Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Vaeloria Elarith level_badge

Vaeloria Elarith

Member

Feb 01 2026 @ 20:51

කොන්ඩම් හදවත්



කොන්ඩම් හදවත්


නියුරෝන බිලියන අසූහයක
ඩොපමීන් රසායනය
නිරන්තර ක්‍රියාවලියක
නොනැවතී ගමනක
අවකාශයක දුරයන්න
කොන්ඩම් සංසර්ගයක

ප්‍රේමය පිරුණු හදවතක
ඇඩ්‍රිනලින් ක්‍රියාවලියක
නවතන්න බැරි චක්‍රයක
දෑතින් නැවතීමට
ඇති නොහැකියාවක

පිළිසිඳගැනීම නැවතිය
හැකිනම් කොන්ඩමයකට
හදවතක ප්‍රේමය
පිළිසිඳගැනීම ද නැවතිය
හැකි ය කොන්ඩමයකට  !!!


හිතවතුනි ,

එය එසේ නම් නැවත ප්‍රේමය පැළ නොවීමට නම් හදවත් වලටත් කොන්ඩම් දැමිය යුතු නොවේ ද ?



✍️ Vaeloria Elarith🖤