Home
Snaps
Add
Search
Message
Please login or create an account to continue.
Member
Jul 09 2026 @ 09:11
ප්‍රථම වසන්තය !!! කාලවර්ණ අහසක රුදුරු ඝනදුරු හදක සියුම් හිස්තැන් සිහින් ඉඳි ' තුඩකින් රිදී රිදී වියන මල් රටා මවන වැන්ගෝ සන්නාලියෙක් දෑස් ඉදිරියේ දිලිසෙමින් ඇත !!! ✍️ Literary space by Yugnawi