Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Rashini Kaveesha level_badge

Rashini Kaveesha

Member

Jun 08 2025 @ 05:39

අහිමි ඔයා ❤️

ආදරෙයී කියලා ලගට ඇවිත් 
ඔයා නැතිව ඉන්න බැ 
පිස්සු හැදෙයි කියලා
මාව පලා පිස්සුවෙන් වගේ
ආදරෙ කරන්න මට දිලා
ඔයා නැතුව ඉන්න බැ කියලා
දැන දැන 
වෙන කෙනෙක්ගෙ අතේ 
එල්ලිලා ගියෙ කොහොමද 😣😔

නිකමටවත් මතකෙට
අවේ නැද්ද මාව
පිස්සියක් වගේ 
ආදරේ කරන එකියක් 
ඉන්නවා කියලා මතක් උනෙ නැද්ද

එත් මං තවමත් 
ඔයාට ආදරෙයී ❤️‍🩹!