Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




PepperMint ♡ level_badge

PepperMint ♡

Member

Oct 04 2024 @ 18:46

කළු මනමාලී - 15



සුදූ........

ඇස් කිති කව කව ඈනුමකුත් ඇරගෙන මහත්තයා කුස්සියට එද්දි මට ⁣නමි හිනා.. එයා හැමදාම ඔහොම තමයී... මං ඇන්ටි ටත් එහෙම්ම කිව්වා.‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎

මොනාද හදලා තියෙන්නේ ....??

විශේෂ දෙයක්....."

මොනාද අනී...?

මතක නැහැ නේ.... මං කිව්වේ කිරිබත් හදනවා කියලා අද..."

අහ්හ්.... ඔව්... හැදුවද ඉතින්...හරි ඉක්මනට බෙදලා ගන්න මට ටග්ගාලා වොශ් දාලා එන්නම්.."

අ⁣මෝ නෝනේ.... මහත්තයා ට කිරිබත් කිව්වම දැක්කද...?

එයා ආසයි ඇන්ටී... කිරිබත් කන්න.."

දත් මැද මැද ඔන්න ආායම ආවා කුස්සියට..

අද දළදා මාළිගාවේ යන අය ලෑස්ති වෙන්න...."

මං පුදුම වුනා.. මොකද අපි දෙන්නා ඉස්සෙල්ලා ම හමු වුන තැන එතන නිසා..

මට ආයෙම ඒ අතීතය දිස් වුනා.

නෝනේ...?

මං එකපාර අතීතයෙන් මිදුනේ ඇන්ටි ගෙ සද්දෙට..

මහත්තයා ආසම කිරිබත් ටිකයි උම්බලකඩ කට්ට සම්බලයි එක්ක ලෑස්ති කරලා මාත් මුහුණ හෝදගත්තා.

මහත්තයා ට ලෑස්ති වෙන්න ඇඳුමකුත් ලෑස්ති කරා.

ඇන්ටිත් කිරිබත් අරගෙන ගියා දරැවා එක්ක කන්න..

සුදූ..... ඔයා කන්නැද්ද....? එන්න මං කවන්නම්.."

ශෝයි නේ... එහෙනම් ඔයා කවන්න..මං ඇඳුම් ටික.අයන් කරගන්නකම්"

මහත්තයා මට කිරිබත් කවන ගමන් මං ඇඳුම් ටික අයන් කරා..

අපි දෙන්නා පුළුවන් ඉක්මනට ලක ලෑස්ති වුනා..

සුදූ... ඔයා සුදෙන් ඇන්දම මාර ලස්සනයි ... ඔයා ට සුදු පාට කියන්නේ අමුතු ලස්සන ක්..."

මං සුදු නැහැ නේ... මහත්තයා "

ඔයාගෙ පාට තමයි මේ ලෝකේ තියෙන ලස්සන ම පාට..."

මහත්තයා මට ආදරේ නිසා කියන්නේ ඔය... හැමෝම කැමති සුදු වෙන්න... හරියට මගේ මහත්තයා වගේ.."

මං ආදරේ ඔයාගේ පාටට, ලස්සන ට.... ඒක හැමදාම මට ඕන...එච්චරයි ... ඔයාගෙ ඔය සුදු දිග ගවුමට මට ඔයා ලස්සන ම ලස්සන අරලිය මලක් වගේ..."

ජීවිතේ මාව තේරැම් ගත්ත එක ම පිරිමියා විදියට මට දැනුනේ මගේ මහත්තයා ... තාත්තාගෙන්  වත් නොලැබුණ සෙනෙහේ මට උපරිමයෙන් දැනුනේ මගේ රදීශ් ගෙන්.. මං ඒ ආදරේ ට ගොඩක් ලෝභ වුනා.

නෝනේ.... අපි ආවා.."

හානේ... මේ ඇන්ටි ගේ දරැවද...? අපි අද නේ දැක්කේ....කොහොමද පුතේ..

දරැවා ලැජ්ජාවට ඇන්ටි ගෙ.පසුපස හැංගුනා.

කමක් නැ ඇන්ටි... යද්දි මග හැරලා යයී.. ඔය ලැජ්ජාව.."

එහෙනමි හරි නේ.. අපි යං ද....?

යමු නේ...."

මං සතුටින් ම බුදු පහනට ආයෙම වැඳලා දොර වැහුවේ ය. අපි වාහනයට ගොඩ වී ගමනට එක් වුනා.

ඒ අතර ⁣ගමට එන්නවාහනය පණ ගනවමින් පැමිණෙන සංදේශ් ඩිස්නි හා කියවමින් ය.

දරැවාට බඩ ගිනි නිසා ම වාහනයේ පිටුපස ආසන වල උන් ඩිස්නි ත් දරැවත් සංදේශ් හා කඩයට ගොඩ වුනේ උදේ කෑමවේල නිවසින් නොගත් නිසයී..

තව කොච්චර යන්නෝන ද සංදේශ්..?

තව යන්නෝන... අපි ඉක්මනට යන්න බලමු... ගිහින් එන්නත් එපයි.."

අපි ඉක්මනට කාලා යං..."

ඒ අතරේ තවමත් ඒ කිසිත් නොදන්නා වසුදා උන්නේ ඇඳෙහි ය.

මැඩම්... සුප් ටික බිව්වනම්..."

සීලා සුප් හැදුවද...?

සුප් එක වසුදා සමීපයට රැගෙන ආ සීලා එය වසුදා ට දුන් හ.

මං පොවන්නද මැඩම්....?"

ඕන නෑ සීලා...  මේ ගෙදර කවුරැත් හිටියට මං ගැන කිසි තැකිමක් නැ සීලා... හැමෝම බොරැවට..."

එහෙම කියන්නත් එපා මැඩම්...

මට හැමදේම කියන්න ඉන්නේ සීලා විතරයී..."

හරි මැඩම් මේ ටික බොන්න කෝ..."

මේ.... කෝ දෙන්න සීලා මං බොන්නම්...."

ඔක්කොම බොන්න මැඩම්... මං යන්නම් පහලට..."

සීලා....."

සීලා යන්න යද්දී ම ආයෙම වසුදා ඇයව නතර කලා.

සීලා , නතාශි නෝනා මොකෝ කරන්නේ...?

දැක්කෙ නම් නැ.... කාමරේ ඇත්තේ..."

කාලද ඉන්නේ කට්ටිය..."

කෑවා කෑවා මැඩම්..."

හ්ම්ම්....."

ඇයි මැඩම්....??"

නෑ.... සීලා වැඩක් කරගන්න ගිහින් ..."

සුප් එක අතට ගත්තද එය කරවමින් උන්නත් වසුදා උන්නෙම කල්පනා ලෝකෙකයී..,

පොඩි පුතා ගෙදර ගියාට පස්සෙ මේ ගෙදර සතුට නැති වෙලාම ගිහින් කියලා තේරෙනවා.. මට හිතෙනවා ආයේ පොඩි පුතාවයි එි දුවව යි ගෙදර එක්කන් එන්න.."

වසුදා හදිසියේ ම තම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේ සංදේශ් ටයි.

ට්‍රිිං..... ට්‍රිං......

වාහනයේ දමා තිබූ සිංදුවට යන්තමට මෙන් දුරකථන ය නාද වෙන හඬ ඇසුණේ ඩිස්නි ටයි.

සංදේශ්... අම්මා කෝල් ගන්නේ..."

අම්මා මොකද මේ වෙලාවේ....?

ආන්ස්වර් කරනවද....??

ඔව් බලන්න ආන්ස්වර් කරලා...." වාහනය ඩ්‍රයිව් කරන ගමන් ඔහු කීහ.

කියන්න අම්මෙි....?

පුතා....., ඔයා කොහේද ඉන්නේ...?

මං අම්මට කිව්වේ... අපි ටවුන් එකේ ඉන්නේ කියලා ..."

පුතා... දැන්වත් මල්ලි ට ගෙදර එන්න කියන්න... දැන් මේ ගෙදර ඇති මෙහෙම තියෙනවා... මට මල්ලි මතක් වෙනවා පුතේ.... අර කෙල්ලත් එක්කම ගෙදර එක්ක එන්න..."

මොකක්....? අර කෙල්ල....ඒ මොකටද... අම්මා ම ද ඔය කතා කරන්නේ.... ඔය කෙල්ල ගෙදරින් එලව ගන්න අම්මා කොච්චර මහන්සි ගත්තද... මොකද අම්මා මේ....??

ඒක මගේ වැරැද්ද පුතේ..... කිව්වම අහලා ඒ දෙන්නට ගෙදර එන්න කියන්න ..."

මල්ලි හිතුවක්කාර වුනේ ඔය කෙල්ල නිසා ... මං මල්ලි ව ආයේ ගෙදර එක්ක එන්නම්... හැබැයි මල්ලි විතරයී... අම්මා ආයෙම අර කෙල්ල ගෙදර එක්ක ඇවිත් බාප්පට මොනවද දෙන උත්තර...?

මං බාප්පා එක්ක කතා කරන්නම් ඒ ගැන.. මොනා වුනත් දැන් ඒ දෙන්නා පවුලක් ⁣.. මල්ලිට හොඳ නිසා නේ කරගත්තේ..."

ඔය ගැන කතා කරාට වැඩක් නැ... අපි කවුරුත් කැමති නැ ඒ කෙල්ලට... අම්මා බෙහෙත් ටික බොන්න... විකාර නොකියා... මං තියනවා... මං ඩ්‍රයිව් කරනගමන්.."

හරි පුතේ.... පරිස්සමෙන් "

සංදේශ් තම ඇමතුම විසන්ධි කොට ⁣දුරකථනය සේප්පුවට දැමුවේ ය.

මොකද සංදේශ් අම්මා කියන්නේ ...."?

එයා කියපුවා ඇහුන්නැද්ද... අර කරදර කාර කෙල්ලව ආයේ ගෙදර එක්ක එන්න ලු මල්ලි එක්කම..."

අම්මා ට පිස්සු ද සංදේශ්... එයා එක එක.වෙලාවට එක එක වෙස් ගන්නේ.. අනේ මන්දා..."

මං මල්ලි ට කෝල් කරනවා අද...කෝල් කරලා වහාම එන්න කියනවා... නාවොත් ඒකත් බලාගන්නම්..."

ඒ අතරේ අපි උන්නේ දළදා මාළිගාව අභියසයී.. සවස් වෙද්දී අපි පන්සලට ඇතුල් වුනා.. මුළු පන්සලම මාර ලස්සනයි .. ඒ සීතල සුළඟ, කහ පාටට බැබලෙන හඳ බෝ ගහේ කොළ සුදු පාටට බැබලෙන පන්සල ලස්සනට මට පෙනුණා.. ඒක භාවනාවක්..

අක්කා...??

මං යන්තම් අදුරගන්න උත්සාහ කලා.

හානේ.... නංගී... කොහොමද..?

අක්කා මාව අඳුනගත්තනේ ද...??

මල් නඩය අසල මං ඉස්සර හැමදාමත් මල් ගන්න නඩයේ කෙල්ල මාව හරි ඉක්මනින් අඳුනගත්තා.

තාම මේකේ ද වැඩ...??

ඉගෙන.ගන්න වැඩ එක්ක අම්මට ඉතින් මේකට සපෝර්ට් එකක් දීගෙන වැඩ ටික කරගෙන යනවා... අක්කා මොකද කරන්නේ..?

මං මැරි කරා නංගී...

අර අයියම ද අක්කේ...?

මං ඈතින් මගේ මහත්තයා හා උන් ඇන්ටි ගෙ දරැවා දුටූහ.

ඔව් නංගී... ඔයාට මතකයි නේ...."

මොකද නැත්තේ අක්කේ...ඉස්සර හැමදාම අයියයි අක්කයි මගෙන් නේ මල් ගන්නේ...අක්කා වාසනාවන්තයී.. මං එකපාරකුත් අක්කට කිව්වා... සතුටුයි ආයෙම දකින්න ලැබුනෙක නම් අක්කා..."

මටත් නංගී... පරිස්සමෙන් ඉන්න හරිද... අපි ආයේ එන්නම් කෝ දවසක.. යන්නම් නංගී..."

අනේ හරි දෙන්නටම බුදු සරණයි ... !!!"

ඒ ප්‍රාර්ථනා ව මං හදවති න් ම රැගෙන ආවේ මහත්තයා ලඟට.. අපි සැවොම පන්සල ඇතුලට ම ගියා..

සුදු නෙළුම් පන්සලේ පහන් එලි වලට ලස්සනට දිලිසුනා.

මං මහත්තයා එක්කම පන්සලේ ඇතුලටම ගිහින් ධාතු වන්දනා කලා.. මං මගේ කිරි සිහිනය වෙනුවෙන් ප්‍රාර්ථනා කලා..

මහත්තයා ...."

මගේ සුදූ...?

දන්නවද මං ප්‍රාර්ථනා කලේ මොනවද කියලා ..."

මොකක්ද සුදූ.....?

මං මහත්තයා ගෙ අත මගේ කුසට තිබ්බා..

මේ දේ.... ප්‍රාර්ථනා කලේ... මට ඉක්මනට ඔයාව තාත්තා කෙනෙක් කරන්න ඕන..ඔයා වගේ හොඳ හදවතක් තියෙන පුතෙක් ව..."

මං විතරක් ඇයී... මගේ නෝනා වගේ ලස්සන ... හොඳ ගතිගුණ තියෙන දුවෙක් වුනත් පුතෙක් වුනත් මට ඇතී... හැබැයි මං වැඩියෙන් ආස දුවෙක් ට.."

හ්ම්....එහෙනම් අපි දුවෙක් ප්‍රාර්ථනා කරමු.."

ඉස්සෙල්ලා ම දුවෙක් ප්‍රාර්ථනා කරමු... පස්සෙ දුව හමිබ වුනාට පස්සෙ පුතෙකුත් මෙතනට මේ වගේ දවසක ඇවිත් ප්‍රාර්ථනා කරමු...."

මං ඒ ඇස් දිහා හරි ආදරෙයන් බලන් හිටියා..

ඒ හුරතල් කම... ඒ ලස්සන මගේ දරැවටත් ඒ විදියටම පිහිටන්න කියලා මං ප්‍රාර්ථනා කලේ මගේ මහත්තයා ගේ දෑස් දිහා බලාගෙනමයි...

පලතුරැ පූජාව අහවර කරලා අපි එි පලතුරැ හැමෝටම බෙදුවේ හරි ම ආසාවෙන්...

රෑ වෙන්නත් ආසන්නව තිබුණි.ගමට කිට්ටු වූ සංදේශ් නිවස පිහිටි මාවතට වාහනය දැමුවා.

මේකද ගම...? ඩිස්නි ඇසුවේ ශටර් එක ඕපන් කරමින්..

ඔව්.. අම්මා තාමත් ආදරේ යි මේ ගමට..."

වැඩිය ලස්සන ක් පේන්නෑ.. රෑ වුනානේ.."

ඔව් මාත් හිතුවේ නැ එච්චර මෙහෙම රෑ වෙයි කියලා .. අද පෝය නිසා හඳ ලොකුවට පායපු නිසා එළිය තියෙනවා..
ඩිස්නී......"

ඕ...?

අර ඈතින් පේනවද ඔයාට ගෙයක්... සුදු පාට.. අන්නේ ගේ තමයි අපේ පරණ ගෙදර.."

ඒකද.... හිතන තරම් ලොකු නැ නේ...."

ඔව්.. ඒක තමයි කිව්වේ... එච්චර ලොකු නැ කියලා .." සාමාන්‍ය විදියට හිටිය මිනිස්සු අපි ඉස්සර ..."

සංදේශ් ලා වාහනෙන් බැස්සේ වත්ත පිටිය සෝදිසි කරමින්.

ගේ පරණ වුනාට.. නිකන් කවුරැහරි ඉඳලා වගේ පාටයී..

ඒක තමයි මාත් බැලුවෙි...."

කවුරැහරි මෙි ගෙදර බලා ගන්නවද..?

මේ ගෙදර මොනා බලා ගන්නද ඩිස්නී... ඒ වුනා ට මටත් නිකන් අමුත්තක් දැනෙනවා.. අස්පස් කරලා වගේ.. "

ඔයා කී එක ගෙනාවෙි නැද්ද ගෙදර...?

නැ ඩිස්නී... කී එක අම්මා දන්නේ තියෙන තැන...මං එකපාරම අවුරැදු විසිගානකට පස්සෙ ඔය ගෙදර කී එකක් අහලා මේ වගේ ගමනක් දා ගත්තා කියන්නේ අනිවාර්යයෙන් අම්මා දැන ගන්නවනේ... අනික වැඩකුත් නැති නිසා ගෙනාවේ නැත්තේ.."

සමහර විට ගේ පාළුවට ගිහින් නිසා.... අම්මා කවුරැහරි ගේ අවට අස් පස් කරන්න දාලද දන්නෑ... අම්මා ආදරේ කිව්වනේ ගෙදරට..."

එහෙම වෙන්නැතී....."

ඊළග පාර එද්දි ශේප් එකේ ගෙදර කී එක අහගමු තියෙන තැන.. දැන් ඉතින් මෙතන ඉඳලා වැඩක් නැහැ නේ... අපි යං ඉතින් .."

අද ම යන්න මහන්සි නේ... ටවුම ට ගිහින් අදට ඉන්න තැනක් බුක් කරගෙන හෙට ම ගෙදර යං.."

සංදේශ් එහෙම කියලා ම වාහනයට නගිද්දි ඩිස්නි ත් වාහනයට නැග්ගේ මයෝන් නිදි නිසයී..

සංදේශ් අවට බල බලාම ආවේ තම පුංචි කාලේ අවදිය මතක් කරමින්,

තාම මෙි කඩේ තියෙනවා නේ.. මෙි කඩේ අපි පොඩි කාලේ ඉඳලමයි ඩිස්නි මෙතන.. ඉස්සර නම් මීට වඩා ගොඩක් සරැවට තිබ්බා.. දැන් පරන වෙලා... අපි අම්මා එක්ක විතරම ආවා ගියා... මට මතකයි මං මල්ලි එක්ක කොයි වෙලේත් මේ කඩෙි මයි... ⁣කඩචෝරැ ගන්න ... මල්ලි තමයි.. දැන් ඔහොම වුනාට පොඩි කාලේ මාර දඩබ්බරයා... කලිසම් කොටේ ගහගන්නවා  දුවනවා... අපි ට මේ ගම කියන්නේ ගෙදර වගේ..... අපි නොදන්නා කෙනෙක් නැ..."

ලස්සන මතකයක් තිබිලා තියෙනවා සංදේශ් ට.."

අනේ ඔව් ඩිස්නී... දැන් ලොකු ලොකු සල්ලි පස්සෙන් ගියාට... ඉස්සර අපි රැපියලක් හරි හොයාගෙන ඇවිල්ලා ටොෆියක් ගන්නවා වගේ සතුටක් නෑ තවත්.."

මං පොඩ්ඩක් කඩේ පැත්තට ඔළුව දාලා එන්නද...

ඔයා ගිහින් එන්න... දරැවා නිදි නේ.. මං දරැවා තියන් ඉන්නම්...

ඩිස්නි දරැවව තුරැල් කරගෙන සංදේශ් යනතුරැ බලා උන්නේ පිටුපස ආසනයේ සිටමයී...,

මඳකින් සංදේශ් නැවත ආහ. එවිට ද ඩිස්නි ට නින්ද ගොස් ඇත. ඔහු ආ බව දැනුනේ වාහනයේ දොර වසන ශබ්දයටයි.

ඔයා මෙච්චර ඉක්මනට ආවද.... මට නින්දත් ගියා..

හ්ම්..."

ඔහු එපමණක් පවසා වාහනය පන නැංවූහ.

මොකද වුනේ...?

මුකුත් නැ... අද ඉන්න රෑම් එකට ගිය ගමන් මං මල්ලි ට කෝල් කරනවා.."

මොකද වුනේ සංදේශ්...??

වුන දේ හරියටම කියන්න දන්නෑ.... ඒක මල්ලිගෙන් ම අහගන්නම්..

ඊළඟ කොටසට ...?

~_ishi tharuu_