Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 02 2026 @ 11:18

හෘද ලිලී - 41

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *හතළිස් එක්වෙනි කතාංගය* 🤍🍃


පෙර කොටසින්,,,,


නිදන් ඉන්න තාදිව වස්තුවක් වගෙ ඇග අස්සට තද කරගන්න ගමන් යෙධාර ඇදුනෙ තාදිව තමන්ගෙ ඇස් වලට අහුවුනු පව්කාර අතීතේ ඒ දවස දිහාවට....

_____එතැන් සිට__________________

අතීතයට,,,,💔


යෙධාර පව්කාර අතීතෙ ඒ දවසෙ දවස ගත කරන ගමන් හිටියෙ තමන්ගෙ පස්සෙන් අවුරුද්දකට කලින් ඉදන් වැටුනු ගැහැනු රූපේ එක්ක ඇගට දැනෙන අවශ්‍යතාවයන් ඒකිගෙ ඇගෙන් ඉෂ්ට කරගන්න ගමන් තමන්ගෙ තාත්තා කසිප්පු පෙරන ඇල උඩහට වෙන්න තිබුනු කැලේට වෙලා

තත්පරයක්ද දෙකක්ද මන්දා,
තමන්ගෙ ඇගෙ එක තැනකට එක් උනු ශක්තිය ගෑනු රූපේ අස්සට එකතු කරන ගමන් ඉන්නකොට හිතුවෙවත් නැති විදිහට යෙධාරගෙ මත් උනු ඇස් වලට අහුවුනෙ ඇලෙන් පැනලා තමන්ගෙ කසාද ගෑනි නොවන තමන්ට වඩා බාල පෙනුමකින් ඉන්න ගෑනියෙක්ව ඇදන් කැලෙට පැනපු තමන්ගෙ තාත්තව.

සිරිමල්..ගමටම කසිප්පු පෙරන,පෙරලා විතරක් නතර නොවී කට පුරා බීගෙන ඇවිත් තමන්ගෙ අම්මට අහුවුනු එකෙන් කෙළලා අරින තමන්ගෙ ඇගෙ දුවන ලේ වල අයිතිකාර අප්පොච්චා.

තේරෙන කාලෙ ඉදන්ම තමන්ටත් නංගිටත් වඩා තාත්තට ආදරේ කරන තාත්තා ගහන හැම පාරක්ම ඉවසන අම්මා නිසා යෙධා තාත්තා එක්ක රණ්ඩු උනා

පව් පිරුනත් කමක් නෑ කියලා අම්මට ගහන්න එන තාත්තට ගහන්න යෙධා පැන්නෙ අතට අහුවෙන මන්න පිහිය උනත් දෙපාරක් නොහිතා අතට අරන්

ඒ තරම් යෙධා ආදරෙයි 

තමන්ගෙ මිනිහගෙන් ගුටි කකා දරුවො දෙන්නටත් වඩා තමන්ගෙ මිනිහට ආදරේ කරන යෙධාව බිහි කරපු අම්මා උනු නදීකාට..

කේන්තිය වයිරය දුක..අච්චර විශ්වාස කරන් ගුටි කකා නැහෙන අම්මගෙ අම්මා පණ දීගෙන රකින එයාගෙ මිනිහගෙ කැරැට්ටුව ඇස් දෙකට දැකපු පාර

යෙධාගෙ මත් බව අතුරුදහන් වෙලා ගිහින් මරාගෙන මැරෙන්න තරම් යෙධාට කේන්තියක් ආවේ යෙධාගෙ ඇස් අස්සෙ තමන් එයාව බේරන්න තාත්තාට ගහන්න පැන්නත් තමන්ට නැතුව තමන්ගෙ මිනිහගෙ පැත්ත ගන්න තමන්ගෙ අම්මගෙ අහිංසක මූණ ඇස් අස්සට එබිලා එනකොට

*ඇ..යීහ්..න..තර කළේ* යෙධාගෙ හයියට පිස්සු වැටිලා හිටපු ගෑනු රූපේට යෙධාගෙ ඇස් වලට ගැටුනු සිරිමල්ගෙ රූපෙ පෙවුනෙ නැ..

ගෑනු රූපෙ කොහොමත් හිටියෙ හදිසියෙම නතර උනෙ යෙධාගෙ මැවීම ඉස්සරහා නොඉවසිල්ලකින්..

ඒ නිසාමයි ගෑනු රූපෙ මෙහෙම කෙදිරි ගෑවෙත්..ඒත් යෙධාට නම් ඇහුනෙ නෑ.මොකද පොර හිටියෙ පට්ට කේන්තියකින්..


දැනෙන කේන්තියට
ඇස් ගෙඩි දෙක රක්ත ගැහෙනකොට ගැලවුනු කලිසමත් තත්පර ගානකින් ඇගට වැටෙනකොට යෙධාර හිටියෙ ගෙදර ඉන්න ගෑනිව අමතක කරන් වෙන එකියක් එක්ක කැලෙ පැන්න තමන්ගෙ තාත්තා දිහාම ම|ර|න්|න තරම් කේන්තියකින් වගෙම දුකකින් බලන්..

...ඕයි මිනිහෝ...

අඩියක් දෙකක් ඉස්සරහට ඇවිත් යෙධාවයි ගෑනු රූපෙවයි හංගලා තිබුනු ලොකු ගල උඩට නගින ගමන් යෙධාර කෑගැහුවෙ ගෙදර ගෑනි එක්ක නැතුව වෙන ගෑනියෙක් එක්ක තමන් කරන්න ආපු වැඩේම කරන්න හදන තාත්තාට...

*කො..ලු..වො..*

නොහිතපු වෙලාවක ඇහුනු තමන්ගෙ කොල්ලගෙ යක්ෂ කටහඩ ගාව සිරිමල් වෙව්ලලා ගියේ සිරිමල් එක්ක ආපු යෙධා තාමත් කවුද කින්ද මන්දා කියලා නොදන්න තාදිගෙ අම්මත් ගැස්සිලා කටහඩ ආපු දිහාවට ඇස් ගේනකොට 

.. ඈ හු* ගෙදර ගෑනි මැ|රි|ලා කියලා හිතන්ද උබ වේ* ගෑනුත් එක්ක හු* කැලේ පයින්නෙ..

බයෙන් ගැස්සිලා ගිහින් ඇස් ලොකු කරන් ඉන්න සිරිමල් දිහා බලලා යෙධාර ඇහුවෙ කේන්තියෙන් ලග තිබ්බ ගහෙන් ලොකු අත්තක් කඩලා අරන් තමන්ගෙ අතට ගන්න ගමන් 

*කොලුවො,උබ මට කියලා උබෙ කට තලාගන්නෙ නැතුව පලයන් යන්ඩ ගෙදර.මං උබෙ මහා එකා මිසක් උබ මගෙ මහා එකා නෙමෙනෙ*

ලැජ්ජ නැති වැඩ කරලත් ගලවන්න හදපු සරම් කොටෙ ඉනට තියලා තද කරන ගමන් සිරිමල් යෙධාට කෑගැහුවෙ ඇස් වලින් තාදිගෙ අම්මට යන්න කියලා ඉගි කරන ගමන්..

.. තූ නොදකින් ලැජ්ජ නැති වේ* වැඩ කරලා තව මගෙ මහා එකා කියලත් කියනවද? තෝ බීලා ගෑනිට ගැහුවට මෙහෙම පො* වැඩක් කරයි කියලා නම් මං හිතුවෙ නෑ..

දැනෙන කේන්තියටම ගහෙන් කඩාගත්ත අත්ත සිරිමල්ගෙ කීමට ලෙස්සිලා යන්න හදන තාදිගෙ අම්මා උනු මලී දිහාවට එල්ලකරගෙන යෙධා කෑගැහුවෙ පිස්සුවෙන්

*මලී උබ පලයන් මෙතනින්.කොලුවො ඔය පොල්ල පැත්තකට ගනින්.උබත් මොකක් හරි දේකටනෙ කැලේ රිංගන්න ඇත්තෙ.ඔක්කොටම කලින් උබ උත්තර බැදලා ඉදපන්කො මෙතෙන්ට ආවෙ මොකටද කියලා*

කතාව මාරු කරලා මලීව යවාගන්න ඕනිකමට සිරිමල් තමන්ගෙ කොලුවා දිහාවට අරක්කු බීලා පදමට මත් උනු ඇස් ගෙනාවේ සරමත් කැහැ පොට ගහගන්න ගමන්...

ප්‍රශ්නෙන් ලෙස්සිලා යන්න හදන යෙධාට අනුව වේ* උනු මලී හීන් සීරුවේ මේ අස්සෙ ඇවිලෙන්න හදන ගින්නෙන් පැනගත්තෙ සිරිමල් කොහෙවත් යන තමන්ගෙ අනියම් ගෑනි හින්දා තමන්ගෙ කොලුවගෙ ඇගට කඩා පනින අස්සෙ..

යෙධා ට්‍රයි කළා ලෙස්සිලා යන මලීව අල්ලගන්න.ඒත් යෙධාගෙ මහා එකා උනු සිරිමල්ට පුලුවන් උනා තමන්ගෙ පුතා කරන්න හදන දේ පොර බැදලා නවත්තගන්න..

..හහ් බලාගනින් උබෙ අර වේ* බ* මං කරන දේ,ඕකිව හොයන් ගිහින් මං හු* ම|ර|න|වා.අමාරුව වැඩි නිසානෙ ඔය වේ* බැ* ගෑනු ඉන්න මිනිස්සුන්ට රෙ* උස්සන්නෙ,ඕකිගෙ පු* අමාරුව මංම හොද කරන්නම්..

බීපු නිසාම තරමක් දුරට වැහැරුනත් තාමත් කොලු ගැටයෙක් උනු යෙධාව මෙල්ල කරන්න තරම් හයි හත්තියක් තිබ්බ සිරිමල් දිහාවට දබරැගිල්ල දිග් කරන ගමන් යෙධා කියවන්නෙ කේන්තියෙන්

*කොලුවො උබ පාඩුවෙ ඉගෙනගෙන උබේ වැඩක් කරගනින්.උබෙ අප්පව හදන්න උබ එන්න ඕනිනෑ.අනික උබ මොනා හරි නාඩගමක් නැටුවොත් ගෙදර ඉන්න උබේ අම්මට මං මදි නොකියන්න තලනවා දැනගනින්*

තමන්ගෙන් පාරවල් දෙක තුනක් කාලා බිම ඇද වැටුනු තමන්ගෙ කොලුවා දිහා බලාගෙන සිරිමල් කිව්වෙ හිත අස්සෙන් කොල්ලට ගැහුව නිසා දැනෙන දුක හංගන්.

*තියපන් බලන්න වේ* ප* අම්මට අතක් හරි,තෝ වගෙ එකෙක් කොහොමත් අපිට ඕන්නැ*

මෙච්චර වෙලා කේන්තියෙන් කෑගහපු යෙධා මෙහෙම කියන්නෙ කේන්තියටත් දුකටත් අඩන ගමන්..

පොඩි කාලෙට පස්සෙ දැකලා නැති තේරෙන කාලෙ ඉදන් තමන් එක්ක පැටලෙන්න එන තමන්ගෙ කොලුවගෙ කදුලු ගාව සිරිමල්ගෙ හිත සෑහෙන්න රිදෙනකොට

මොනවා කිව්වත් තමන්ට මලීව අත් අරින්න බැරි තැන කැහැ පොට ගහගත්තු සරමත් පාත දාගෙන සිරිමල් යෙධා උන්නු තැනින් එහාට ගියේ 

*අම්මට කියන්නැ උබ* කියලා තර්ජනේකුත් අඩන යෙධාරට දීගෙන

,,,

යෙධාටත් තර්ජනේ දාගෙන සිරිමල් කැලේන් පැනලා ඇල දිගෙ තමන්ගෙ කසිප්පු පොට් එකට රිංගලා විනාඩි විස්සක් විතර ගත වෙනකොට 

යෙධාගෙ පහසින් මත් වෙන්න ආපු ගෑනු රූපෙ කකුල් දෙක අස්සෙ ඔලුව ඔබන් අඩන යෙධා ගාවට ආවේ ගැලවුනු ගවුමත් කරට දාන්..

තමන් එක්ක හරි හරියට ඔට්ටු උනු කොල්ලට එකපාරටම මොකද උනෙ කියලා කලින් නම් ගෑනු රූපෙට තේරුනෙ නෑ

හැබැයි සද්ද බද්ද නැතුව උනු දේ මුල ඉදන් අගටම බලන් හිටපු පාර ගෑනු රූපෙට යෙධා තමන්වත් ඈත් කරලා නටපු නාඩගම මොකද්ද කියලා තේරිලා ගියා

කොහොමත් තමන්ගෙ ඇස් ඉස්සරහා ඉන්න කොල්ලට ගෑනු රූපෙ වහ වැටුනෙ මීට අවුරුද්දකට කලින් කැම්පස් ගමන ඉවර කරලා තමන්ගෙ ගෙදෙට්ට ඇවිත් මාසයක් ගතවෙනකොට අහම්බෙන් දැකපු කොලු වලියක් බේරන්න යනකොට 

එදා ඉදන් වයසින් වගේම පෙනුමින් බාල උනු මේ කොල්ලට ආදරේ හිතුනෙ ඇයි කියන්න ගෑනු රූපෙට තාමත් ප්‍රශ්නයක්..

වෙන උන් වගෙ ඇගට ආසා නොවී හිතට ඇහුම්කන් දීලායි ගෑනු රූපෙ තමන්ගෙ අනාගතෙත් විනාස කරන් මේ යෙධා ගාව ඉන්නෙ..

එච්චර දෙයක් කරපු ගෑනිට පුලුවන් ද යෙධාගෙ මේ කදුලු දකින්න..

ඉතින් ඒ නිසාම කන් වලට ඇහෙන යෙධාගෙ ඉකිගැහිල්ල ගාව 

ගෑනු රූපෙ ගිහින් යෙධාව තමන්ගෙ ඇගට බර කරගත්තෙ යෙධාගෙ ඉකිගැහිල්ලට පිරෙන තමන්ගෙ ඇස් වල කදුලුත් අතකින් පිහදාගන්න ගමන්..

_______________________
ගෑනු රූපෙට අයිතිය වැඩී තාදිට වඩා..
මොනා වෙයිද බලමුකො..