Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Nov 20 2024 @ 18:44

වීදි පුරඟන - 2



This novel may contains contents of an adult nature. If you are easily offended or are under the age of 18, please exit now. Reader discretion is advised.



මොන මගුලක්ද මේ...



උදව්වක් කරන්න කියල හිතල වාහනෙන් ගිහින් දාන්න හැදුවම වේ@කම් කතා කරන්න එනවා.



මගෙ සද්දෙට බය උන පාර, ඒ කෙල්ල එක පාටම අත් දෙකන් මූණ වහන් ඔලුව පාත් කරන් සීට් එකේ ශටර් එක පැත්තට උනා.



බීපු එකේ මතටද මංද , මම තරහින් හිටියත් ඒ කෙල්ල බය උනා කියල දැක්ක නිසා ආපහු පොඩ්ඩක් කූල් උනා.



මම කාර් එක පාර අයිනෙන් නවත්තල , දොරවල් ටික අන්ලොක් කරල ඔලුව උස්සල බහින්න කියල ඉඟි කලා. ඒ කෙල්ල බයෙන් වගේ දොරත් ඇරන් බැහැල , බිම බලාගෙන පාර දිගේ වේගෙන් ඉස්සරහට ගියා. ඇත්තම කිව්වොත් බිම බලාගෙන හෙමීට දිව්වා.



ඒ දිහා ටිකක් වෙලා බලන් ඉඳල මම සීට් එකට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තෙ පොඩ්ඩක් සන්සුන් වෙන්න කියල හිතාගෙන.



පොදුවේ අපි කියන්නෙ ඔය සමහර වෙලාවට "අද නං මහ පජාත දවසක්" කියල. අන්න ඒ වගේ තමා අදත්. එකෙක් එක්ක බොන්න ගියා. ඌ ක්ලබ් එකේ මාව කාල කාල අන්තිමට මාව දාල යන්න ගිහිල්ලා. දැන් මේ වෙන කුණ්ඩවාලයක් කරේ නගිනව තව පොඩ්ඩෙන්.



ඇස් දෙක ඇරල බලනකොට අර කෙල්ල ඈත හංදියක් ගාවට වෙලා බලන් ඉන්නව වාහනයක් එනකංද කොහෙද.



ඒත්... මේ රෑ...? මොන මගුලක් කරගනීද දන්නෑ...



මම ආපහු වාහනේ පාරට අරන් , ඒ කෙල්ල ගාවින් නැවැත්තුව.



ඒ කෙල්ල පාරෙන් පුලුවන් තරන් එහාට උනා මාව දැකල. මම ඒ නිසා කාර් එකෙන් බැහැල ඇවිල්ල ඒ කෙල්ල ඉස්සරහට ගිහින්,

"කීයද ගාන?" කියල ඇහුවා.



උදව් කරන්න ඕනෙ කියන අදහස හිතේ තිබුනත්, ක්ලබ් එකේ දැකපු රූප නිසා ඇවිස්සිලා හිටපු නිසයි, ලාවට මෝදු වෙලා තිබ්බ වෙරිමතයි නිසා කලින් තරහවටත් එහා ගිය ආසාවක් මගෙ හිතේ ඇති වෙලා තිබ්බෙ. ඒත් නොදන්න ගෑණියෙක්ගෙ රස බලන්නවත් , සැප ගන්නවත් ඇති උන ආසාවක් නෙවෙයි.



ගෑණියෙක්ව ළඟින් ආස්‍රය කරනකොට එන රසය ආපහු විඳින්න ඕනෙ කියන ආසාව නිසා.



මම අහපු දේට ඒ කෙල්ල කලේ කටවහන් බිම බලන් හිටපු එක.



"මේ හෙලෝ... ගාණ කීයද?.. පරක්කු වෙන්න බෑ මට"



"දෙ... දෙදාහක්... දෙන්න සර්"



දෙදාහකට රෙද්ද උස්සන්නෙ ඇයි මේකි. මෙච්චර හොඳ ෆිගර් එකකුයි මූණකුයි තියාගෙන. එක්කො ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්. නැත්තං වෙන කෙනෙක් විසින් බලෙන්ම පාරට ඇදල දාපු කෙනෙක්.



"හම්ම්. කොහෙට හරි යන්න ඕනෙද?"



"ස.. සර් කැමති තැ.. තැනකට යමු සර්"



"හම්ම්. නගින්න. කලින් බැන්නට සොරි"



වීදි ගණිකාවකට උචිත නොවෙන ආකාරයේ බියගුලු කමකුයි , සංවේදී කමයි තියෙන මේ කෙල්ල ගැන මට ඇති උනේ අනුකම්පාවක්. නැත්තං 'සොරි' කියන වචනය මෙහෙම ගෑණියෙක් ඉස්සරහ මගෙ කටින් එලියට එන්නෙ , එහෙමත් අවස්ථාවක තමයි.



ඒ කෙල්ල කාර් එකට නගිනකං ඉඳල මමත් කාර් එකට නැගල ආපහු එන්න පිටත් උනා.



කතාවක් බහක් නැතුව යන එක වෙනදට නං සහනයක් උනාද අද මට මාරම අපහසුවක් උනා ඒක. ඒ නිසාම මමම කතාවක් පටන් ගත්තා.



"නම මොකක්ද?"



"තු.. තුරු... ආහ් ඒව කියන්න එපා කිව්ව සර්"



"කවුද එපා කිව්වෙ?"



"මැ.. මැඩ... ආහ් නෑ කවුරුත් නැ.. නෑ සර්"



මම හිතුව හරි. මේ කෙල්ල තනියම මේ සයිඩ් එකට බැහැපු එකියක් නෙවෙයි. කවුරු හරි තිරිසනෙක් හෝ තිරිසනියක් විසින් මේ සයිඩ් එකට ඇදදාපු එකියක්.



"හම්ම්. වයස කීයද?"



"23යි සර්"



මම හිතුවටත් වඩා බාලයි.



"මේ පළවෙනි පාරද?"



කෙල්ල ඒකට උත්තර නොදී බිම බලාගත්ත. ඒ කියන්නෙ මේ පළවෙනි පාර නෙවෙයි. හෝ කෙල්ලට ඒ ගැන අමිහිරි මතකයක් තියෙනව මොකක් හරි.



"හරි හරි අවුලක් ගන්න එපා. අපි මේ යන තැන කාටවත් කියන්න එපා හරිද?"



"හ.. හා සර්"



මොකද මේකි හතර වටේ යැව්වොත් අහවල් ගෙදර ඉන්න එකා ගෙදෙට්ට බඩු ගෙන්නල ගහනව කියල , මගෙ නමනෙ කැත වෙන්නෙ.



පැය බාගෙකින් විතර මම කාර් එක ගෙදර වත්තට දානකොට නං පපුව ගැහෙන වේගය වැඩි උනා.



කාර් එක වත්තට දාල, මම එයාට කාර් එකෙන්ම ඉන්න කියල ඉක්මනට ගිහින් ගේට්ටුව වහල දැම්ම. ඒ කරල වටේ පිටේ ගෙවල් දිහාත් බලල, මම ඒ කෙල්ලගෙ පැත්තෙ දොර ඇරියා.



"බහින්න.."



ඒ කෙල්ලත් හිමීට බයෙන් බයෙන් බැස්සට පස්සෙ මම සාක්කුවෙන් යතුරත් අරන්, ගෙයි දොර දිහාට ගියා. අර කෙල්ලත් මගෙ පිටිපස්සෙන් ආව.



ඒ කෙල්ල කොහොම වෙතත් මමනං පොඩි තිගැස්මකින් හිටියෙ කවුරුත් දකී කියල. ඒත් අවුලක් නෑ. තාප්පෙ නිසා කාටවත් පේන්නෑ. සහ මෙහෙ අනුන්ගෙ කුණු හොයන උන් ඇත්තෙම නැති තරන්.



"ස... සර් සල්ලි දෙනවද මට..."



දොර අරින්නත් කලින් මේකි මගෙන් අහපි.



"දෙන්නං ඉතින්... මොනව හරි කරන්න ඕන්නැද්ද ඊට කලින්?"



"අ.. මට කියල ති.. නැ නෑ... කමක් නෑ සර්"



කලින් බිම බලාගත්තට මට නං හිතෙන්නම මේක , මේ කෙල්ලගෙ පලවෙනි පාර කියල. මොකද ප්‍රොස්ටිටියුට් කෙනෙක් උනත් ඔහොම ලැජ්ජ වෙවී ඉඳල මොනා කරන්නද. මම දොරත් ඇරන් ඇවිත්, ඒකිවත් ඇතුලට අරන් දොර වහල දාල ඒකිට කතා කලා.



"රෑට කාලද ඉන්නෙ?"



"ත.. තාම නෑ සර්..."



"හම්ම්. එන්න මාත් එක්ක"

කියල මම කෑම කාමරේට ගිය. ඒ කෙල්ලත් මගෙ පස්සෙන්ම ආව.



"වාඩි වෙලා ඉන්න ඔතනින්"



මම එයාට වාඩි වෙන්න, කෑම කාමරේ පුටුවක් ඇදල දීල , කැන්ටිමෙන් ගෙනාපු කෑම එකත් බෑග් එකෙන් අරන් කුස්සියට ආව.



පාර්සලේ තිබ්බෙ ඉඳිආප්ප කීපෙකුයි , පොල් සම්බෝලෙකුයි , අල හොදි දාපු සොපින් එකකුයි.



ඒ ටිකත් භාජන වලට දාගෙන මම ආපහු කෑම කාමරේට ඇවිල්ල , ඒ භාජන ටික කෙල්ල ඉස්සරහ මේසෙ උඩින් තිබ්බා.



"කන්න... මම වොශ් එකක් දාන් එන්නං"



"එ.. ඒත් සර්.."



"කන්න කන්න ඒකට කමක් නෑ..."



කෙල්ලගෙ ඇස් වල තිබ්බෙ පුදුම වෙච්ච පෙනුමක්. ඒ වගේම අනුකම්පාව දනවන සුලු බැල්මක්. කොහොම උනත් මේ ඉන්නෙ ගණිකාවක් කියන සිතුවිල්ල මගෙ ඔලුවෙන් අයින් උනේ නෑ.



මම දන්නෑ ඇයි මට මෙහෙම කෙනෙක්ව ගෙදරටම ගෙනල්ල කන්න බොන්න දෙන්න හිතුනෙ කියල. එක්කො ආතල් එක අරන් දොට්ට දාන්න ඕනෙ. නැත්තං ගේ පැත්තෙවත් වද්දගන්නෙවත් නැතුව ඉන්න ඕනෙනෙ.



ඒ උනත් අනේ මංදා...



විකාර අදහස් ගොඩක් ඔලුවෙ කැරකෙන ගමන්ම මම ඉක්මනට වොශ් එකක් දාන් ආවෙ හිතේ බයට. මම ඉස්සර අහල තියෙනව මෙහෙම ගෑණුන්ව ගෙවල් වලට අරන් ඇවිල්ල, පස්සෙ ඒ ගෑණු මුලු ගේම සුද්ද කරන් ගිය කතා කීපයක්.



වොශ් එකත් දාගෙන කමිසෙකුයි ශෝටකුයි ගහන් පර්ස් එකෙන් රුපියල් පන්දාහකුත් අරන්, කෑම කාමරේට එනකොට ඒ කෙල්ල හෝ ගාල කනව. හරියට කාලෙකින් කෑවෙ නෑ වගේ.



මම ඒ කෙල්ල කනකං, ටීවි එක දාගෙන සාලෙන් ගිහින් වාඩි උනා. එතනට කෑම කාමරේ පේනව.



"ස... සර් කන්නැද්ද?"



හදිස්සියෙම කෑම කාමරේ ඉඳන් ඒ කෙල්ල කතා කරනව ඇහිල මම ඒ දිහා බැලුව.



"නෑ නෑ මම කාල ආවෙ. කාල ඉවරද?"



"ඔ... ඔව් සර්..."



"ඔතනින් ගියාම කුස්සිසෙ ටැප් එකකින් අත හෝදගන්න. භාජන ටික මම අස් කරන්නං"



මම එහෙම කිව්වට ඒ කෙල්ල පුටුවෙන් නැගිට්ටෙම ඔක්කොම භාජන ටික අතට අරන්.



ටිකකින් මට ඇහුනා කුස්සියේ පිඟන් කෝප්ප හෝදන සද්දයක්. මම ඒ පැත්තටත් කණ හරවන් ටීවි එක බැලුවා.



සද්ද බද්ද නැවතිලා, ඊළඟ මොහොතෙ ඒ කෙල්ල කුස්සියෙන් එලියට ආවෙ , අත් දෙක එයා ගාව තිබ්බ ලේන්සුවකින් පිහිදාන ගමන් බිමත් බලාගෙන.



ඒ කෙල්ලගෙ මූණ ගොඩක් ළපටී. ජිවීතේ ගැන තේරුමක් තියෙන හෝ ජීවිතෙන් පදම් වුන පෙනුමකට වඩා ළඳ බොළඳ පෙනුමක් තිබ්බෙ. වයස 23 යි කියන්නෙ තාම පොඩි කෙල්ලෙක්නෙ ඉතින්.



ඔන්න ඔහේ අද රෑ මෙහෙන් ඉන්න කියල , හෙට උදේට ගිහින් දානව කියල හිත හදාගත්ත මං. සල්ලි ගියත් කමක් නෑ. මේකිව දැන් ගෙනාපු එකේ දොට්ට දාන්නත් බෑනෙ. ඒ වෙලාවෙ තිබ්බ ආසාවට මේකිව මෙහෙ ගෙනාවට, මට කොහෙත්ම උවමනාවක් නෑ අඳුරන්නැති , "බඩුවක්" එක්ක රති කෙලියෙ යෙදෙන්න. එහෙම හිතල මම සෝෆ එකේ පස්සට ඇල වෙලා පොඩ්ඩක් relax උනා.



ඒත් ඊළඟට උනේ මම අපේක්ශා නොකරපු දෙයක්.



අර කෙල්ල බිම බලාගෙනම ඇවිල්ල , මගෙ ඉස්සරහින් හිටගෙන , මගෙ කකුල උඩ තිබ්බ රිමෝට් එක අරන් ටීවි එක ඕෆ් කලා.



"ඔය මොකද කරන්නෙ මම බල බල හිටි...."



වාක්‍ය කියල ඉවර කරන්නත් කලින්ම ඒ කෙල්ල මගෙ කකුල් දෙක මැද දනගහගෙන , කෙලින්ම මූණ අරන් ආවෙ මගෙ රසඟන දිහාට.



මම මේ අනපේක්ෂිත දෙයින් ගල්ගැහුනත් , මගේ මිනු දණ්ඩ හිටිහැටියේ ප්‍රාණවත් උනේ , ඒ කෙල්ලගෙ ක්‍රියාව දැකල, ශරීරය හරහා විහිදුනු උත්තේජනය නිසා.



ඇඳන් ඉන්න කලිසමට උඩින්ම , ටික වෙලාවක් , පුරුශ අවයවය එක්ක , තොල් වලින් සහ දිවෙන් සෙල්ලම් කරපු ඒ කෙල්ල ඊට පස්සෙ අත් දෙකෙන්ම , මම ඇඳන් හිටපු කලිසම පාත් කලේ , මගේ මූණ දිහාවත් නොබලා.



කලිසමෙන් ඇති කරපු පීඩනයෙන් මිදුනු , ඒ මේ අත වැනෙන දඬුව දිහා කෙල්ල බලන් හිටියෙ , කිසිම හැඟීමක් නැතුව. ඒ උනත් කෙල්ල මේ හැසිරෙන්නෙ එයාගෙ තනි කැමැත්තකට මිසක මගේ විධානයකට නොවන බව මම දැනන් හිටියා.



කොහොම උනත් ඒ තනි සිතුවිල්ල නිසා , අවයවය තවත් ප්‍රාණවත් වුන එකයි උනේ.



ඊළඟට ඒ කෙල්ල , මගෙ කලිසමෙන් අල්ලන් හිටපු අත් දෙකෙන් එක අතක් අරන් , රුධිරය පිරුණු ගැහෙමින් තිබ්බ මිණු දණ්ඩ සිනිදුවට අල්ලන් , තොල් දෙක වක් කරගෙන හෙමීට එයාගෙ මූණ ඒ දිහාට ළං කලා.



මේ වැඩේ නවත්තන්න කියල හිතින් කිව්වත් , ලැබෙන ආශ්වාදය නිසාම මට කරන්න පුලුවන් උනේ ඒ කෙල්ලගෙ ඔලුව උඩ පහළ යන දිහා බලන් ඉන්න එක විතරයි.



ජීවිතේ කවරදාකවත් නොවිඳපු මේ ආශ්වාදජනක හැඟීම නිසා මිනිත්තු පහ හයක් යන්නත් කලින්ම , වැඩේ ඉවර උනේ මගේ ශක්තිය පොදි පිටින් සිරුරෙන් ඉවතට විදපු නිසා.



ඒ කෙල්ලත් කිසිම පිළිකුලක් නැතුව මූණයි අතයි , එයා ගාව තිබ්බ ලේන්සුවක් අරන් පිහිදල දැම්මා.



ඒ කෙල්ල ඊට පස්සෙ නැගිටල , ඇඳන් හිටපු බ්ලවුස් එකෙන් අල්ලල උඩට උස්සන කොටම මමත් ශෝට උස්සන් නැගිටල එයාගෙ අත් දෙකෙන් අල්ලල නැවැත්තුව. නවත්තල එයාගෙ අත් දෙකෙන් අල්ලල පහළට කලා.



"නවත්තන්න නවත්තන්න.මම ඔයාව ගෙදරට එක්කන් ආවෙ මේ දේවල් කරන්න නෙවෙයි."'



"එ... ඒත් සර්..."



"ආ... මෙතන පන්දාහක්ම තියෙනව. ඕන්නං අද මෙහෙන් ඉන්න. හෙට යන්න. නැත්තං මම ගෙනිහින් දාන්නම් දැන්."

කියල මම සාක්කුවෙ තිබ්බ පන්දාහෙ කොලේ අරන් ඒකි දිහාට දික් කලා.



කෙල්ලගෙ ඇස් දෙකට කඳුලක් ඉනුවා ඒ වෙලාවෙ.



ඒ කෙල්ල හෙන අසරණ විදිහට පන්දාහ ගත්තෙ අත් දෙකෙන්ම අල්ලන් , ඔලුව බිමට නැවිල.



"ගෙදර තව කවුරුත් ඉන්නවද? එහෙම කවුරුත් නැත්තන් මෙහෙන් ඉන්න අද රෑට"



"ක... කවුරුත් නෑ සර්.."



"තනියමද ඉන්නෙ..."



"ඔ... ඔව් සර්"



"මෙහෙන් ඉන්න එහෙනං. දැන් රෑ වෙලානෙ. හෙට උදෙන්ම ගෙනිහින් දාන්නම් මං. ඇඟ පත හෝදගන්නව නං හෝදගෙන එන්න. අඳින්න දෙන්න ඇඳුමක් නං නෑ. ඕවම තමා ඇඳගන්න වෙන්නෙ?"



"ක... කමක් නැද්ද සර් ඉඳියට"



"අවුලක් නෑ අවුලක් නැ. මම විතරයි ඉන්නෙ මෙහෙ. වොශ් එකක් දාගන්නවද?"



"හ... හා සර්.."



"හම්ම්. එන්න පස්සෙන්"



මම උපරිම විදිහට නෝමල් එකේ කතා කරන්න වෑයමක් දුන්නත් , සිද්ද උන දේ නිසා, මටත් පොඩ්ඩක් ගොත ගැහෙන්න ගත්තා.



හීනෙකින් වත් හිතපු නැති අත්දැකීමකටනෙ මම මුහුණ දුන්නෙ. ඒ වෙලේ මගෙ පපුව ගැහුන වේගෙට මට බයත් හිතුන ලෙඩක්වත් හැදීගෙන එනවද කියල.



මම ඒ කෙල්ලට බාතෘම් එකත් පෙන්නල , කබඩ් එකෙන් අලුත්ම සාලුවකුත් දීල කෙල්ල ඇතුලට යනකං ඉඳල කාමරේට ආව.



ඔලුව නිකං ගිනි අරන් වගේ.



පාරෙදි කාර් එකෙන් බස්සලත් , ආපහු ගෙදරටම එක්කන් ඇවිල්ල මෙහෙම දෙයක් උනේ කොහොමද කියන එක හිතාගන්න බැරි උනා මට.



සමහරු හිතන් ඉන්නව වගේ හැම පිරිමියම ඕනෙම තැනකට අනින්න බලන් ඉන්නෑ. ලැජ්ජාවක් බයක් තියෙන පිරිමිත් ඕනෙ තරන් ඉන්නවා. අපිත් උපරිම විදිහට ලිංගිකත්වය පෙන්නන්නෙ අපේ හිතේ ඉන්න ගෑණි ඉස්සරහදි විතරයි.



ඒත් අද මම මෙහෙම පිට කෙල්ලෙක් ඉස්සරහ අර්ධව නිරුවත් වෙලා ඒ කෙල්ලගෙ කට ඇතුලට...



"ස... සර්..."



බාතෲම් එකේ දොර ඇරෙන සද්දෙත් එක්කම , අර කෙල්ල කතා කරනව ඇහිලා , මම නැගිටල ගියා ඒ දිහාට.



ඒකි තුවාය ඔතාගෙන දොරට මුවා වෙලා ඉන්නවා. තුවායට යන්තන් ඒකිගෙ ඉලිප්පුන තන් දෙකයි , කලවගෙ උඩ කොටසයි විතරයි වැහිල තියෙන්නෙ. අතකින් පපුවත් අල්ලන් හිටියෙ.



ඒ සරාගී පෙනුමට මම වසඟ උනේ නෑ කිව්වොත්, ඒක බොරුවක්.



"ස... සර්..."



ආපහු ඒ කෙල්ල මට කතා කලේ මම ඒ කෙල්ලගෙ ඇඟ දිහා බලනව දැකල.



"ඔ.. ඔව් කියන්න."



"ඇඳුම් දෙක තෙමුනනෙ සර්..."



"ආහ්... අප්පා... ඉන්න බලන්න මගෙ එකක් හරි දෙන්නං"



"හ... හරි සර්..."



ඒ කෙල්ල දොරට මුවා වෙලා අත් දෙකෙන් පපුව අල්ලන් හිටපු එකෙන් මට තේරුනේ , වෘත්තිය විදිහට ගණිකා වෘත්තිය තෝරගත්තට, මේ කෙල්ල හැම එකාටම නිරුවත පෙන්නන්න දඟලන්නෑ කියන එක.



කොහොම උනත් ගණිකාව ගණිකාවමයි. ඒක මම අනුමත කරන්නැති රස්සාවක්.



ඒත් ගේ හරියට වද්දගන්නව තියා මූණවත් බලන්නෑ කියල , මගේ තිබ්බ මතය අද පොඩ්ඩක් නැවුනා.



මං මගෙ කබඩ් එක ඇරල, හොයල හොයල, අඳින්නැති පරණ කලිසමකුයි , ශර්ට් එකකුයි අරන් ගියා බාතෲම් එක ගාවට. ඒ ගිහින් බාතෲම් එකේ දොරට තට්ටුවක් දාල,

"ඇඳුම් දෙක හැන්ඩ්ල් එකේ එල්ලල තියෙන්නෙ. ඇවිත් අරගන්න" කිව්ව.



කෙල්ලත් ඇතුලෙ ඉඳන් , "හරි සර්.." කියනව ඇහුන.



මම ඊට පස්සෙ සාලෙට වෙලා හිටිය ටිකක් වෙලා. ඒකි එලියට එනකං.



ඒ ඉඳපු මුලු වෙලාවෙම මගෙ ඔලුවෙ තිබ්බෙ එකම එක දෙයයි.

'මොන මගුලක්ද මම මේ කරගත්තෙ'. කියන එක.



මට මං ගැනම හිතාගන්න බැරි උනා. ක්ලබ් එකේ බීපුවගෙ මත නිසා මට ඒ වෙලාවෙ මේකිව ගෙදර ගේන්න හිතුනද , නැත්තං මමත් බොරු කයිවාරු ගැහුවට කෙල්ලෙක් දැක්කම නැවෙන ජාතියෙ එකෙක්ද කියන තර්කයන් දෙක ඉස්සරහ අසරණ උන නිසා මම අතක් අරන් නලලට තියාගෙන කල්පනා කලා.



ටිකකින් ඒ කෙල්ලත් ආව එලියට. ඒ මම දීපු ඇඳුම් දෙකත් ඇඳගෙන. මගෙ ශෝටෙ නං , තද කරන්න නූලක් තිබ්බ නිසා , ඒක අවුලක් ගිහින් නෑ. ඒත් මගෙ ශර්ට් එක නං ලොකුයි.



මේ කෙල්ල මගෙ උරහිස ගාවට විතරනෙ ඉන්නෙ. ඇඟත් පොඩී ගොඩක්. ඒත් පපුවෙ නෙරුමයි, පස්සයි නං වයසට වඩා ගොඩක් මුහුකුරා ගිහිල්ල.



"හරිනෙ ඕව. ඕන්නං තෙමිච්ච ඇඳුම් ටික රැක් එකෙන් දාන්න. උදේට ගන්න පුලුවන්"



"හ... හරි සර්"

කියල ඒ කෙල්ල ඇඳුම් ටික අරන් , බාතෲම් එක ඉස්සරහ රැක් එකෙන් දැම්ම.



එයා ඒ වැඩේ කරල ඉවර උනාට පස්සෙ මම කතා කලා ආපහු.



"නිදාගන්න දැන් එහෙනං."



"කො.. කොහෙන්ද සර් ඉන්නෙ?"



"ඕන්නං සාලෙන් ඉන්න. නැත්තං පැදුරක් දාල දෙන්නං"



"ම.. මම සාලෙන් ඉන්නං සර්"



"හම්ම්. කොට්ටයක් ගෙනත් දෙන්නං මං"



ඒ කෙල්ලට සෝෆා එක හදාගන්න දීල මම කාමරෙන් කොට්ටයක් ගෙනත් දුන්නා.



"උදේට යනවා මම. මට 6 වෙනකොටවත් පිටත් වෙන්න ඕනෙ. ෆෝන් එකක් තියෙනව නං එලාම් තියල නිදාගන්න. මට පරක්කු වෙන්න බෑ. ෆෝන් එකක් තියෙනව නේ?"



"ඔ... ඔව් සර්. මම එහෙම කරන්නං"



"හම්ම්. ගුඩ් නයිට්"



"ගුඩ් න.. නයිට් සර්"



කෙල්ල සෝෆ එකෙන් ඇලවෙනකං ඉඳල මම ගෙයි ඉස්සරහ දොරත් වහල යතුරත් අතට අරන් , කාමරේට ගියා. මොකද ශුවර් නෑනෙ. උදේ වෙනකොට ගේ හිස්වෙලා තිබ්බොත්.



ඇඳට වැටුනට පස්සෙත්, හිතට නැගුන විකාර සිතුවිලි ගොඩක් නිසා, නින්ද යනව වෙනුවට මාව තවත් කලබල උන එකයි උනේ...



මතු සම්බන්ධයි...