Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




The Last Vast Galaxy Within - By Yugnawi level_badge

The Last Vast Galaxy Within - By Yugnawi

Member

Jan 15 2026 @ 01:32

හද මියැදිලා අවසානයි !!!



හද මියැදිලා අවසානයි !!!



තරු පිපුණු කාර්තුවක
පණගැහුණු
තරු තොටිලි හදවතක
නිම් නොවන
මිරිඟු තරු කැට
සදාකාලික ප්‍රේමයක

දුර ඈත කෙළවරක
ධවල අහස් ගංගාවක
නියුට්‍රෝන තරු කැට
ප්‍රේමයෙන් අතිනත ගෙන
රෝමාන්තික
නයික්ස් තරුවක

හිතවතුනි !!!


පණගැහුණු ⁣ප්‍රේමණිය
තරු තොටිලි හදවතක
පරමාණුවෙන් දසලක්ෂයෙන්
පංගුවකට මියැදුණු
කාලවර්ණ රුහිරය
දිස්නෙ දෙයි
විශ්ව නිහාරිකාවක
නෙබියුලාවක !!!


"මේ භවයේ මා විඳි
ප්‍රේමණීය ම තරු පිපුණු කාර්තුව
ඉතින් මෙතකින් නිමි"




✍️ Vaeloria Elarith
🖤