Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Ravindu Dilshan level_badge

Ravindu Dilshan

Full Stack Developer

Jun 29 2024 @ 22:25

අහිමි හිමිකම



අයිතියක් නැති නුඹෙන්
අයිතියක් පැතුවාට
හිමිකමක් නැති නුඹෙන්
හිමිකමක් සෙව්වාට
නුබ මගේ යැයි
මම සිතින් සිතුවාට
අවසානයේ දුකක්මයි
මම දැනන් හිටියාට

පෙම් කරමි මම
මින් මතුත් හැමදාම