Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Nalin Su Silva level_badge

Nalin Su Silva

Content Writer

Nov 27 2026 @ 20:32

ආදරය නැවත...

මේ ආදරය අපේ හැමදාටමයි
කවදාවත් නෑ ආයෙ වෙන්වන්නේ
වෙන්වීම මහ දුකක්
වාවන්න බෑ ඇත්තමයි...

විරහින් විඳි වේදනා මතුකලේ
සෙනෙහසේ නොදුටු පැතිකඩයි...
දෑහින් හෙලූ කඳුලැලි ඔපකලේ
හදවතේ නොකැලැල් ආදරයයි...

එක්වීම මහ පිනක්
අදහන්නත් බෑ සත්තමයි...
සතුටින් පිරි සිතේ තියෙන්නේ
ආදරයේ සුවදායක අසිරියයි...
පැතුමින් පිරි හදේ තියෙන්නෙ
ආනාගතයේ සුවදායක සිහිනයයි...