Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Vaeloria Elarith level_badge

Vaeloria Elarith

Member

Dec 30 2025 @ 13:58

ඉරෝතික🖤



ඉරෝතික🖤



ප්‍රේමය කියන්නේ පවිත්‍රත්තවය;මෛත්‍රීය;නිර්මලත්වය;උත්තරීතර්තවය;ආදරණීයත්වය;රාගිකත්වය කැටි වුණු දරන්න බැරි හැඟීමකට !!!!

______________________________



චූටි නෝනාහ්....නැඟිටිනවා චු⁣ට්ටක්...මේ බලනවකො ව්ලෝරියා මගේ නෙක් එක දිහා...


අනේ කුකීහ් දොයිමතයි....මෙහේ එනවා බලන්න ඇණේ..කෝ පෙන්නන්න බලන්න ඒජීස්...


මේ දොයිමත පැත්තකට දාලා බලනවා මගේ නෙක් එක දිහා....පේනවද නෝනට රතු පාට වෙලා තියෙන හැටි ම්ම්ම් ?


දෙයියනෙ කවුද මේ අපරාදේ කරේ සුදු මහත්තයා...නෙක් එක පුරා ම බයිට්ස්...මන් ඊයේ රෑ දැක්කා මකුණෙක් ඉන්නවා බිත්තියේ.ඒකා වෙන්නැති සුද්දෝ.මන් අල්ලගන්නම්කෝ ඕකව..


ඒයි බොරුවට කියවන්නෙ නැතුව ඉන්නවා නෝනා..මතක ඇතිනේ නෝනට ඊයේ රෑ නේහ් ? මේ තව තියෙනවා...පපුවේ හැටි.. නියපොතු පාරවල්... යක්ෂණියක් වගේ...තව තැන් තියෙනවා පෙන්නන්න ද මම ?


කෑගහන්නෙපා අනේ....හරි හරි ඉතින් මගේ දේපළ වල සීමා මායිම් මමනේ ලකුණු කරන්න ඕනේ ඒජීස්.


ඇත්තද නෝනා ? කවුද දන්නෑ ලියලා දුන්නෙ නේද ව්ලෝරියා  ?


ඒවා මන් විසින්ම බලෙන් අත්පත් කරගෙන ලියාගත්තු දේපළ...දැන් බෑ නැට්ටිච්චියොන්ට ඔයාට ලයින් දාන්න සුද්දෝ...


බයවෙන්නෙපා චූටි ⁣නෝනා තමුසෙ නැතුව මට කෝමත් ඉන්න බෑ.මන් නේ දන්නෙ අහිංසක වගේ හිටියට තියෙන දැඟලිල්ල ගැන...ඊයේ රෑ මතකනෙ නේද ව්ලෝරියා ම්ම්ම්ම්ම් ?


කෑගහන්නෙපා අනේ ලැජ්ජයිනේ මහත්තයෝ....


මම කියද්දි ද ඔයාට ලැජ්ජ නෝනා ම්ම්ම් ? බලනවකො... මේවා විසගහන්න පටන්ගත්තම මන් බලාගන්නම්කො තමුසෙ ගැන.මේ පාරවල් යන්නේ නෑ ව්ලෝරියා දවස් ගාණක් යනකන් මැට්ටියේ.


ඉතින් එතකොට හොඳයිනේ මහත්තයෝ..


මොකක්ද මැට්ටියේ හොඳ ?


"ඒක හරියට මාව මතක් වෙන ලව් නෝට් එකක් වගේ.එතකොට ඔයාට නිතර ම මාව මතක් වෙනවනේ මහත්තයෝ🖤"

____________________________


ප්‍රේමයට ඕනේ ප්‍රේමය ම විතරක් නෙවෙයි.හැමෝම නෑ කිව්වට ප්‍රේමයට රාගයත් ඕනේ !!!


පසුවට ලියමි !!!!


ප්‍රේමයෙන් පමණක් රැකුණු ප්‍රේමයක් නොමැත !!!





✍️ Vaeloria Elarith🖤