Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 21 2026 @ 07:14

හෘද ලිලී - 35

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *තිස්පස්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

කොල්ලො හතර දෙනාගෙන් යෙධාට වැඩියෙන්ම එකතු මෙත්ට යෙධාට උනු දේ දරාගන්න බැරි වේදනාවක් ගේනකොට 
ප්‍රබෝගෙ පපුවට වාරු වෙන ගමන් අඩන්න ගත්තෙ කෙයිමිටත් මෙහෙම කිය කිය 

_____එතැන් සිට___________________

විනාඩියක්ද දෙකක්ද? එහෙමත් නැත්නම් විනාඩි බර ගානක්ද මන්දා තාම උබට යන්න වෙලාව නෙමෙ පුතා කියලා හැමෝවම බය කරලා සමහරක් අඩෝලා ඇස් වහන් සිහිය නැතිව උන්නු යෙධාට සිහිය ඇවිත් ඇස් ඇරියෙ හැමෝගෙම ඇගට ලේ ටිකක් උනෝලා

*අනේ යෙධා*

*අනේ මචං*

*අනේ පුතේ* 

*අනේ ළමයො*

යෙධාට සිහිය එනකම් බලා හිටපු සේරමලා එක හඩින් තම තමන්ගෙ පපු අල්ලන්

තම තමන් ගාව උන්නු කට්ටියව අල්ලන් සැනසුම් හෙලුවෙ හිත පුරාම වෙලාගෙන තිබුනු බය සම්පූර්ණයෙන් ම නැති කරලා දාලා 

*අඩෝ යෙධාට සිහිය ආවා බන්*

යෙධා භාගෙට ඇස් ඇරිය ගමන් කොල්ලො හතර දෙනා දුක් කදුලු සතුටු කදුලු බවට හරෝගත්තෙ එකිනෙකා බදාගන්න ගමන්

කොල්ලො ටිකට සංතෝසෙ බෑ
කොල්ලො ටිකට විතරක් නෙමෙ කෙයිමිටත් සංතෝසෙ කියලා ඉවර කරන්න බෑ

හිතෙන්නෙම කොල්ලො ටිකට වගෙ යෙධා ගාවට දුවන් ගිහින් යෙධාව බදාගෙන ඇයි බය කළෙ කියලා අඩ අඩාම අහන්න 

ඒ ඔලුව අතගාලා දැන් සේරම හරි ළමයො කියලා කියන්න

මොන දේ උනත් මාත් ඉන්නවනෙ කියලා කියන්න 

තමන්ගෙ හිතට කොච්චර රිදුනද? යාලුවො ටිකත් ඔයා ගැන හුගක් බය උනා කියලා කියන්න 

ම්හ්..ඒත් කොහොම කියන්නද?
වටේටම තාමත් පාසල් ගුරුවරු සහ ඈත ඉදන් බලා ඉන්න සිසු කැළත් ඉන්නකොට 

කොච්චර දේවල් හිතට ආවාත් කොල්ලො ටිකටත් කෙයිමිටත් පුලුවන් උනෙ සිහිය ආපු යෙධා උන්නු ඇද ගාවට ළං වෙන්න විතරක් වෙද්දි 

හොස්පිටල් අරන් නොයා තමන් ඉගෙන ගත්තු දක්ෂතා වලින් සහෝදර මිස්ලා,සර්ලා එක්ක එකතු වෙලා යෙධාට සිහිය ගත්තු

සිට් රූම් භාර ගුරුතුමී සිහිය ඇවිත් නෝමල් උනු යෙධාරගෙන් *පුතාට කොහොමද?* කියලා ඇහුවෙ යෙධාරගෙ හිසටත් අතක් තියලා ඒ හිස හෙමින් සැරේ පිරිමදින ගමන්

..මි..ස්..මගෙ ඔලුවහ්..

තමන්ට මොනවද උනේ කියලවත් හිතාගන්න බැරුව ඇස් ඇරගන්න පුලුවන් උනු මොහොතේම කනට වැටුනු කටහඩ එක්ක 

යෙධාර කියන්නෙ කැඩුනු වචන එක්ක තමන්ගෙ හිස අතගාන මිස්ගෙ දිහාත් කදුලු පෙර පෙරා තමන් දිහා බලන් ඉන්න කොල්ලො හතර දෙනා සහ කෙයිමි දිහත් භාගෙට ඇරුනු ඇස් වලින් බලලා 
බර හුස්මවල් කීපයක් පිට කරලා 

ඔලුව පුපුරන්න වගේ.ඇගත් නිකන් මොකාගෙන් හරි ගුටිකාලා වගේ

ඊටත් වඩා ඇස් වලට අහුවුනු කොල්ලො හතර දෙනාත් ගුරුවරුන්ගෙත් මූණුවල් එක්ක තමන්ට මෙච්චර රිදෙන්න මොනවද උනෙ කියල හිතාගන්නත් බැරුවපිස්සු වගෙ

තමන්ට මතක සමා කිව්ව වචන ටිකත් එතකොටම ඇස් වලට මැවුනු තාදිගෙමූණත් වුතරයි

ඊට පස්සෙ මොකද උනේ

ඇස්වත් ඇරන් ඉන්න බැරිවෙන තරමෙ විශාල වේදනාවක් තමන්ගෙ ඔලුව ඇතුලෙන් එන්න තරම් සිරාවටම තමන්ට මොකද උනේ 

අහන්න ඕනි උනත් වේදනාව එක්ක ඇස් අරන් ඉන්නත් වචන ගැට ගහගන්නත් අමාරු වෙන තැනදි 

යෙධාර එයාගෙ ඇස් පියාගත්තෙ 

..ඇස් ඇරන් ඉන්නත් බෑ මිස්..කියලා අමාරුවෙන් උනත් වචන ගැට ගහන් කියන ගමන් 

*හරි පුතා දැන් රෙස්ට් කරන්න.මොකුත්ම හිතන්න එපා*

*දැන් ඔයාට මං සේලයින් එකක් දෙනවා.ඒක ඉවර උනාම මං ඇවිත් ඔයාට යන්න පුලුවන් ද බැයිද කියනකම් මෙතනින් හෙල්ලෙන්නවත් එපා*

යෙධාර ඉන්න විදිහටත් යෙධාරට උනු දේ ගෙස් කරලා ඉස්සරහට කරන්න ඕනි දේ ගැනත් සිට් රූම් මිස්ට හිතාගන්න පුලුවන් උනා..

ඉතින් සිට් රූම් මිස්ටත් ඕනි උනෙ යෙධාරව සන්සුන් කරලා යෙධාරට රෙස්ට් කරන්න ඕනි බව කියන්න

මහන්සි උනොත් යන්න දැගලුවොත් අමාරුවත් අපිට නෙමෙයි ඔයාට කියලා කියන්න


වාසනාවටද මන්දා දැනෙන අමාරුව ඉස්සරහා යෙධාරටම ඒ ගැන තේරුනා කියලා සිට් රූම් මිස්ට දැනෙනකොට 
 
යෙධාව තවත් මහන්සි නොකර මෙහෙම කිව්ව සිට් රූම් මිස් 

යෙධාට ආයෙ ඇස් පියාගන්න දුන්නෙ කැනියුලාවක් ගහලා සේලයින් එකකුත් දීලා
වටේ ඉන්න අයටත් යෙධාගෙන් ඈත් වෙන්න කියලා ඇස් වලින් හැමෝටමත් ඉගි කරලා


______________________|

ඉවරයි කියලා හිතුවට ඉවර නෑ..යෙධාව ම|ර|න|ව|ද මං එහෙම 🌝