Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




මානව � level_badge

මානව

Member

Feb 21 2026 @ 14:21

දම්පාට අහස



පාට මැකුණු අහස යට මං නුඹව සොයනවා,
හිතේ වැළලුණු ආදරය අද කඳුළු බොනවා,
මල් අරන් එන්නම් නුඹ බලන්නට මතු දිනක,
නුඹේ සුවඳ තාමත් මගේ හුස්ම මැද...