ඇය නම් වූ ප්‍රශ්න පත්‍රය
ඉතා සංකීර්ණ වූවකි
නිවැරදි පිළිතුර කෙටියෙන් දක්වනු විනා
එහි බහු වරණ ප්‍රශ්න කිසිවක් නැත
මගේ ප්‍රේමය මා හට ඉතා විශ්වාසී බැවු
අවැසිම වූ කල හද මඬලට පැයූ
ඒ තනි හඳ වෙත
උදෘත මත තද කලු අකුරින් මෙසේ ලියා තබමි
*"මා නුබට අසීමිතව ප්‍රේම කරමි."* ❤🩹
>"අනුශාන් මලින්ත - Anushan M Hettiarachchi" 🤍