Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Nimesh Sandeepa level_badge

Nimesh Sandeepa

UI Designer & QA Tester

Feb 04 2025 @ 12:20

වචන < හැඟීම්



"වචන වලට වඩා ලස්සනට
හැගීම් කතාකරනවා..!

දන්නවද ?

සමහර වෙලාවට
අපි හැමෝටම ඕන වෙන්නේ
කතාකරන්න වචනම නෙවෙයි..

එකම එක තද වැලදගැනීමක්..

ඒ වගේ වෙලාවට
"වචන වලට වඩා ලස්සනට
හැගීම් කතාකරනවා..! "



Loading...