Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Anu � level_badge

Anu

Content Writer

Oct 06 2025 @ 22:40

ලස්සන මිනිස්සු...🥺❤️‍🩹



තමන්ට කොච්චර වැරදි කෙරුවත්


සමාව දෙන්න හිතෙනවනම්, 



තමන්ව කොච්චර රිදෙව්වත් 


තරහක් හිතේ නැත්තම්, 



තමන්ට නැතත් කාගෙහරි 


කරදරේකදි උදව් කරන්න 


හිතෙනව නම්, 

ඒ තමයි මේ ලෝකෙ සුන්දර හිත් තියෙන




දුර්ලභම මිනිසුන්..











Anu