Home
Snaps
Add
Search
Message
Please login or create an account to continue.
Full Stack Developer
Oct 29 2024 @ 21:58
ලෙසකින් රැයේ ගණදුර මැකූ - සදක මෙනි
ලෙසකින් රැයේ අසිරිය මැවු - තරු මලක් මෙනි
සැමවිට මකා මගේ ගණදුර - පුන් සදක් ලෙසේ
සැමවිට රැදෙන් මා අසලින් - තරුවක් ලෙසේ