Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Vaeloria Elarith level_badge

Vaeloria Elarith

Member

Nov 30 2025 @ 21:58

ඔයා කියන්නෙ ම උමතුවක්🖤



ඔයා කියන්නෙ ම උමතුවක්🖤



ව්ලෝරියාහ්.....

ම්ම්ම්ම්ම් ඒජීස් කියන්න

මේ බලන්න මගේ නෙක් එකේ ඉඳන් පපුව ළඟට වෙනකන් ම තියෙන ලව් බයිට්ස්.අනිත් එක මේ අත් දෙකත් බලන්නකෝ.රතු වෙලා හොඳට ම.

ඔව් මන් දැක්කා ඒජීස්.ඉතින් ?

ව්ලෝරියා මම කොහොමද දැන් වැඩක් කරගන්නේ ම්ම්ම්ම්ම් ? ඔය නෝනා දන්නව ද වොෂ් දානකොට මේවා විසගහන්න ගත්තම තියෙන වේදනාව ම්ම්ම්ම්ම් ? 

ඔව් ඒජීස් මම දන්නවා.එතකොට මම ආයේ කිස් කරනවා.එතකොට ඔයාට රිදෙන්නෙ නෑ ඒජීස්.

ව්ලෝරියාහ්....ඒක ලස්සනට කියන විදිය.මේ එනවකෝ මෙතනට.මට දැන් කියන්න ඇයි ව්ලෝරියාහ් මෙච්චරටම බයිට් කරේ මාව ම්ම්ම්ම්ම් ? ඔයා මට  චූටිම දෙයකින්වත් රිද්දන කෙනෙක් නෙවෙයිනේ.මොකක්ද හේතුව ම්ම්ම්ම්ම් ?


එත⁣කොට වෙන කිසිම කෙනෙක් ඔයාට ළංවෙන්නේ නෑනේ ඒජීස්.යකින්නියක් වගේ කෙල්ලෙක්ට ඔයාට ඉන්නවා කියලා දැනගනියි.වෙන කිසිම කෙනෙක්ට නෑ.ඔයා මගේ ම විතරයි ඒජීස්.එච්චරයි !!!

දෙයියනේ ව්ලෝරියාහ් !!! ඇයි මැණික ඔච්චරට ම පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ ? එහෙම එපා මැණික.ඒක ඔයාටමයි හොඳ නැත්තේ ව්ලෝරියා..

දන්නව ද ඒජීස් ,


" එකපාරක් හරි මගේ හුස්ම වැදුණා කියන්නේ ඒ දේ මොකක් වුණත් ඒක සදහට ම මගේ.වෙන කිසිම කෙනෙක්ගේ බැල්මක්වත් වැටෙන්න ඕනේ නෑ.ඔයත් ඒ වගේ ඒජීස්.මගේ මුළු මන්දාකිණිය ම ඔයා වෙද්දි , මම වැඩිපුර ම ආදරේ කරන කෙනා ඔයා වෙද්දි , මාව තේරුම්ගන්න පුළුවන් වුණ එක ම කෙනා ඔයා වෙද්දි මම කොහොම ද වෙන ගෑනු ආත්මයක ඇස් බැල්මක්වත් ඔයාට වැටෙන්න දෙන්නෙ ? 

ආදරේ ගැන ප්‍රේමණීයත ම නිර්මල නිර්වචන මම දන්නේ නැහැ ඒජීස්.මම දන්නේ මම පිස්සුවෙන් වගේ ඔයාට ආදරෙයි කියන්න විතරමයි !!! "


ඔව් මට ඔයා කියන්නෙ ම උමතුවක් !!!



✍️ Vaeloria Elarith🖤