Home
Snaps
Add
Search
Message
Please login or create an account to continue.
Member
Jul 01 2025 @ 18:45
දුකෙන් පිරුණු හදවතක, ඔබ ගැන හැඟීම් රැඳී ඇත. කියන්නට බැරි වූ වචන, මං ලියන්නම් කවියක හඩින්. ඔබේ මතකයන් සිත තුල, පවනක් වී සැරසෙනවා. දුර වී ගියත්, ආදරය, මං ලියන්නම් කවියක හඩින්.