලා මොකුත් නොකියා කෙල්ල දිහා බලන් ඉන්ඩැද්දි..

_____එතැන් සිට___________________

තත්පරයක් දෙකක්..කොල්ලා බලා හිටියෙ පැත්තකට වෙලා පිපිරි පිපිරි තමන්ට කන්න බත් බෙදන කෙල්ල දිහා

කොල්ලා දන්නවා කෙල්ලගෙ හිතෙ කොල්ලා ගැන තියෙන දේ..නැත්නම් කෙල්ල තමන් එක්ක එක වහලක් යට ඉදීද?

ඒත් තමන් වගෙ ගෑනු එක්ක සෙ* කරපු එකෙක්ව මලක් වගෙ ඉන්න තාදිට ගැලපෙන්නැ කියන්න යෙධා ඕනිවටත් වඩ හොදට දන්නවා

තමන්ගෙ හිතටත් තාදි ආසා කරන විදිහටම බැදලා සතුටින් ඉන්න හිතුනත් තාදි වගෙ හොද කෙල්ලෙක්ට තමන් කරන්නෙ අසාධාරණයක් කියන්නත් යෙධා දන්නවා

ඉතින් තාදි මොනවා කිව්වත් හිතන් ආපු විදිහට උගන්නලා හොද කොල්ලෙක්ට බන්දලා දෙනවා මිසක් තාදි කියන මල තමන් නෙලාගන්නෙ නෑ කියලා නම් යෙධා පුප්පන තාදි දිහාම බලලා හිතා ගත්තා

දුක හිතුනත් තාදිව ඕනි උනත් මේක තමයි කරන්න හොදම දේ කියලා මේ වතාවෙත් හොදට හිතුවාම හිතුනු දේ ඒක උනහම බර හුස්මක් හෙලපු යෙධා තාදිට කතා කළේ පුරුදු විදිහටම හැගීම් හංගලා

.. ඕයි තමුසෙ හිතුවද මං මේ තමුසෙ එක්ක පවුල් කන්න ආවා කියලා ම්ම්

ගුටි නොකා අනිද්දා ඉදන් ඉස්කොලේ යන්න ලෑස්ති වෙයන්

පිරිවෙනක් තියෙන්නෙ මෙහෙණින් වහන්සෙලා උගන්නන්නෙ ඒ හින්දා තමුසෙට ඔය පිප්පිල්ලත් අඩු කරගන්න පුලුවන් 

දවසක පුලුවන් නම් උබෙ මිනිහායි ළමයි එක්ක මාව බලන්න වරෙන්කො තාදි.ඒක තමා උබට මට කරන්න පුලුවන් එකම දේ..

කටින් ගැට ගහගන්න අමාරු උනත් කොහොම හරි ගැට ගහන් යෙධා කිව්වෙ මාලු පිනි බෙදන තාදි දිහාම බලන්

පුහ් මේකිගෙ ගෑස් යකො..

තාදි දිහා බලන් කිව්වත් මොකද තාදිගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් නැ..

දැන් මොනාහරි කියයි කියලා බලන් ඉන්නවා ඒත් නෑ..විනාඩි පහක් බලා ඉදලත් කෑම බෙදලා ඉවර උනා ඇරෙන්න මොකුත් කිව්වෙ නැති වෙද්දි ආයෙම යෙධා කියවන්න ගත්තෙ

.. බය වෙන්න එපා,සිතුමා ඇරෙන්න කවුරුත් දන්නෙ නැ තමුසෙයි මායි කවුද කියන්න

එක අතකට කොහොමත් අපි සහෝදරයොනෙ ඕයි.ඒ හින්දා බදින මිනිහගෙන් අවුලක් වෙන්න මං තියන්නැ..
කියලා

" මට ඔන්නැති මිනිහෙක් නෑ ඕයි.ඉගෙන ගන්න ඕනිත් නැ.තමුසෙට ඕන්නම් තමුසෙ බදිනවා ඕන ගෑනියක්.

කලිනුත් නොබැද ඕන තරම් උන් එක්ක ලැ* නෙ.හිතන්නෙ දන්නැ කියලාද? 

හහ්.මං මොකක් හරි වැඩක් හොයාගන්නම් තමුසෙගෙ සල්ලි මට එපා.හිටපන්කො මං හෙට යනවා මෙහෙන් එතකොට ඕන එකියක් එක්ක ඉන්නවා

මං ගැන මං බලාගන්නම් තමුසෙ ඔන්නැ මට.හහ් අනික තමුසෙ මගෙ සහෝදරයෙකුත් නෙමෙයි මතක තියාගන්නවා" 

යෙධාගෙ ආන් ඒ කතාවට මෙච්චර වෙලා යෙධා කිව්ව ඒවා ඇහුන්නැති විදිහට උන්නු තාදිගෙ ඉවසීම පැන්නුවෙ තාදිගෙ සුපුරුදු කුකුල් කේන්තිය ඔය විදිහට එලියට පැනලා 

" ආයෙ උබ අපි සහෝදරයො නම් ගාන්න එපා ම|ර|න|වා දැනගනින් "
යෙධා ගාවට අඩියට දෙකට ඇවිත් පිහියත් යෙධා දිහාවට උලුක් කරන ගමන් තාදි කියන්නෙ හොදටම මල පැනලා 

කොච්චර ආදරේ නාමෙන් දෙන්න හිතාගත්තත් තාදිනිගෙ වචන එක්ක තාදි ආදරේ උබට කියලා යෙධාරගෙ හිත යෙධාරට කියනකොට 

තමන් දිහාවට කේන්තියට හුස්ම අල්ලන ගමන් පිහිය දිග් කරන් ඉන්න තාදි දිහා ටික වෙලාවක් බලා ඉදපු යෙධා පැන්ට්‍රියෙන් බැහැලා ඒ ඉනවටා අතක් යවලා ලගට ඇදලා ගන්න ගමන් අනිත් අතින් කෙල්ලගෙ හිස පිටිපස්ස අල්ලන් ඒ දෙතොල් වලට බර උනෙ නොඉවසිල්ලෙන්...

______,,,, 𝓐.𝓔.𝓒 

තාදිගෙ කේන්තියත් එක්ක පිට පැන්න නොකියා කිව්ව ආදරෙත් එක්ක බ්‍රේක් බුරුල් උනු යෙධා තාදිගෙ දෙතොලින් පටන් අරගෙන තාදිගෙ දෙපතුලින් බ්‍රේක් ගැහුවෙ හැමදාම වගෙ කන්ට්‍රෝල් කරගන්න බැරි හැගීම් කන්දෙන් තාදිව නහවලා 

ඉවරයි සේරොම ඉවරයි..බ්‍රේක් එක ගැහුවත් ගැහුවෙ ඔක්කොම උනාට පස්සෙ හින්දා තමන්ගෙ ඇගට යට වෙලා ඉන්න තාදිව දැක්කට පස්සෙ යෙධාරට දැනුනෙ
හිතන් ඉදපු සේරම අවසන් වෙලා තමන් රකින්න හදපු කෙල්ලව තමන්ව විනාස කළා කියලා හැගීමක් 

.. තා..තාදීහ්..

ඉතින් ඒ නිසාම කොල්ලගෙ උරහිස්සක එක අතක් තියන් අනිත් උරහිස්සෙ හිස ගහන් හතිලන කෙල්ලට කොල්ලා කතා කලෙ ඇඩෙන්න තරම් දුකින්

.. ඇයි වස්තුවෙ ආදරෙයි කිව්වෙ.මං වගෙ එකෙක්ගෙන් පරිස්සම් වෙන්න ඕනි මිසක් ඇයි වස්තුවෙ ළගට එන්න ඕනි උනෙ..

තාදි මොකුත් නොකිව්වත් තමන්ගෙ ඇගට වැහිලා ඉන්න කෙල්ල දිහා බලන් යෙධා කියවන්නෙ හිතේ දුකින්

.. කොහොමද මං දැන් උබව වෙන එකෙක්ට දෙන්නෙ,මං වගෙ කා|ළ|ක|ණ්|ණි යෙක් එක්ක උබ කොහොමද රත්තරන් ජීවත් වෙන්නෙ 

ඇයි තාදි උබ මාව නතර නොකලේ..

තාදිගෙ මූණ තමන්ට පේන්න ඔසවන ගමන් කොල්ලා කියවන් යන්නෙ හැමදාම වගෙ බ්‍රේක් කරගන්න බැරිවෙන තමන්ගෙ හැගීම් ගැන අප්පිරියාවෙන් 

.. තාදී කතා කරනවකො.

" ම්ම්"

.. තමුසෙ තරහින්ද මා එක්ක ..

"ම්හු"

.. මං වගෙ එකෙක් එක්ක ඇයි ඇයි තාදී..

කෙල්ලට තමන්ගෙ ඇගෙ බර නොදෙන්න අත් වලින් ඉස්සෙන ගමන් යෙධා ආයි ආයි අහන්නෙ කෙල්ලගෙන් තමන් වගෙ එකෙක්ගෙ අතින් විනාස වෙන්න ඕනි උනෙ ඇයි කියලා 

ඇයි ඇයි ඇයි

ඇයි කියලා ඇහුවත් කියන්න කිව්වත් යෙධා වගෙ හැඩිදැඩි බඹරෙක්ගෙ පහසක් ඉස්සරහා තාදි වගෙ මලකට හුගාක් හති..

 ඉතින් යෙධාගෙ ප්‍රශ්න වලට උත්තර බදිනවට වඩා කෙල්ලගෙ ඇගට හුගක් මහන්සි..

කොච්චර යෙධා කතා කලත් යෙධාගෙ පහසත් එක්ක වචනයක් ගැට ගහන්න තියා දැනෙන හැගීම් ගොන්නත් තෝරලා බේරලා ගන්න අමාරුවෙනකොට 
යෙධාගෙ ඇගටම කවර් වෙලා තාදි නින්දට වැටුනෙ ඒ පපුවට ඔලුව තියන්..

________________________

ඉක්මන් වැඩී නමුත් ගින්දරයි පුලුනුයි එක ලග තියන්න බෑ ඇවිලෙනවා ළමායි..

ඊලග කොටසින් හමුවෙමු...