Home
Snaps
Add
Search
Message
Please login or create an account to continue.
Member
Nov 24 2026 @ 14:55
නිහඬ රෑක තනිකමත් එක්ක හිත ඇතුළේ කතා දහසක් ලියනවා… අමතක කරන්න ඕන මතකම ආයෙ ආයෙත් මතක් කරනවා… සමහර සිතුවිලි හරි ලස්සනයි, ඒත් ඒවා ඇතුළේ අපි විඳින වේදනාව කවුරුත් දකින්නේ නෑ…! සිතුවිලිවලින් හෙම්බත් වුණු හිතකට, නිහඬකමත් සමහර වෙලාවට කෑගැසීමක්…