Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Pulitha Mohotti level_badge

Pulitha Mohotti

Member

Aug 13 2026 @ 09:33

අල්ලගන්න අත්හරින්න...

"මට ඕනේ වුනේ අල්ලගන්න
ඔයාට ඕනේ වුනේ අත්හරින්න
ඔයා අත්හරිද්දි මම අල්ලගත්තා
මම අල්ලගද්දි ඔයා අත්හැරියා"