Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Anu � level_badge

Anu

Content Writer

Oct 06 2025 @ 22:32

අනන්තයි!



පිරිමි ඇස් වලට කඳුලු එන්නෙ කලාතුරකින් උනාට.....


හදවතින් අඬන වාර අනන්තයි



ඒ වගේ තමා

ගැහැණුන්ට පොඩි දේටත් දුක හිතුණට




ඒ හදවතේ ශක්තිය අනන්තයි