Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Dec 10 2024 @ 12:42

වීදි පුරඟන - 5



This novel may contains contents of an adult nature. If you are easily offended or are under the age of 18, please exit now. Reader discretion is advised.





ප්‍රොජෙක්ට් එක තිබුණෙ ලොකු තේ ෆැක්ටරියක. ඒක මිනුම් කරන්න තමයි මාව ගෙන්නල තියෙන්නෙ. තේ ෆැක්ටරියක් කියන්නෙ කොච්චර ලොකු ප්‍රදේශයක්ද කියල අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. සති තුනකුත් ඇති වෙයිද කියන සිතුවිල්ල තමයි , ෆැක්ටරිය දැක්ක ගමන්ම මගෙ හිතට ආවෙ. කොහොම උනත් උදව්වට මිනිස්සු කීප දෙනෙක්ම තේ සමාගමෙන් එවල තිබ්බ.

ෆැක්ටරිය තිබ්බෙ මට හම්බුන ක්වාටස් එකේ ඉඳල විනාඩි කීපෙක දුරින් කඳු මුදුනක. තේ වත්ත මැදිනුත් අඩි පාරක් දිගේ යන්න පුලුවන් කම තිබ්බත්, මම කාර් එකෙන්ම අතුරු පාරක් දිගේ ගියා.

ෆැක්ටරියට ඇවිත්, ෆැක්ටරියෙ මැනේජර්ගෙ කාමරේට මම ඇතුල් වෙනකොටම , පුටුවක වාඩි වෙලා හිටපු සුදු ශර්ට් එකක් ඇඳගත්ත කෙනෙක් ප්‍රසන්න හිනාවකින් මාව පිළිගත්ත

"ආ මේ පවන් මහත්තය නේද..? ගුඩ් මෝනින් මිස්ටර් පවන්.."

මමත් ඒ මහත්තයට හිනාවක් දාල කතා කලා.

"ගුඩ් මෝනින් මිස්ටර්...?"

"ආහ් මාව අඳුන්නල දෙන්නත් බැරි උනානෙ. මම සංජීව. මම තමයි ෆැක්ටරියෙ මේ බ්‍රාන්ච් එකේ මැනේජර්. හඳුනාගැනීම සතුටක්."

එච්චර වයසක් නොපෙනුනත් , මහත්මා ගති ගුණවලින් වයසට වඩා මුහුකුරා ගිය කෙනෙක්. සමහරවිට මේ පැතිවල තියෙන වලව්වක කෙනෙක් වෙන්නැති.

"හඳුනාගැනීම සතුටක් මිස්ටර් සංජීව."
කියල මම සංජීවට අතට අත දුන්නා.

ඊළඟ මිනිත්තු කීපයේම රාජකාරි වැඩට සම්බන්ධ දේවල් ගැන කතා කර කර ඉඳල සංජීව එක පාරටම මාතෘකාව වෙනස් කලා මගෙ පැත්තට.

"මේ... පවන්... මම පවන් කිව්වට කමක් නෑනේද? මම ඔය මිස්ටර් කෑලි කියල කතා කරන ෆෝමල් විදිහට කතා කරන්න කැමති නෑ. මටත් සංජීව කියන්න."

"ආ ඒකට අවුලක් නෑ සංජීව"

"අන්න රයිට්. මේ පවන්. ලබන සතියෙ හෝ මේ සතියෙ අග මෙහෙ හර්තාල් ව්‍යාපාරයක් යනව. පවන්ට කෑම බීම කොහොමද? උයාගන්නවද තනියම? නැත්තං මම වයිෆ්ට කියල කෑම පාර්සල් ටිකක් හදල ගෙනත් දෙන්නද?"

"අනේ කරදර වෙන්න එපා සංජීව. මම උයන්න කෙනෙක්ව එක්කන් ආව"

ඒත් එක්කම මගෙ ඔලුවට ආවෙ ඊයෙ රෑ සිද්ද වෙච්ච දේ. අපිට හම්බුනු ක්වාටස් එකේ තිබ්බෙ එක කාමරයයි කියල මම කලින් කිව්වනෙ. ඉතින් රෑ නිදාගන්න ගියාම මම ලෝක අමාරුවක වැටුනා ඇඳේ නිදාගන්නෙ කවුද , එලියෙ නිදාගන්නෙ කවුද කියල හිතාගන්න බැරුව. තුරුලිව රෑ හීතලේ සාලෙ තියන්නත් බෑ. මට යන්නත් බෑ.

තුරුලි සාලෙන්ම ඉන්නම් කියල පෙරැත්ත කරපු නිසා මම කිව්ව දෙන්නම ඇඳෙන් ඉමු කියල. වාසනාවකට ඒක ටිකක් ලොකු ඇඳක්. ඒ නිසා මම තුරුලිටත් සාලෙන් නිදාගන්න නොදී , බලෙන්ම වගේ ඇඳේ එක පැත්තකින් තියාගෙන මම අනිත් අයිනෙන් නිදාගත්ත.

උදේ වෙනකොට වෙලා තිබ්බ දේ හිතාගන්න පුලුවන්නෙ. රෑට බණ්ඩාරවෙල තියෙන අධික ශීතල නිසා අපි දෙන්නම පොරෝනාව ඇතුලෙන් ළංවෙලා , අන්තිමට එකට ගුලි වෙලා හිටියෙ.

ඉතින් ඒ සිද්ධිය මතක් වෙනකොට මට දැනුනෙ, හොරවැඩක් කරල අහු උනාට පස්සෙ පොඩි ළමයෙක්ට දැනෙන ආකාරයේ බය මිශ්‍ර උද්වේගයක්.

"හරි එහෙනම්... පවන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්, හිතන්නෙ බලන්නැතුව මට කතා කරන්න. ආ අනිත් කාරණය තමයි, රිපෝට් එක සාමාන්‍යෙන් කොච්චර කාලෙකින්ද හම්බෙන්නෙ..."

සංජීව ඇහුවෙ, ඔෆිස් එකේ බිත්තියක ගහල තිබ්බ කැලැන්ඩරයක් දිහා බලන ගමන්.

"මුලින්ම මම ලෑන්ඩ් ස්කේප් එක හදාගන්න ඕනෙ සංජීව. ෆීල්ඩ් කීපයක්ම තියෙන නිසයි, මේක මම හිතන විදිහට 1970 ගණන් වල හදපු ගොඩනැගිල්ලක් නිසයි, අවම සති දෙකක්වත් යාවි. මිනිස්සුන්ගෙ සපෝට් එක මත තමා ඉතිරිය තීරණය වෙන්නෙ. රිපෝට් එක මම ඩේලි අප්ඩේට් කරන නිසා ඒකට වෙනම කාලයක් ගතවෙන එකක් නෑ."

"ආහ්... ඕකෙ දෙන්... මට ඔයාගෙ කම්පැනි එකෙන් නං කිව්වෙ, සති තුනක් කියල. ඒකයි මම ඇහුවෙ. එහෙනං... පවන් කට්ටියට කතා කරල අවශ්‍ය විධි විධාන දෙන්න. මම උදේ හතේ ඉඳල රෑ අට වගේ වෙනකං ෆැක්ටරියෙ ඉන්නව. ඕනෙ දෙයක් තිබ්බොත් කතා කරන්න..."

"තෑන්ක් යූ ෆෝර් යුවර් කෝපරේශන් සංජීව. මම අවශ්‍ය දෙයක් තිබුණොත් කියන්නං.."

සංජීවගෙ කාමරෙන් මම එලියට එනකොටත්, කම්පැනියෙන් මට අවශ්‍ය කරන තාක්ෂණික උපාංග ඔක්කොම එවල තිබ්බා ෆැක්ටරියටම.

තේ ෆැක්ටරියෙ ගොඩක්ම හිටියෙ දෙමළ මිනිස්සු. සිංහල මහ ගොඩක් බැරි උනත් ඒ මිනිස්සු මාත් එක්ක බොහොම හිතවත්ව කතා බහ කලා.

සංජීව මගෙ වැඩ වලට වෙනම කාමරයක් ලෑස්ති කරල දීපු නිසා, මම ඉලෙක්ට්‍රොනික් බඩුයි, අනික් දේවලුයි ඒ කාමරේට දැම්මා.

පළවෙනි දවස විදිහට මම මුලු දවසම වෙන් කලේ මගෙ ඒ 'චූටි ඔෆිස් එක' හදාගන්න. ඒ වැඩ කර කර හිටපු නිසා, මට වෙලාව යනව තේරුනෙත් නෑ. හවස හතරට විතර, ඒ කාමරේට ලයිට් බල්බ් දෙකකුත් දාගෙන වෙලාව බලනකොටයි මගෙ ඉහ මොළ රත් උනේ.

තුරුලි අද උදේම නැගිටගෙන උයල දුන්නට, මම බත් එකක් ඔතාගෙන ආවෙ නෑ, දවල්ට කන්න ආපහු ක්වාටස් එකට යන්න හිටපු නිසා. මොකද ක්වාටස් එකට ෆැක්ටරියෙ ඉඳන් පැය කාලෙන් යන්න පුලුවන් කම තියෙද්දි, හීතල උන කෑම කන්න ඕන්නෑනෙ.

ඒත් හවස් වෙනකංම කාමරේ හදාගන්න වැඩට මහන්සි උන නිසා මට වෙලාව ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබ්බෙ. ඇරත් මෙහෙ තියෙන සෞම්‍ය කාලගුණය නිසා වෙලාව යනව තේරෙන්නෙත් නෑ.

ඒ නිසා මම සංජීවටත් කතා කරල, හෙට ඉඳන් වැඩ පටන් ගන්න බව කියල, කාර් එකෙන් ආපහු ක්වාටස් එකට ආව. මම ගේ ඉස්සරහ කාර් එක නවත්තනවත් එක්කම, තුරුලි දොර ඇරන් එලියට ආවෙ බය වෙලා වගේ.

මම කාර් එකෙන් බැහැල, එයා ගාවට යනකොට එයා මට කතා කලා.

"ස... සර්... මොකක් හරි උනාද...?"

"නෑ නෑ... මොකෝ එහෙම ඇහුවෙ..."

"සර් දවල්ට එනව කියපු නිසා මම බලන් හිටියෙ... මම කෝලුත් ගත්තා... සර් ආන්ස්වර් කලේ නෑනෙ..."

එතකොටයි මට ෆෝන් එක බැලුවෙත් නැති බව මතක් උනේ.

"අහ්... අද පොඩ්ඩක් වැඩ තිබ්බා... දැන් නං කෑම හීතල වෙලා ඇති නේ..."

"මම රත් කරල දෙන්නං සර් ඉක්මනට..."

"හම්ම්ම්"

තුරුලි ආපහු හැරිල දුවලම ගියා කුස්සිය දිහාට. එයා දුවනකොට, දෙපැත්තට වැනුන තුරුලිගෙ කොට සායෙ වාටිය දිහා බලාගෙනම මාත් ඇතුලට ආව.

මම ඇතුලට ඇවිත් කෑම කාමරෙන් වාඩි වෙලා ෆෝන් එක ගත්තා.

මිස්කෝල් හැටහුටාමාරක් ඒකෙ...!

තුරුලි කෝල් විස්සක් විතර අරගෙන. තුශාරත් පහක් විතර අරන් සැරින් සැරේ. ඌ නං මැසේජ් එකකුත් දාල. මම ඒක කියවන්න යන්නැතුව, මහන්සි නිසාම පුටුවෙ ඉස්සරහට ඇදිල, ඔලුව උඩට උස්සන් හිටිය ටිකක් වෙලා.

"සර් කන්න පුලුවන් දැන්... මම ඔක්කොම රත් කලා..."
කියාගෙන තුරුලි කුස්සියෙ ඉඳන් කෑමකාමරේට ආවෙ, දුම් ගහන පිඟානකුත් උස්සගෙන.

"ඔයා කෑවද..?"

"මම ටිකක් කෑව සර්... සර් එන්නැති නිසා තිබ්බ මම..."

"කන්න එපැයි... ආ මට කියන්නත් අමතක උනා... මහා ගොඩක් උයන්න ඕන්නෑ... මට පොඩ්ඩකුයි ඔයා කන තරමටයි ඉව්වම ඇති හොඳද..."

"හරි සර්..."

තුරුලිට මම කන්න කිව්වත්, එයා පස්සෙ කන්නං කියල මට වතුර එකකුත් ගෙනත් දුන්නා.

අවුරුදු එක හමාරක් විතර තිස්සෙ කැන්ටිමෙන් එකම රහට කාල හුරු වෙලා තිබ්බ මට, තුරුලි හදල දුන්න කෑම එක දැනුනෙ අමෘතය වගේ. කැන්ටිමේ හිටි ගමන් ලුණු සාගත, මිරිස් සාගත එනවනෙ. ඒත් තුරුලි ඒ කිසිම දේක අඩුපාඩුවක් නැතිවෙන්න උයල. මට මොහොතකට හිතුන, අම්මවත් මෙහෙම බැලන්ස් කෑමක් හදල නෑ නේද කියල.

"කෑම අවුලක් නැද්ද සර්..."

තුරුලි මේසෙ ඉස්සරහට ඇවිල්ල ඇහුවෙ, පොඩි එකියක් වගේ හුරතල් කටහඬකින්.

"කලින් දන්නව නං මෙච්චර හොඳට උයන්න පුලුවන් කියල, මම මීට කලි...."

කියන්න හදපු වාක්‍ය මම ඉක්මනට නවත්තගත්තෙ, ඒක නුසුදුසු විදිහට එයා තේරුම් ගනීවි කියල හිතල.

ඒත් තුරුලි අහිංසක හිනාවක් දාගෙන මගෙ දිහා බලන් හිටිය මිසක්, කිසිම දෙයක් කිව්වෙ නෑ.

මම කෑම කාල ඉවර වෙලා, වොශ් එකකුත් දාගෙන ශෝටකට බැස්සා. කාලෙකින් ෆීල්ඩ් එකේ වැඩක් කරපු නිසාද කොහෙද ඇඟේ ජොයින්ට් සේරම රිදෙන්න ගත්ත වොශ් එක දාන් එලියට එනකොට.

මම තෙහෙට්ටුවටම සාලෙ තිබ්බ පුටු සැටියෙ දිගෑරිල වාඩි වෙලා ඇහැ පියාගත්ත පොඩ්ඩක්. දැන් ආයෙ රෑට කන්න දේකුත් නෑනෙ.

මෙහෙ කොහොමත් හවස පහ හය වෙනකොටම කළුවර වැටෙනව. ඒත් එක්කම හීතලත් එන්න එන්නම වැඩි වෙනව. ඉතින් රෑ වගේ තමා දැනුත්.

"සර්..."

තුරුලි පුටුව ගාවට ඇවිත් කතා කරපු නිසා මම ඇස් දෙක ඇරල එයා දිහා බලල,
"කියන්න..." කියල ඇහුව.

"ඇඳෙන් ඉන්න සර්... මම මෙතනින් ඉන්නං අද..."

"නෑ නෑ අවුලක් නෑ... පොඩ්ඩක් ඇඟ රිදෙනව ඒකයි මෙතනින් හිටියෙ. අද බර වැඩ ටිකක් කලා... බර ඉස්සුවා... බඩු ඇද්දා... අනං මනං..."

"ම... මම ඇඟ ත.. අතගාන්නද සර්... මෙ.. මම කිව්වෙ... මෙ... මසාජ් කරන්නද... නැ.. මේ... තවන්නද...?"

තුරුලි ලැජ්ජාවට බිම බලන් ඒක ඇහුවත්, මගෙ හිතෙත් ඇත්තටම දැන් ටික වෙලාවක ඉඳල "හොඳ මසාජ් එකක්" හොල්මන් කලා. ඒ තිබ්බ ආසාවටම, තුරුලි කොහොම කෙනෙක්ද, එයා කවුද, එයා මොනවද කරන්නෙ කියන හැමදේම ඒ වෙලාවෙ මගෙ හිතින් අයින් උනා.

"පු... පුලුවන් නං ලොකු උදව්වක්..."

"කෙ.. කෙලින් වෙනවද සර්... පුටුවෙ..."

මම මගෙ හිතේ තිබ්බ ආශාවට එයාගෙ යෝජනාවට එකඟ උනත්, තුරුලි මගෙන් ඒ දේ ඇහුවෙ ඇත්තටම මම ගැන කැක්කුමක් තියෙන නිසා බව මට පස්සෙ තේරුනා. ඒ එයාගෙ මූණෙ තිබුණ අහිංසක බැල්ම දැකල.

මම තුරුලි කිව්ව විදිහටම පුටුවෙ කෙලින් උනාට පස්සෙ එයා, මගෙ පිටිපස්සෙන් ඇවිත් මම ඇඳන් හිටපු ටී ශර්ට් එකට උඩින් මගෙ උරහිස පිරිමදින්න ගත්තා. එයා ඒක කරපු විදිහටම මට තේරුනා, තුරුලි ඒ සම්බන්ධව හොඳ අත්දැකීම් තියෙන කෙනෙක් බව. සමහරවිට එයාගෙ "රස්සාවට" සම්බන්ධ දෙයක් වෙන්නැති. ක්ලයන්ට්ව සතුටු කරන්න මේ වගේ දේවලුත් කරන්න වෙනව ඇතිනෙ.

"ස.. සර් ශර්ට් එක ගලවන්න පුලුවන් නං.. ම... මට ලේසි වේවි.."

"ආ ඉන්න..."

මීට දවස් දෙකකට උඩදි ගෑණියෙක්ගෙ පහසක් තියා, ආදරයක්වත් හොයපු නැති මම, අද තුරුලි මගෙන් කරපු ඉල්ලීම, පළවෙනි සැරේම ක්‍රියාත්මක කරන තැනට පත් වෙලා.

ඒ මම මේ දවස් දෙකට වෙනස් උන නිසාද, නැත්තං තුශාරය කිව්ව වගේ, "ආදරේ හොයපු කෙනෙක්ට ආදරේ හම්බුනාම, ඉක්මන් වෙන නිසාද" කියන කාරණය ගැන විග්‍රහ කරන්න තරන් මානසිකත්වයක් මට ඒ වෙලාවෙ තිබ්බෙ නෑ.

තුරුලිගෙ ඉල්ලීම නිසා මම ඉක්මනට ශර්ට් එක ගලවල අයින් කලාට පස්සෙ, එයා බොහොම මෘදුව මගෙ උරහිසේ ඉඳල අතේ වැලමිට දක්වාම අත් දෙකෙන් තෙරපුව. වෙන කිසිම දවසක නොලැබුන අමුතු කායික ආශ්වාදයක් මට මේ තෙරපීම නිසා ලැබෙන්න ගත්ත.

"තුරුලි කෑව නේද..."

එලියෙ වටපිටාවෙත්, සාලෙත් තිබුණ නිශ්ශබ්ද බව බිඳින්නත් එක්ක මම තුරුලිගෙන් ඇහුව.

"ඔ.. ඔව් සර්... සර් ඇඟ සෝදන්න ගිය වෙලේ මම කෑව..."

"හම්ම්ම්.... මම පස්සෙ හෝදල දාන්නං දීසි ටික. ඔහොම තියන්න..."

"අ... මෙ... මම ඒව හේදුව සර්..."

ඒක අහල මගෙ මූණෙ නිරායාසයෙන්ම හිනාවක් ඇඳුන.

"එහෙනං කමක් නෑ... ඔක්කොම වැඩ කරන්න ඕන්නෑ... බෙදාගෙන කරමු..."

"හ...භරි සර්... ස.. සර් පොඩ්ඩක් ඉස්සරහට නැවෙන්න..."

තුරුලි මගෙ බෙල්ල ගාවින් අත තියාගෙන හීමිට මාව ඉස්සරහට තල්ලු කරන ගමන් කිව්ව.

මමත් පුටුවෙ ටිකක් ඉස්සරහට වෙලා, ඉනෙන් නැවුනා.

ඒත් එක්කම තුරුලිගෙ අත් දෙක ගියේ මගෙ අත යටටයි, ඉණ හරියටයි. සියුම් කිතියක් දැනුනත් මේ අවස්ථාව විනාස කරගන්න තිබුණ අකමැත්ත නිසාම, කිතිය නවත්තගන්න මම ඇඟ තද කරන් හිටිය.

"සර්... රිලැක්ස් වෙන්න... ඇඟ තද කරන් ඉන්න එපා..."

මගෙ මස්පිඬු තද උන බව තුරුලිට තේරිලාද කොහෙද එයා මට කිව්ව.

"කිතිනෙ..."

"අඃ... හී... ඒනං මම කකුල අතගාන්නම් සර් පොඩ්ඩක්..."

"අහ්... අවුලක් නැද්ද..."

"කමක් නෑ සර්..."

තුරුලි එහෙම කියාගෙන පුටුව වටෙන් ඇවිල්ල මගෙ කකුල් දෙක ගාවින් හිමීට පාත් වෙලා දණගහගත්තෙ, එදා රෑ එයා කළා වගේ.

"ඉන්න ඉන්න... කකුල රිදෙන්න ගනී..."

මගෙ කලබල ගතිය දැකල කෙල්ලට හිනා ගියා.

"එහෙම නෑ සර්..."

"ඔයාටත් අමාරුනේ... ඒ නිසා ඔ... ඕන්නෑ..."

"අමාරු නෑ සර්..."

"එ... එහෙනං පොඩ්ඩක්... අතගාන්න..."

අමාරුවෙන් ආශාවන් පාලනය කරගෙන කතා කලත්, මේ වෙනකොටත් මම ඉහළම මට්ටමෙන් උද්දීපනය වෙලා හිටියෙ. තුරුලිව දැන් දකින දකින සැරේට මගෙ ඔලුවට එන්නෙ, එදා රෑ උන සිදුවීම.

තුරුලි මගෙ වම් කකුල අරන් එයාගෙ උකුල උඩින් තියාගත්තෙ, වීදුරු භාජනයක් පරිස්සමට ගන්නව වගේ.

එයා අත් දෙකෙන්ම මගෙ කකුල තෙරප තෙරප උඩට එන අතරෙ, ඒ ඇති උන හැඟීම් නිසා මගෙ පුරුශ අවයවයත් මටත් නොදැනිම ප්‍රාණවත් උනා.

තුරුලි, මගෙ කලිසම දිහා බලල, පුංචි දඟකාර හිනාවක් දාල එයාගෙ වැඩේ දිගටම කලා.

තවදුරටත් පාලනය කරගන්න බැරි උන තරම් ආසාවක් ආපු නිසා මම මගෙ වෙව්ලන අතක් අරන් එයාගෙ ඔලුව උඩින් හිමීට තිබ්බා.

"තු... තුරුලි... මෙ... මේ... කි..."

තුරුලි ඔලුව උස්සල මගෙ මූණ දිහා බැලුවෙ, හරිම අහිංසක විදිහට.

මගෙ ක්‍රියාවයි මගෙ මූණෙන් ප්‍රකාශ උන දෙයයි තේරුම් අරන්ද කොහෙද තුරුලි හිමීට ඔලුව දෙපැත්තට වනල, මගෙ කලව හිමීට සිපගත්ත.

ඒත් මගෙ හිත ඊට වඩා දෙයක් ඉල්ලපු නිසා, මම තුරුලිගෙ උරහිසෙන් අල්ලල එයාව නැගිට්ටුව. නැගිට්ටවල එයාගෙ ඉනෙන් අල්ලල මගෙ දිහාට ඇදල ගත්ත.

තුරුලිත් කිසිම විරුද්ධත්වයක් නැතුව, කලින් වගේම අහිංසක හිනාවක් දාගෙන, මගෙ දිහා බලාගෙන පුටු සැටියට නැගල, කකුල් දෙක දෙපැත්තට දාගෙන මගෙ උකුලෙන් වාඩි උනා.

තුරුලි ඇඳන් ඉන්න සාය යටින් එයාගෙ රසගුල මගෙ ඇඟේ ගෑවෙන බව සිහි වෙනවත් එක්කම මාව තවත් දරදඬු උනා.

"මෙ.... තු... තුරුලි... කි... කීය..."

මේ වගේ වෙලාවක මොකක්ද කියන්න ඕනෙ කියල නොදැන හිටපු නිසා, මම මට මතක් උන පළවෙනිම දේ තුරුලිගෙන් අහන්න හැදුවත්, එයා මට ඒ වාක්‍ය ඉවර කරන්න දුන්නෑ.

තුරුලි එයාගෙ ඇඟිල්ලක් මගෙ තොළ උඩින් තියල මගෙ මූණ ගාවට පාත් උනා.

"සර් එක්ක මෙහෙම ඉන්න මම කැමතී..." කියල ඇහෙන නෑහෙන ගානට මුමුණල, තුරුලි මගෙ තොල් දෙක කිස් කලා.

අලුත් හැඟීම්, ආශාවන්, රසයන් ගොඩක් මැද්දෙ තනි උන මට, මම මේ විඳින මොහොතෙන් පිට, කිසිම දෙයක් ගැන හිතන්න ඕනෙ උනේ නෑ.

තුරුලි මගෙ කම්මුල් දෙකෙන්ම අල්ලගෙන මගෙ තොල් දෙක උරාබිව්වෙ මලකට වහපු බඹරෙක් පැණි උරල බොනව වගේ.

තුරුලි ගාවින් එන අමුතු සුවඳට වශී උන මම එයාගෙ තොල් දෙකේ රසට ඇබ්බැහි උනා ඒ වෙලාවෙ. දවසෙම වැඩ කරපු නිසා හවස ඇඟට දැනුන තෙහෙට්ටුව, තුරුලිගෙ උණුහුමයි, රසයයි නිසා මැකිල යනව කියලයි මට හිතුනෙ.

"ට්‍රීං ට්‍රීං.... ට්‍රීං ට්‍රීං...."

මගෙ ජීවිතේ තවත් එක සොඳුරුම මොහොතකට පාර හරස් කරන්න වගේ ඒ වෙලාවෙම මගෙ කලිසම් සාක්කුවෙ තිබ්බ ෆෝන් එක රින් වෙන්න ගත්තා.

මම ගැස්සිලා තුරුලිගෙ මූණෙන් එහාට වෙනවත් එක්කම, තුරුලිත් පස්සට වෙලා පුටුවෙන් බහින්න හැදුවා.

ඒත් මම එයාට යන්න නොදී, මගෙ අතක් එයාගෙ ඉන වටේ දාගෙන,
"ඔහොම ඉන්න..." කියල එයාව මගෙ ඇඟට තද කරගත්ත. තුරුලිත් ආපහු ඉස්සරහට වෙලා මගෙ කර වටේ අත් දෙක දාගෙන මට තුරුල් උනා.

ෆෝන් එකත් දිගටම රින් උන නිසා මම ෆෝන් එක සාක්කුවෙන් එලියට අරන් බැලුව. ඒ තුශාරයා. මුටත් වෙන වැඩක් තිබිලම නෑ මේ වෙලාවෙ මට කෝල් කරනව ඇරෙන්නෙ.

උගෙ කෝල් එක ආන්ස්වර් කරල හිතින් බැන බැන, වෙනසක් නොවෙන්න මම කතා කලා උට.

"තුශාරය කි... කියහං බං..."

"මොකෝ බං ගොත ගහන්නෙ... හීතලද ඔහේ... පොඩ්ඩක් හීතලයි තමා රෑ වෙනකොට... උඹට මම දවල් ගත්තා ගත්තා ආන්ස්වර් කලේ නෑනෙ..."

සාමාන්‍ය විදිහට කතා කරන්න හැදුවත්, මම කියපු පළවෙනිම දෙයින් උට තේරිලා මම ගොත ගහපු බව.

ඒත් ඒ හීතලකට නම් නෙවෙයි. ඇත්තටම මගෙ ඇඟම ගිණිගන්නව වගේ මට දැනුනෙ.

"අද වැඩ පොඩ්ඩක් වැඩී බං. ඇඟටත් අමාරුයි... මොකෝ කෝල් කලේ"

"නිකං නිකං. මම කිව්වනෙ උඹට හැමදාම කෝල් එකක් දෙනව කියල. ආන්ස්වර් කරපං ඈ... ඒක නෙවේ... කෝ උඹේ අර බඩු කෑල්ල. තාම හේත්තුවක් වත් දැම්මෙ නැද්ද... හහ් හහ් හා..."

"තුරුලි කියහං බං. අනං මනං කියන්නැතුව..."

උදේ ඌ කෝල් කරපු වෙලාවෙත් මට තරහක් ආවට, දැන් මට ඇත්තටම තුරුලි වෙනුවෙන් කතා කරන්න ඕනෙ උනා. එයාට කවුරුත් මුකුත් කියනවට මගෙ හිත විරුද්ධ උනා....

"ඈහ්... අප්පටබොල... හරි හරි... මේ... ඔහේ වෙන සිදුවීම් මට හිතාගත්තෑකි... එක දෙයක් කියන්නං... බඳිනව නං මෙහෙට ඇවිල්ල වෙඩිම ගනින් ඈ.... හහ් හහ් හඃ.... මම තියනව. පරිස්සමින් හිටහන්... ගුඩ් නයිට්..."

"හරි හරි... කෝල් කලාට තෑන්ක් යූ... ගුඩ් නයිට් බං.."

බඳින්න....!

කෝල් එක කට් කරල, ෆෝන් එක සැටිය උඩින් තියන ගමන් මම නොදැනුවත්වම තුරුලි දිහා බැලුවෙ, තුශාරය ඒ කියපු දේ ගැන හිත හිත. තුරුලිටත්, තුශාරය කියපු එක ඇහිලද කොහෙද, එයා මූණ රතු කරන්, ඔලුව පහළට කරගෙන හිනාවෙන්න ගත්ත හිමීට.

මතු සම්බන්ධයි...