Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App

නිමාවූ ආදරය...



අහසක් වූ ඔබ මා සිත ඇතුලේ..
වැස්සක් වීලා කඩා වැටී.....
නෙතගට දුන් කදුලැල් සෝදා ලා...
ඔහේ සයුර වෙත ගලා බසී...
දුටුව දා පටන් මා පෙම්බන්දත්...
කසාද අයිතිය කොලේ ඇතී....
දරුවන් සිටියත් ඔබට දාව මට..
උනුත් පිට එවුන් සේ සිතති...
මේ සසරේ මට ඔබ හිමිවූවත්..
මගෙන් සැනසෙන්න ඔබට බැරී...
අනේ හිමියනේ යන්න නොඑන්නම..
අන්තපුරයක් ඔබට ඇත.