Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




pawan rashmitha level_badge

pawan rashmitha

Member

Nov 14 2026 @ 16:33

The Rag🤍🖤



"අමුතුම රහස් හැංගුණු, පරම්පරාගත බැඳීම්වලින් බැඳුනු, නන්නාදුනන කැම්පස් ජීවිතයේ සොඳුරුතම වින්දනය - The Rag"

The Rag🤍🖤

හැඳින්වීම....

___________________________________________

ඇතුන් මුදලිගේ විභාන් දේවාන්ශ්....
වයස අවු.20යි .AL exam ඉවර කරලා result එනකම් බලන් ඉන්නෙ.නුඑඅර ඇතුන් මුදලි පරම්පරාවේ පස්වෙනි උරුමකරයා.... සල්ලි , බලය , සමාජ පිලිගැනීම වගේ දේවල් උපතින්ම අරගෙන ආපු කෙනෙක්. වල්වුකාර කොල්ලෙක් උනාට මලක් වගේ අහින්සක නම් නෑ...

අභිරු කේශනාත්...( කැප්ටා )
වයස අවු.24 .කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ ඉගෙන ගන්නේ.විභාන්ගේ super senior බැජ් එක...මෙයා ගැණ රහස් ගොඩක් හැංගිලා තියෙන හම්දා.මෙයාව අඳුන ගන්න ඔයට කතාව එක්ක ගොඩක් දුර යන්න වෙනවා...කැම්පස් එකේ යුනියන් එකේ ඉන්න ප්‍රධාන චරිතයක් ...ඒ වගේම සම්පූර්ණ කරගන්න තියෙන ගනුදෙනුවක් වෙනුවෙන් මග බලන කෙනෙක්

නෙතුලි සහස්‍රා ජයම්පතී...( තෝලී )
කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ ඉගෙන ගන්නේ...වයස අවුරුදු 22යි.

ඉතිම් මේ අයත් එක්ක තමයි මේ කතාව ගෙතෙන්නේ....

ඔව් මේ තමයි...,,
මාන්නක්කාර සිතක බැඳි රැඩිකල් ප්‍රේමයේ චායාව....

*"රැග්...."*

write by :- "RASH"