Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Ravindu Dilshan level_badge

Ravindu Dilshan

Full Stack Developer

Oct 26 2024 @ 23:37

මම කල්පනා කරනවා



මම කල්පනා කරනවා ලංකාවට අන්තර්ජාල සේවා ගෙන එන සියලුම submarine cable කඩුනු දවසක් ගැන 

මම කල්පනා කරනවා ලංකාවට emp bomb එකක් වැදිලා ලංකාවේ තිබෙන සියලුම smart phone විනාස උණු දවසක් ගැන 

මම කල්පනා කරනවා ලංකාවේ සියලු දෙනාට social media ban උණු දවසක් ගැන 

මම කල්පනා කරනවා ලංකාවේ සියලු දෙනා සිහින ලෝක වලින් අවදිවන දවසක් ගැන.