Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 30 2026 @ 05:11

හෘද ලිලී - 14

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *දහහතරවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,


එක යටින් ඇවිත් ඉදගත්තෙ තමන්ගෙ අසුනින්..

________එතැන් සිට________________


තාදි හෙමීට ඩෙස් එක යටින් රිංගලා ඇවිත් ඉදගත්ත තැනේ පටන් ඒ පැය කිහිපය ගෙවිලා ගියේ හරි වේගෙන්...

පාසලත් ඇරිලා ළමයි හැමෝම ගෙවල් වලටත් ගිහිල්ලා යෙධාත් තමන්ගෙ යාලුවොත් එක්ක ඇනෙක්ස් එකට වෙලා ඉද්දි ඇද බදාගෙන හිටපු යෙධාගෙ නින්ද කැඩෙන්න යෙධාට පයින් ගැහුවෙ මෙත්.

.. මොකෑ හු*..

සැප නින්දට සැප මෙට්ටෙ කියලා ඉස්කොලේ ඇරිලා ආපු ගමන් වොශ් එකක් දාන් ඇදට පැනලා නිදා හිටපු යෙධා

තමන්ට පයින් ගහලා ඇහැරවපු මෙත්ගෙන් ඇහුවේ හිතට දැනුනු කේන්තිය වචන වලට හරවලා පිට කරලා 

*මොකෑ කියන්නෙ හු|පුතෝ,උබ තාම කිව්වෙ නෑනෙ උබ හෙට ටියුශන් ක්ලාස් එකට යනවද කියලා?*

යෙධා නිදන් හිටපු තමන්ගෙත් යෙධාගෙත් ඇද මතින් ඉදගන්න ගමන් මෙත් කියන්නෙ යෙධා බදන් හිටපු කොට්ටෙ ඇදලා අරන් තමන්ගෙ හිස යටින් තියාගෙන යෙධාගෙ කේන්තිය තඹ සතේකට ගනන් නොගෙන 

.. මට ඔය හු* වල එන්න බෑ,උබ දන්නවනෙ මං ඉගෙන ගන්න ආසා නෑ කියලා

උබලා කිව්ව නිසයි ඒලෙවල් කරන්න හිතුවෙත්.

නැතුව ඉගෙන ගන්න ආසාවකින් නෙමෙ..

ආයෙම ඇස් පියාගන්න ගමන් මෙත්ටත් පයින් පාරක් දීලා ම තමා යෙධා මෙහෙම කිව්වෙ.

*අනෙ ප| වේ|ක් වෙන්න නම් ලෑස්ති වෙන්න එපා*

*ආ නැද්ද ප්‍රබෝ .මුට පොඩ්ඩක් කියපන්කො,මූ හිතන් ඉන්නෙ 18 උනු ගමන් ආමි ගිහින් ට්‍රේනින් ඉවර වෙලා ලක්ෂ ගානක් උන්ට පුදලා ආමි එකෙන් අයින් වෙලා උබලගෙ තාත්තගෙ ඇමති ගාව ගාර්ඩ් කෙනෙක්ට යන එක හරි ලේසියි කියලා*

*මේ ස|ක්|කි|ලි|යා දන්නෑ ගාර්ඩ් රස්සාවට ගියහම තමන්ගෙ ගෑනි එක්ක නිදහසෙ හු| ත් බෑ කියන්න*

යෙධාගෙයි මෙත්ගෙයි කතාවට ඇහුම්කන් දීලා හිටපු ප්‍රබෝ දිහා බලන ගමන් යෙධාට දොස් පවරපු මෙත් තමන්ගෙ දකුණු අත මිටි මොලවන් හයියෙන් පාරක් දුන්නෙ යෙධාගෙ පිට මැද්දට

.. උබ මගෙන් කන්න ලෑස්ති වෙන්න එපා මෙත්..

මෙත් දුන්නු පාරට කොන්දෙන් දුං විසික් වෙනවා වගෙ දැනෙද්දි ඇස් දෙකම කේන්තියෙන් රතු කරන් යෙධා බැලුවෙ මෙත් දිහා තරහින්

*ඔව් ඔව් තෝ දන්නෙ මොකාට හරි තඩි බාන්න විතරනෙ*

*හිතන් ඉන්නෙ මුලු ජීවිත කාලෙම ඔහොම ඉන්නද*

මෙත් අහන්නෙ නොරිස්සුමෙන් යෙධා දිහා බලන ගමන් 

.. දැන් උබ මොකද්ද කියන්නෙ මෙත්.

උබ ඔලුවෙන් හිටන් කිව්වත් මං ඔය රෙද්දෙ ක්ලාස් වලට එන්නෑ

අඩුම ගානෙ අර පොඩි හු* හරි හිටියා නම් වලියක් දාගන්න කියලා හරි එන්න තිබ්බා

කොහෙද චරිත් අංකල්ට (ප්‍රබෝගෙ තාත්තා) කියලා ෆ්‍රී කාඩ් එකක් හදලා ඕකිට දෙන්න තිබ්බා

වෙන ගෑනු වගෙ ඕකිත් ඉගෙන ගන්න ක්ලාස් යන්න ආසාවෙන් හිටියා නම් 

මං හොදයි ඔය පොඩි හු*ට වඩා...

පියන් උන්නු ඇස් දෙක ඇරලා වහලේ සීට් මත තියන් මනසින් තාදිනිව මතක් කරගත්තු යෙධා 

ලා හිනාවක් දෙතොලෙ තියන් කියවන් ගියපු පාර

යෙධාගෙ කතාව අහන් හිටපු කොල්ලො හතර දෙනා පුදුමෙන් ඇස් ගෙඩි ලොකු කරන් බැලුවේ උඩුකයට කමිසයක්වත් නැතුව යටට කෙටි ශෝටක් විතරක් ගහන්

මනෝ ලෝකෙක සැරි සරන යෙධා දිහා ..

*මොකා..ක්..ඔහොම හිටපන් ඔහොම හිටපන්*

*උබ ඔය කියන්නෙ අර උබේ ඉස්සරහා ඉන්න උබ එක්ක වලි දාගන්න කෙල්ල ගැනද?*

*උබ ඒකිව කලින් අදුරනවද යෙධා,උබ අපිට කියලා නැනෙ*

*අද උබ කිව්වත් එක්ක තමා ඒකිව සති අග හම්බෙන්නම් කියලා*

*ඈ බන් උබලා කපල්ද*

යෙධාගෙ වදන් වලට කුතුහලේ ඕනිවටත් වඩා වැඩි උනු පාර

ඉදන් හිටපු අසුනෙන් නැගිටලා එන ගමන් යේශ් ඇහුවෙ කොල්ලො හැමෝගෙම මූණවල් දිහා බලන ගමන්


.. කපල්.ම්හ්..ඒක හීනයක් විතරයි මචං

අත ගාව තිබ්බත් කටට දාගන්න පින නෑ වගෙ තමයි මං ගාවම ඒකි හිටියත් මට අයිති නැත්තෙ

අනික ඕකි වගෙ අහිංසක ආදරේ විතරක්ම හොයන එකියක්ට මාව ගැලපෙන්නෙත් නෑ...

යේශ්ගෙ කතාවට මුනින් තලාවට හැරෙන ගමන් යෙධා කිව්වෙ එක අතකින් තමන්ගෙ රෝම පිරුනු පපුවෙ වම් පැත්ත හෙමින් සැරේ පිරිමදින ගමන්

*ඒ කියන්නෙ one side love කියලද?*

මෙච්චර වෙලා කටවහන් හිටපු කේශ් අහන්නෙ යෙධාගෙන්

*ඈ බන්,මං උබගෙ සහෝදරයා වෙලත් මං ඔහොම කතාවක් දන්නැනෙ*

යෙධාට උත්තරයක්වත් දෙන්න ඉඩ නොතියා මෙත් කියවන් ගියේ නොරිස්සුමෙන් 

.. මං ඒකිට ලව් නෑ,කාලයක් තිබ්බා හැබැයි ඒක ලප් තැනම ලොප් උනා.උනත් නෙමෙ ලොප් කරන්න උනා

අනික ලවකුත් නෙමෙයි බන් ඒක නිකන් ඇට්‍රෑක්ශන් එකක්

නැත්නම් එදා මං ඒකිට මේ අතෙන් එහෙම ගහයිද? 

තමන්ගෙ පපුවෙ තිබ්බ දකුනු අත දිහා බලන ගමන් යෙධා කිව්වෙ මෙත් දිහා නොබලා වහලෙ සීට් මතම ඇස් තියාගෙන දුකින්

*මොකද්ද බන් ඒ කතාව.යාලුවො වෙලත් උබ අපිට හැමදේම හංගනවා යෙධා*

*අඩුම මෙත්ටවත් කියපන් ,ඌ පිට එකෙක්වෑ.*

ප්‍රබෝ කිව්වෙ යෙධාගෙ වචන ටික අවසාන වෙද්දි

.. ඒක මං විතරක් දන්න මං විතරක් දැනගන්න ඕනි කතාවක් බන්

මගෙ ජීවිතෙ ම එහෙමයි ඒ දේ විතරක් නෙමෙයි

උබලා ඕවා හිතන්න එපා උබලා ක්ලාස් පලයල්ලා

හිතුනොත් මං සදුදත් ඉස්කොලේ යන්නැ බන් කම්මැලි..

තමන් ගාව උන්නු යාලුවො හතර දෙනා
ගැන දුක හිතුනත් දැනුමක් තේරුමක් තිබ්බ කාලේ
ඉදන්ම තමන්ගෙ ප්‍රශ්න තමන් ගාවම තියාගත්තු එක

දැන් මේ වෙලාවෙ උනත් හොදයි කියල යෙධාට තේරෙද්දි

පටන් ගත්තු කතාවට තිත තියලා ආයෙම ඇද බදන් යෙධාර නින්දට වැටුනේ 

කොල්ලො ටික යෙධා දිහා නොරිස්සුමෙන් බලා ඉන්නවා කියන්න දැන දැනම

පොඩි හු* මූනත් ඇස් දෙක අස්සෙ ලාවට ඇදගෙන

________________________

යෙධාගෙ හිතේ නම් පොඩි something something එකක් තිබිලා වගේ

මොකද කියන්නෙ ආයෙම ඒක ලොකු something something එකක් කරලා ගමුද? 🌝