Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Flora Florence level_badge

Flora Florence

Content Writer

Nov 07 2024 @ 14:42

නිර්නාමික චරිත...🖤🌹



නිර්නාමික 
චරිතයකට 
ආදරෙන් කවි 
ලියන්නේප්‍රේමය
හංඟන්න උපන් 
හපන් මිනිස්සු...


උන් දන්නවා ඒ
නිර්නාමික චරිතය
ගැන කවුරුහරි 
අහපුවාම ලස්සනට
මඟ හරින්න...

ඒකත් ඒ චරිතයේ
අයිතිකාරයා ම 
අහපුවාම...

හරි ලස්සනට ඒ 
ප්‍රශ්නෙන් ලිස්සලා
යනවා...

ඉඟියක්වත් නොදී ම...🖤





#Flora
@floraflorence10


Loading...