Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sachith Pramod level_badge

Sachith Pramod

Member

Nov 14 2026 @ 12:52

සමාව දෙන්න



*නොසිතූ ලෙසින් සිදුවූ වරදින්*
*කඳුළක් ඔබේ නෙත රඳවන්නට*
*මා කිසිවිටෙකත් නොපැතූ වග*
*දැනගන්න මගේ ආදරණීය හදවතින්...*


*​වචන තෝරා නොගැනීමෙන්*
*සිදුවූ ඒ අඩුව මා මකා දමන්නම්*
*ඔබේ සිනහව නැවත දකින්නට*
*පොහොට්ටුවක් මෙන් මම පෙරුම් පුරන්නම්.*


*​සමාව දෙන්න..*
*මගේ ලෝකය ඔබම පමණි..*


✍️ Sachith pramod (Sachi)