_Description_
දෛවය කවදාවත් ජි නින්ග්ට කාරුණික නොවීය. රෝගාබාධවලින් පීඩා විඳිමින් සහ පෘථිවියේ ඔහුගේ මුළු ජීවිතයම දුර්වල දුක්ඛිත වූ ජි නින්ග් තමා නව යොවුන් වියේදී මිය යන බව කලින්ම දැන සිටියේය.
ඔහු නොදැන සිටි දෙය නම් ඇත්තටම මරණින් මතු ජීවිතයක් වැනි දෙයක් ඇති බවත් බහු මාන විශ්ව ඔහු සිතුවාට වඩා විශාල ස්ථානයක් බවත්ය. දෛවයේ වාසනාවට මෙන් ජි නින්ග් සුරයන් සහ රාක්ෂයන්, කි නම් ප්‍රභේදයක් පිරිපහදු කරන සහ බලවත් සූර අසුරයන් ගෙන් යුත් ලෝකයකට නැවත ඉපදීමයි.
එය වසර මිලියන ගණනක් රාජවංශ පැවති ලෝකයකි. ඔහුට කිසිදා සිතාගත නොහැකි තරම් විශාල වූ... එහෙත් සත්‍ය හමුවේ කුඩා වූ ලෝකයක් විය. ඔහුට ඔවුන් හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, මේ ජීවිතයේ දී, ජි නින්ග් තමාටම දිවුරුම් දුන්නේ , ඔහු නැවත කිසි දිනෙක දුර්වල දුක්ඛත තත්ත්වයට පත්විමට ඉඩ නොදෙන බවටයි.
ඔහු එ ලොව ඉපදුණු යුගය පාළු යුගයක් වූ නමුත් ජි නින්ග් එය ඔහුගේ යුගය බවට පත් කරගනු උදෙසා උත්සහ විරිය මතින් ක්‍රියා කරයි.
__Chapter List__
1 වන පරිච්ඡේදය - මළවුන්ගේ දේශය - https://sithuwili.com/post/r7zp8o2lzijup3ku-z7twii0kfl
2 වන පරිච්ඡේදය - පුනරුප්පත්තිය - https://sithuwili.com/post/r7zp8o2lzijup3ku-z720fldmm3
3 වන පරිච්ඡේදය - උපත - https://sithuwili.com/post/r7zp8o2lzijup3ku-r72dfgm3ka
Genre: #Action #Fantasy #Adventure
Author: I Eat Tomatoes