Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Dilshan Balawikrama level_badge

Dilshan Balawikrama

Full Stack Developer

Oct 01 2024 @ 20:37

ඔයා



දහස් ගනන් මං මාවත් අතරේ 
මට පාර කියන තාරකාව ඔයා 

කෙතරම් දුරින් හිටියත් 
මම හොයා එන ආදරය ඔයා 

මෙලොව වන සියදහස් ලඳුන් අතරේ
මට දැනෙන මාව දකින ලඳ ඔයා 

දහසක් මල් පිබිදෙන සුන්දර හිමිදිරියේ 
මම දකින්න ආශා කරන මල ඔයා

හිරු බැස යන සීතල සන්ධ්‍යාවේ 
මට මැවෙන රුව ඔයා 

ඉතින් මගේ රත්තරනේ
මම ආදරේ කරන මගේ පන ඔයා.