Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Ravindu Dilshan level_badge

Ravindu Dilshan

Full Stack Developer

Jul 17 2024 @ 16:57

සමය



කුරුල්ලෙකු ජීවත්ව සිටින විට,
ඌ කුහුඹුවන් අනුභව කරයි.

කුරුල්ලෙකු මිය ගිය විට,
කුහුඹුවන් කුරුල්ලාව අනුභව කරයි.
එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් සෑදිය හැක.
නමුත් එක් ගිනිකූරකින් ගස් මිලියන ගණනක් විනාශ කල හැක.
කිසිවෙකුව කිසිවිටෙක අවතක්සේරු නොකරන්න.
එක් මොහොතකින් සියල්ල වෙනස් වී යා හැක.
ඔබ අද ප්‍රබල විය හැක,
නමුත් සමය අප හැමටම වඩා ප්‍රබලය.

සමයේ සහය අත්තා මරණයේ දුර්ගමුව වුවද,
පරිනාමය කරණු ඇත.