Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Anushan Malintha level_badge

Anushan Malintha

Content Writer

Sep 04 2024 @ 21:00

ජීවිතය ගඟකි හිතුනා



ජීවිතය ගඟකි හිතුනා
සසලව හැඩට පෙරට ඇදුනා
හැඩට ගැලුවත් සොඳුරු නොවුනා
ගස් ගල් හැපී තදට වැදුනා
එහෙත් නොම රැඳුනා

ඔව් ටිකක් රිදුනා
විටෙක මට ඇඬුනා
ඒත් හීනය තදට ඇඳුනා
දුරින් කෙළවර හොඳින් පෙනුනා

හිතෝතුනි,
නිසල මං යළි පෙරට ඇදුනා


අනුශාන් මලින්ත 🤍✨🍂


Loading...