Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Anu � level_badge

Anu

Content Writer

Nov 15 2025 @ 20:21

ආයෙ එපා 💔❤‍🔥



ඉවසීමේ අන්තිම තැනදි අපිට තේරෙනවා
අත් හැරීම හොදයි කියල.

මිනිස්සු වෙනස් උනාම අපිට තේරෙනවා
අපිත් වෙනස් වෙන්න ඕනෙ කියල..

ඒත් එක තැනක් තියෙනවා ඒ අවස්ථා දෙකටම අපිට මුහුණ දෙන්න ඒ විදියට අපිට
හැඩ ගැහෙන්න බැරි..

ඒ තමයි අපි අන්තයටම වැටුණු තැන..


හැබැයි අන්තිමේදී තව අවස්තාවකට අපි පත් වෙනවා
ඒ කිසිම හැගීමක් නැතුව මිනිස්සුන්ව අයින්ම කරල දාන තැන..


ඒ තමයි ඇත්තටම අපි වෙනස් වුණු තැන....

ඇස් දෙකට දැක්කත් කිසිම හැගීමක් නොයෙන තැනට අපි පත් වෙනවා...


ඉතින්
ජීවිතේට ආව ගිය මිනිස්සු එක්ක තරහ නෑ
හැබයි ආයෙ ඕනෙත් නෑ✨️💗