Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Anu � level_badge

Anu

Content Writer

Nov 15 2025 @ 20:17

තාමත් මං ආදරෙයි



හද ගැහෙන වේගේ වැඩිකරන

ඔබේ ඔය සිහින් නෙත ලග


ආසයි අතරමංවෙලා

හොයන්න ආදරය🙂🤍

ඔව් අද වගේ මතකයි

ඔබේ ලස්සනම පැදි පෙල
 

මට මතක ඔයාගේ කොන්ඩේ මගේ මූනෙ ගෑවුනා කියලා විතරයි🫀


ඔව් මං ලෝබයි
ඔයා එක්ක ගෙවුන හැම තත්පරේකටම❤‍🩹🫶🏻

ඉතිම් මන් ආදරේ කරපු එකද
ආදරේ කරපු විදියෙද
වැරැද්ද...?😖💔

ඉතිම් මට සමාවෙන්න
ඒත් තාමත් මං 

ආදරෙයි🥺🔐🫀
🤍