Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Imasha Sewwandi level_badge

Imasha Sewwandi

Member

Apr 21 2025 @ 11:28

ජීවිත හා මතක...පොත්



හරි ඉක්මනින් ඇවිත්  
ලස්සන, දුක හා සතුට සමග මුසු වූ 
කවදාවත් අමතක නොවන.... 
කොච්චර ළඟින් හිටියත් 
කෙනෙක් පෙරළා විතරක් බලන.... 
තවත් කෙනෙක් මතක අලුත් කර  
නැවත බලා වසා දමන.... 
නැවත වතාවක් පෙරළා කියෙව්වත් 
පළමු රසයම නොදැනෙන 
ඉක්මනින් ගියපු ලස්සන ජීවිත හා මතක....