හිතෝතුනි එක හෙලාම පිළිගමි.
ආදරය යනුම මහ නඩුවක්
නමුත් මනමේ කතාවෙත් ඇති
එකම හෝ පුංචි අඩුවක්
කතාව කිවුවෙත් එකමෙක ගැහෙන පපුවක්
ඉතින් තිබිය නොහැකිද
පෙර කී ලෙස අඩුවක්
පාඨකයත් විටෙක විචාරශීලි නැහැ හිතෝතුනි
ගිය බැව් වැද්දෙකු අතට කඬුවක්
ඒ නිසාමදෝ අදටත්
ගොඩක් උන්ට මනමේ කුමාරිත් බඩුවක්