Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Rasanjana Piumal level_badge

Rasanjana Piumal

Founder & Main Developer

May 19 2026 @ 07:01

පිපුණු මැයි මල් මතක අස්සෙන්...

සිහින සිතුවම් බොඳව යන්නට නොදී රැකගත් සෙනෙහසින් 
මතක මැයි මල් සුවඳ තවමත් දැනේ හදවත ගැඹුරකින්
නුඹේ නෙතු අග රැඳුණු කඳුළැලි පිසලන්න ආසයි සිතින් 
එදා වාගෙම අදත් මම ඇති නුඹේ ඔය හිත ළඟම මින්

හැඟුම් මාලා කෝල වී ගිය නොසිතු ඒ නිම්නය දිගේ 
තවම ගැහෙනවා එදා වාගෙම සැබෑ වූ පෙම් හද මගේ 
හැඩිදැඩිව පෙනුණත් උරහිස නුඹේ සුසුමකට උණු වුණේ 
සංසාරගත ඒ ඇසිපියයි මගේ මුළු ලොවම කෙරුවේ...

නුඹේ සිතේ ඇති ඒ උන්මාදයට මගේ හදවතෙන්  පිළිතුරක්