Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Anushan Malintha level_badge

Anushan Malintha

Content Writer

Sep 03 2024 @ 06:46

සුහදව හමුව සොඳුරුව මතකෙට දිලියෝ



සුහදව හමුව සොඳුරුව මතකෙට දිලියෝ
අඩි දෙක තුනක් ගියහොත් ලේ බිඳු හැලියෝ
ඇහැ කොහෙ තියන්නද අඳ මං උඹෙ අලියෝ
මුට්ටිය නැතෙයි මූ මගෙ ඔලුවට කෙළියෝ

ගණිමින් අඩිය ආවත් බිඳුමට මුට්ටි
ආවා බිඳින්නට මම නොපැනම කට්ටි
මං යන මඟෙහි පෙරටම ආ මේ මැට්ටි
හූවක් තියන් කෑ ගැහුවා පර නැට්ටි

😅